ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
Patches of green and visibly wide cracks in this surface. Could be two-paced this. However, with the pitch not getting any faster, batting may not be a bad option.
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Afghanistan win the toss and elect to bat :angry:

Mathews නම් ටොස් පරදින්න සුරයා බන් :rofl::rofl:

මුත් එක්ක වෙන එකෙක් ඇවිත්,මු කියන එක නැතුව අනිත් පැත්ත කියන්න ඕන :D

Afghanistan හදන්නේ අපිට ගානක් හබා යන්න දෙන්න..උන් දන්නවා අපේ ලකුණු හබාගෙන ගිහින් ගහන එක අවුල් කියලා
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes:

    othana thiyenne hena ganak gahana try karana ekamath nevei, pitch eka ehema assess karala edata galapena ganak gahanna try karana eka mokada loku ganak gahanna gihin awashya minimum ganawath nathi unoth aniwa mulinma paradai. eye eng 182k gahalath madi una, nz 126k defend kara.

    realistically hithuwoth apita loku chance ekak na me cup eka dinanna mokada team ekak hatiyata hondata sellam karala nathi nisa. specially chase karaddi hena wadagath team ekak hatiyata eh wage awastha walata muhuna deela thiana eka. eith ape cricket unatai ape team eka gana thiana kakkumatai api balaporoththu thia gena innawa meka goda da gani kiala.

    api final enawa nam lokuma gawrawayak yanna ona sanga, aravinda ta deepu motivation ekatai support ekatai.

    Ekanam eththa .. apita no chance anith teams ekka beluwama
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Mathews නම් ටොස් පරදින්න සුරයා බන් :rofl::rofl:

    මුත් එක්ක වෙන එකෙක් ඇවිත්,මු කියන එක නැතුව අනිත් පැත්ත කියන්න ඕන :D

    Afghanistan හදන්නේ අපිට ගානක් හබා යන්න දෙන්න..උන් දන්නවා අපේ ලකුණු හබාගෙන ගිහින් ගහන එක අවුල් කියලා

    ow ban angi toss dinanawa hari adui :sorry:

    afgan unge hoda bowling unit ekak thiyenawa ape un aduwata kada gaththe nethnam hammeeee ithin :(