1995 බෙන්සන් & හෙජස් කුසලානයේදී ශ්රී ලංකා කණ්ඩායමේ අමුතුම වෙනසක් කරලා යටින් සෙල්ලම් කරපු ජයසුරියවයි කලුවිතාරණයි හයියෙන් ගහන්න කියල ඕපන් එව්වා.එදා ඒ කරපු වෙනස්කම හින්දා 1996 ලෝක කුසලානය අපේ පුංචි රටට ගේන්න පුළුවන් උනා.
ඊට පස්සෙත් ඕපනින් එන අය අත දිග ඇරලා ගහපු නිසයි පසු පෙලට ලේසියෙන්ම මැච් එකක් ගොඩ දාගන්න පුළුවන් උනේ.අපේ ශක්තිය තියෙන්නේ මුල් පවර් ප්ලේ ඔවර්ස් ටික මිසක් අන්තිම ඔවර්ස් වල හයේ හතරේ ඒවා ගහන එක නෙවෙයි.ඒක නිසා 1996 ගහපු ගේම් එක, අපි කප් එක ගත්ත දවසේ හිතට දැනුන සතුට ආපහු ගේන්න පුළුවන් වේවා !!!!!!!!!

Last edited: