ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉන්දියාවට වාසි වෙන විධිහට හැම එකක්ම හදනවා බන් ....දැන් ක්‍රිකට් කියන්නේ තනිකරම ඉන්දියාවේ දෙයක්....ක්‍රිකට් හොදටම විකිනෙන්නේ ඉන්දියාවේ නිසා ක‍රන දෙයකුත් නෑ ..

    :(:(
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඉන්දියාවට වාසි වෙන විධිහට හැම එකක්ම හදනවා බන් ....දැන් ක්‍රිකට් කියන්නේ තනිකරම ඉන්දියාවේ දෙයක්....ක්‍රිකට් හොදටම විකිනෙන්නේ ඉන්දියාවේ නිසා ක‍රන දෙයකුත් නෑ ..

    larage tweet eka dakkade ape match eka gahuweth calcutta pitch eke ada turn una hati kohomade

    Brian Lara ‏@BrianLara 13 hours ago
    How could the Eden Garden's pitches be so different one match to the next? #notimpressive

    https://twitter.com/BrianLara/status/711212447923834880
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,481
    3,474
    113
    සිංහලේ
    ඉන්දියාවට වාසි වෙන විධිහට හැම එකක්ම හදනවා බන් ....දැන් ක්‍රිකට් කියන්නේ තනිකරම ඉන්දියාවේ දෙයක්....ක්‍රිකට් හොදටම විකිනෙන්නේ ඉන්දියාවේ නිසා ක‍රන දෙයකුත් නෑ ..

    :( :( :( :yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    අපි කොච්චර බැන්නත් කෝලිය සුපිරිම වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර් කෙනෙක් නේද බන්.T20,Overs 50,Test ඕන එකක. කොලියට ඕනෙම ප්‍රෙෂර් එකක් හැඩ්ල් නරන්න පුළුවන්.හොදට ගැප්ස් හොයලා ස්ට්‍රයික් එක රොටේට් කරන්නත් පුළුවන්.පට්ට ටයිමින්.ඔන්ලි ජස්ට් පුෂින්.නියම මැච් විනර් කෙනෙක්.ඕන බෝලෙකට ෂොට් තියෙනවා.ඒවා select කරන්නත් හොදටම පුළුවන්.මෙච්චර අඩු වයසින් මේ වගේ පර්ෆෝම් කරනවා නම් තව අවුරුදු 5කින් විතර මූ අවුට් කරන්නම බැරි වෙයි. රෙස්පෙක්ට් කෝලි.අපිට මේ වගේ එකෙක් නෑ නේ.බලපන්,මුළු ඉන්දියාවම ඇදගෙන යන්නේ මූ නේ බන්.:(:(:(:(
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Good Luck Sri Lanka:love:

    icc-sri-lanka-v-west-indies-4888550698909696.2-hp.jpg

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    I don't know where all this coming from. I am doing studio commentary during the game. Will not be with the SL team. by Mahela Jayawardana

    https://twitter.com/MahelaJay/status/711388767525806080

    මාලිංගට බැන්නට හැම කෙනාම එක වගේ වැරැද්දක් කියන්නේ නැ මහේලට
     
    Last edited:

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අපි කොච්චර බැන්නත් කෝලිය සුපිරිම වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර් කෙනෙක් නේද බන්.T20,Overs 50,Test ඕන එකක. කොලියට ඕනෙම ප්‍රෙෂර් එකක් හැඩ්ල් නරන්න පුළුවන්.හොදට ගැප්ස් හොයලා ස්ට්‍රයික් එක රොටේට් කරන්නත් පුළුවන්.පට්ට ටයිමින්.ඔන්ලි ජස්ට් පුෂින්.නියම මැච් විනර් කෙනෙක්.ඕන බෝලෙකට ෂොට් තියෙනවා.ඒවා select කරන්නත් හොදටම පුළුවන්.මෙච්චර අඩු වයසින් මේ වගේ පර්ෆෝම් කරනවා නම් තව අවුරුදු 5කින් විතර මූ අවුට් කරන්නම බැරි වෙයි. රෙස්පෙක්ට් කෝලි.අපිට මේ වගේ එකෙක් නෑ නේ.බලපන්,මුළු ඉන්දියාවම ඇදගෙන යන්නේ මූ නේ බන්.:(:(:(:([/COLOR]

