ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    අපේ අය හිතලමයි ලොකු ගානකට යන්ඩ දුන්නේ...ලොකු ගානක් චේස් කරලා ප්‍රැක්ටිස් වෙන්ඩ...
     
    19.5
    Kulasekara to Najibullah Zadran, FOUR
    19.4
    Kulasekara to Najibullah Zadran, SIX, what a shot that is. May even be the best of the day. Full and wide outside off, Najibullah says what is all the fuss about. Stays in his crease and muscles a drive very high but very far over cover.



    onema field ekak weda karddi hemadema pothe denumen karanna be. eweleta hithanna wenawa hemwelema. pothe denuma kohomada eweleta yodaganne kiyala. Cricket walatath molayak thiyenna one. Mole Guuu thibbahama me wage 153 lakunu hamba yanna wenwa. Mathews captaincy nam anthimai. Honda batsman kenek wenna puluwan,. mn respect karanawa Eth captaincy nam umbata hariyanne ban
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19871608 said:
    දැන් එහෙම තමා බන් තරගේ වැඩි ඊළගට ඉන්නේ wi ගේල් කාරයව අවුට් කරේ නැත්තම් අනිවා උන් අපිට 250 ගහනවා එංගලන්තෙට ඊයේ සද බර ගහලා :D

    ow bn mun emeh gahaddi ane manda bnz :sorry:
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    Ysa Karu:19871610 said:
    අපේ අය හිතලමයි ලොකු ගානකට යන්ඩ දුන්නේ...ලොකු ගානක් චේස් කරලා ප්‍රැක්ටිස් වෙන්ඩ...
    Aniwa Bro.ape kollo tika baya wela 150+ gahuwa kiyala.ada Shehan Jayasuriya Fastest T20 Fofty gahanwa.Dasun Shanaka 10 Sixes Gahanawa.LOL
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොල්ලනේ අද මච් ඒක පැරදුනත් කවුරුත් සියදිවි නසාගන්න එපා...

    සියල්ල අනිත්‍යයි....

    චමරව කඩේ යැවුවා බන් වහ බෝතලෙයි / ලනු ටිකයි මග එනවා :sorry::P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙට ලංකාවේ ශෝක දිනයක් වෙලා ලේක්චස් නැතිවෙයිද දන්නේ නෑ...:)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    thisarata kuda yako anthama overs denne

    mathiwes :P

    බලපන් මැතිස් හෙන කට්ටයා උ කඩවත් ෆුල් ඕවර 04 දාන්නේ නැහැ :angry::angry:

    එක්කෝ ඕකා මුලින් හිමිට 04ම දාලා ඉවර කරන්න ඕන..මන් දැකලම නැහැ මු දානවා ෆුල් ඕවර
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    Aniwa Bro.ape kollo tika baya wela 150+ gahuwa kiyala.ada Shehan Jayasuriya Fastest T20 Fofty gahanwa.Dasun Shanaka 10 Sixes Gahanawa.LOL

    එකෙන්ම...ආයේ ඕවර් 10න් චේස් කරනවා...
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අපේ අය හිතලමයි ලොකු ගානකට යන්ඩ දුන්නේ...ලොකු ගානක් චේස් කරලා ප්‍රැක්ටිස් වෙන්ඩ...

    Ubata vitharai click une machan..
    Anith un boruwata baninawa..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;19871624 said:
    චමරව කඩේ යැවුවා බන් වහ බෝතලෙයි / ලනු ටිකයි මග එනවා :sorry::P

    උ ඔය ජාති දෙකම අරගෙන අවොත් මොකෙන්ද මැරෙන්නේ කියල හිතාගන්න බැරි වෙයිනෙ....:baffled:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ow bn mun emeh gahaddi ane manda bnz :sorry:

    ගනම් ගන්න එපා ටීම් එක අලුත් වෙනස සැප වෙනකම් බලන් ඉමු දැන් ටීම් එකෙන් ජයසුරිය / සංගක්කාර / මාලිංග පැටියෙක් හැදිලා එයි ඉස්සරහට :D
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Mathew has a set plan for all T20, there is no surprise for opposition, he always bring Chameera late, and he always open the bowling, it is so easy for opposition to plan. He doesn't change his tactics or plan based on wicket or opposition batsman.
    Writing the same script if win or loose. Boring captain, wish Malinga was healthy, not only for bowling, some good decision making in T20.



    maha gon pA8yek bn muunam...pandithya innenam load pakeer wage witak hapa hapa...muuna hina kadulak na musalaya:angry: