ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
අපෝ උගෙ කැප්ටන්සි නම් වැඩක්ම නෑ බන්.. ඌට ඉන්න බෝලර්ස්ලත් මතක නැද්ද මන්ද? බලපන් පක්කො පැරදුනත් අෆ්‍රිඩිය බෝලෙන් බෝලෙට ෆීල්ඩ් සෙට් කරල බෝලර්ට උපදෙස් දෙනව. අපේ එකා මෙලෝ රහක් නෑ.. කිසිම ට්‍රික් එකක් වත් නෑ. අද ඇෆ්ගන් එකේ ඕපනර්ගෙ විකට් එක ගත්තෙත් ට්‍රික් එකකින්, අපේ එකා ඔහේ දානව. ගහනකොටත් අනිත් පැත්තෙ එකා ෆුල් ප්‍රෙශර් කරනව.

angita benala wedak ne ban. kapu and milidayai dennama fail. un denna mokatada team eke inne kiyana ekath prashnayak. kapu ta nam awastha sehenna dunna. udin gahannath dunna. thawa monada eyata denna puluwan. milindath echcharai. mona unath me team ekama thamai wetuna walen goda enna ona. :sorry:
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
menupop.gif

indiawe un nam maha jara jathiyak nodakin

කුසල්ගේ කේස් එකත් මුන්ගෙම වැඩක් බං :angry::angry:

angita benala wedak ne ban. kapu and milidayai dennama fail. un denna mokatada team eke inne kiyana ekath prashnayak. kapu ta nam awastha sehenna dunna. udin gahannath dunna. thawa monada eyata denna puluwan. milindath echcharai. mona unath me team ekama thamai wetuna walen goda enna ona. :sorry:

කපුවාගේ මේ අන්තිම ටුවර් එක මම හිතන්නේ සිරිවර්ධන නම් ඉන්න ඕනා බං උගේ බෝලින් හදා ගන්න වෙනවා ලකුණු යනවා වැඩියි
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා

    කුසල්ගේ කේස් එකත් මුන්ගෙම වැඩක් බං :angry::angry:

    කපුවාගේ මේ අන්තිම ටුවර් එක මම හිතන්නේ සිරිවර්ධන නම් ඉන්න ඕනා බං උගේ බෝලින් හදා ගන්න වෙනවා ලකුණු යනවා වැඩියි

    milindata thawa hance dena eka hoda.kapuwa and thirimanne T20 paththa palathe danna hoda na.aluth un gnna wenwa dn
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :sorry::sorry: මටත් කතාවෙන්න් තේරුණා බන්... මෙහෙම කතා කරනවා දැක්කමයි බන් අපේ කැපෙක්...:baffled:

    AFG match eka arunama pahugiya tika hodata kawa nea ban ape un methews withari nemi anith un awulen inna wage penawa ,poddak hari hina wela innawa dakke sachiya withari :D
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    AFG match eka arunama pahugiya tika hodata kawa nea ban ape un methews withari nemi anith un awulen inna wage penawa ,poddak hari hina wela innawa dakke sachiya withari :D

    mathewsta banala wadak na.team eke mathews ara ithuru un tikama fail weddi mathews mona karannada?
    habai mathewsge issra thibba talent eka nm dn penna na :sorry:

    ape unta mona wenawada mnda e athin....
    siriwardana apu dawas wala 6 ewa keliya aathal eke.dn oo fail diatama.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මේ ටීම් එකට young කියන මොකක්ද මන්ද මට නම් හිතෙන විදියට තුන් දෙනයි ටීම් එකට අලුත් මිලින්ද,චමීර, වැන්ඩසේ අපි පරදින්නේ කාලයක් ඉදන් ටීම් එකේ ඉන්න උන්ගේ අවුල් නිසා
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    mathewsta banala wadak na.team eke mathews ara ithuru un tikama fail weddi mathews mona karannada?
    habai mathewsge issra thibba talent eka nm dn penna na :sorry:

    ape unta mona wenawada mnda e athin....
    siriwardana apu dawas wala 6 ewa keliya aathal eke.dn oo fail diatama.

