ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    1995 බෙන්සන් & හෙජස් කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අමුතුම වෙනසක් කරලා යටින් සෙල්ලම් කරපු ජයසුරියවයි කලුවිතාරණයි හයියෙන් ගහන්න කියල ඕපන් එව්වා.එදා ඒ කරපු වෙනස්කම හින්දා 1996 ලෝක කුසලානය අපේ පුංචි රටට ගේන්න පුළුවන් උනා.
    ඊට පස්සෙත් ඕපනින් එන අය අත දිග ඇරලා ගහපු නිසයි පසු පෙලට ලේසියෙන්ම මැච් එකක් ගොඩ දාගන්න පුළුවන් උනේ.අපේ ශක්තිය තියෙන්නේ මුල් පවර් ප්ලේ ඔවර්ස් ටික මිසක් අන්තිම ඔවර්ස් වල හයේ හතරේ ඒවා ගහන එක නෙවෙයි.ඒක නිසා 1996 ගහපු ගේම් එක, අපි කප් එක ගත්ත දවසේ හිතට දැනුන සතුට ආපහු ගේන්න පුළුවන් වේවා !!!!!!!!!
    :yes::yes::yes:
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    Aravinda Will do something Hopefully :yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    oka hama tournament ekatama hariyanne nathi wenna puluwan, samahara condition wala mulin wkt thiyagena anthimata gahana eka thamai honda.

    power play over wala wadiyama ona place karala infield eka pass karala gahanna puluwan aya. eelanga over 3k withara consolidate karannath ona, ai aga hariye accumulate karanna ona. 6 ewa gahana ewun aththatama ona agata. chandi dilshan ta no wkt 40-50k athare shape eke power play eke gaha ganna puluwan nam hari. mokada ape godak battala consolidate karala samanya wegen gahanna puluwan aya, ethakota thissarata siri ta angie ta puluwan aga tika control karanna.

    mokada mula hariye hondama bowlers la dana nisa godak team walata power play eke lokuma ganan gahanna bari wei wkt nodee.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    u ohe gona wage hayyen danna try karanawa misak bowling techniques madi neda ... hebai honda pora

    :)

    habai uge control eka swing eka ehema thibba test matches wala pahu wenna pahu wenna. anika uge batting tikak hondai, aggressive. ow honda big hearted player, team ekaka inna watinawa.
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    oka hama tournament ekatama hariyanne nathi wenna puluwan, samahara condition wala mulin wkt thiyagena anthimata gahana eka thamai honda.

    power play over wala wadiyama ona place karala infield eka pass karala gahanna puluwan aya. eelanga over 3k withara consolidate karannath ona, ai aga hariye accumulate karanna ona. 6 ewa gahana ewun aththatama ona agata. chandi dilshan ta no wkt 40-50k athare shape eke power play eke gaha ganna puluwan nam hari. mokada ape godak battala consolidate karala samanya wegen gahanna puluwan aya, ethakota thissarata siri ta angie ta puluwan aga tika control karanna.

    mokada mula hariye hondama bowlers la dana nisa godak team walata power play eke lokuma ganan gahanna bari wei wkt nodee.
    :yes::yes::yes::yes::yes:
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    Ravi: "Don't underestimate the Lankans. There are the most consistent team in big events next to Aussies."
    Aruna: "WI, Eng and SA are obviously stronger than both these teams. This should be the best chance for both of them to win a game."
    Abdul Razzaq: "Afghan Team has full potential to defeat SL in shorter version of game."
    mayya: "Ideal time for SL regroup and find the best way to start WC..."
    espncricinfo