ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Live Cricket Streaming...

    Code:
    http://www.starcricket.yolasite.com/
    ganna_ape_de.jpg
    [
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Kata kiyannada ban.u domestic wath gahala ne.ithin kohe int gahannada.hehe...uth thisara wage thama.

    යකෝ ඕකට බනින්න එපා..මේකේ ඉන්න රැඩිකල් දුවන් එනවා :rofl::rofl:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Mathews නම් ටොස් පරදින්න සුරයා බන් :rofl::rofl:

    මුත් එක්ක වෙන එකෙක් ඇවිත්,මු කියන එක නැතුව අනිත් පැත්ත කියන්න ඕන :D

    Afghanistan හදන්නේ අපිට ගානක් හබා යන්න දෙන්න..උන් දන්නවා අපේ ලකුණු හබාගෙන ගිහින් ගහන එක අවුල් කියලා

    Dew eka enawa ban eye England Bowling Kora une Dew ekata eka apita wasi wei bun :yes::yes:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    uMUH4lZ.png


    තිසර අද ගහන්නේ නැහැ කියලා බක පණ්ඩිත ටෝක් දුන් කිරියේ ක්‍රිකට් ආචාර්ය රැඩිකල් කෝ :P:P:P

    මිනිහා දවලුත් ටීම් හද හද දැම්මා අද ගහන...පව් බන් උ :D
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Sri Lanka should be looking to build some good momentum and find a aggressive approach towards their cricket which was clearly lacking from their recent performances."

    mathews inakan oka wenne na. :(:(:(

    hlIiYz5.png


    ඇයි මු :rofl::rofl:

    බලපන්කො ලංකාවේ T20 මැච් 44කත් මුගේ SR :baffled: