ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ada gahanwa :love::love:
    :love::love:
    11.gif
     

    malan789

    Member
    Sep 10, 2015
    67
    5
    0
    New Zealand Bangaladesh walata gahuwoth Australiya ilaga match 3 dinoth hari Pakisthan ilaga match 2ka dinoth india gedara neda
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Australia & New Zealand ගොඩක් දුරට එයි බන් ....ඊයේ බලපන්කො match එකට දීලා තිබ්බ වැඩ ටික ..පකිස්තාන් එවුන්ව මානසිකව වට්ටන්න මාර ගේමක් දීලා තිබ්බේ මුන් ..පකිස්තාන් මෙහෙම ගහපු එක ගැන සතුටයි බන් ...
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අද මැච් එකේදී ක්‍රිස් ගේල් & සැමුවෙල්ස් කඩා ගත්තොත් ගොඩ යන්න පුළුවන් ..ඔය සැමුවෙල්ස් අපිට හැමදාම ගහනවා බන් ..මතකනේ කලින් final එකේදී අපිට ගහපු ගැහිල්ල
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඉන්දියාවට වාසි වෙන විධිහට හැම එකක්ම හදනවා බන් ....දැන් ක්‍රිකට් කියන්නේ තනිකරම ඉන්දියාවේ දෙයක්....ක්‍රිකට් හොදටම විකිනෙන්නේ ඉන්දියාවේ නිසා ක‍රන දෙයකුත් නෑ ..