    කොහේ හරි ලියල තියාගනින් මේ wc පස්සේ දෝනි අයින් වෙනවා ඊට පස්සේ කෝලියට කැප්ටන්සි ලැබුනම මුල් කාලේ හොදට වෙනව අවුරුදු 2කින් විතර මැච් පරදින්න ගත්තම තමන්ගේ ෆොර්ම් එකත් නැති වෙනව
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide

    කොහේ හරි ලියල තියාගනින් මේ wc පස්සේ දෝනි අයින් වෙනවා ඊට පස්සේ කෝලියට කැප්ටන්සි ලැබුනම මුල් කාලේ හොදට වෙනව අවුරුදු 2කින් විතර මැච් පරදින්න ගත්තම තමන්ගේ ෆොර්ම් එකත් නැති වෙනව

    එක වෙන්න පුළුවන් බන්.එත් මම කතාකලේ උගේ දක්ෂතාවය ,හැකියාව ගැන.
     
    Geyak Hadamu

    Member
    Mar 19, 2016
    15
    31
    0
    අද තරගය පිළිබද මගේ අදහස (රුපියල් 100ක් පඩුරු මල් ආසනයෙන් තබයන්න)
    හොදයි ප්‍රිය ක්‍රීඩා ලොලි අසන්නෙනි නරබන්නෙනි , අද රිවි දින එනම් හිරුට හිමි දවසේ හිරු බැස ගියපසු මේ තරගය ආරම්බ කිරීම ශ්‍රී ලංකා වාසි අපිට වාසියක් වන අතර විරුද්ද කණ්ඩායමට ඉතා අවාසියක් වන බව පළමුව සදහන් කලයුතුයි. (තහවුරු කරගැනීමට අවශ්‍ය නම් චන්ද්‍රසිරි බණ්ඩාර ශුරීන්ගේ මම වෙඩි කමි පොතේ 77 වන පරිජේදය කියවන්න).....
    වයිෆ් කියනවා දිවා ආහාරය සදහා එන්නලු,පස්සේ මේක කොටන්නලු ..එසේනම් ප්‍රදාන පාලක මැදිරියට ගොස් නැවත එන තුරු නුල ඉදිරියට ගෙනියන්න
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අද තරගය පිළිබද මගේ අදහස (රුපියල් 100ක් පඩුරු මල් ආසනයෙන් තබයන්න)
    හොදයි ප්‍රිය ක්‍රීඩා ලොලි අසන්නෙනි නරබන්නෙනි , අද රිවි දින එනම් හිරුට හිමි දවසේ හිරු බැස ගියපසු මේ තරගය ආරම්බ කිරීම ශ්‍රී ලංකා වාසි අපිට වාසියක් වන අතර විරුද්ද කණ්ඩායමට ඉතා අවාසියක් වන බව පළමුව සදහන් කලයුතුයි. (තහවුරු කරගැනීමට අවශ්‍ය නම් චන්ද්‍රසිරි බණ්ඩාර ශුරීන්ගේ මම වෙඩි කමි පොතේ 77 වන පරිජේදය කියවන්න).....
    වයිෆ් කියනවා දිවා ආහාරය සදහා එන්නලු,පස්සේ මේක කොටන්නලු ..එසේනම් ප්‍රදාන පාලක මැදිරියට ගොස් නැවත එන තුරු නුල ඉදිරියට ගෙනියන්න

    :lol:
     
    :rofl:
    Ko ikmanata waren ithuru tikath kiyanna