    mathews gaehuwei afghan match eke witharai anith okkogema fail mathews thamai team eka select karannei minihata loku wagakeemak thiyenawa
     
    Ganan Gannepa ban, Hemoma apita thana hinawenne, hemoma apita thama kapanne. hemoma apita kela wena thuru balan inne.
    Giyaparath api aparajithawa newene ban semi giye. mnge mathake hari nam Eng match eka kawe.
    Me para WI kawa. eka hondai eka athakata. Aparajithawa giyama FInal eka kelawa gannawa mathakane 2009...
    Bowling sira... Batting,Fielding hadagnna one. Thisarawa thawa tikak udin ewanna one.
    Kapugedara gahanna one neththam team eken eliyata watei godak welawata.:oo:
    Dan elanga match 2ma dinanna one api.awulak ne. Spinersla ta galapena pitches nam Spin thawa ekek damma nam hondai.mula idama spin attack ekata yanna one.
    Attacking field ekak thiyenna one. Singles nethi karama machan one nethi parawal walata yanawa.:cool:
    mata nam therenne ochcharai.Batting nam ithin Bitchy attitude ain karala mul over 6 gahanna one.
    wicket gihin unath 70 -1 unath awulak nene.

    Indiawe ganuth indiawe pirimi wage thama. Indiawa hithan inne mulu lokema unge kiyala. hema indian karayagema thiyena tikak oka.
    Un hithan inne Wishweeeya kendrasthanaya Un kiyala, hemdema wenne unge balapemata. Anything that happens in the universe has to do something with them..(h.. please :lol: :lol:)
    Series dinne nethiunata. api sahena dinala thiyenawa ICC main events.
    1996 :rofl:
    2007 :lol::lol:
    2008 Asia Cup :P:cool:
    2010 group stage ekenma ariya gedara :lol::lol:
    2014 :love:
    Indian ganeeta oka mathak wela OOjas galala. :P ekai kindiyata kathakare.
    Ganunta honda mathakayak thieynawa number of times they got &&&&ed.gena

    At the end of the day, it doesn't matter how many times we failed before,but win is a win.:yes::yes:

    Indian ganita renda bara hadenta elanga matches tika gahala semi warella.
    Ahasa nam nil pata thama,Renawanam Indiawa thama
     
    Last edited:

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    අම්පයරින් චොර බන්, ඒව අපිට වෙනස්කරන්න බැහැනෙ. අනික අපේ උන් හරියට බොක්කෙන් එල් බී එකක් ඉල්ලනවද කියපන්කො, එක එකාගෙ මූනු බල බල ඉන්නව විකට් එක ගත්තොත් ඌ ඒක ගෙදර ගෙනියනව වගේ. මැච් එක දිනන්න ඕනි කියල සිරා හැගීමක්ට් තියෙන උන් පස්දෙනෙක් නැහැ හරියට. මැතිව්ස් ඉන්නෙ හදෙන් බැහැපු එකෙක් වගේ. ඌ කරන්නෙ අණ දෙන එක. නිකමට හිතපන් මයිය කැප්ටන් නම් විකට් එකක් ගත්ත එකෙක්ව කොයි තරම් මෝටිවේට් කරනවද කියල, මේ යකා ඉන්නෙ ප්‍රින්සිපල් වගෙ, :angry: මැතිව්ස්ගෙ පඩ ඇක්ෂන් එක විතරයි MSD වෙන්න හදන්ව ඇක්ශන් එකෙන්, කොට කොට ඉන්නව නිකන් අන්තිමට MSD වගේ එකපිට හයේවා බස්සන්න පුලුවන් වගේ, අනික් එකා බෝලෙට එකක් ගහ ගන්න බැරි තිරිමාන්න වගේ හිපියො T20 වන් ඩවුන් එන්නෙ :baffled: මැතිව්ස්ට බනිනව නෙමේ මචෝ, ගහන්න උත්සාහ කරන එකාගෙයි වැඩේ සතපහකට ගනන්ගන්නෙ නැතුව අතඇරල දාල ඉන්න එකාගෙයි වෙනස අපිට තේරෙන්ව හොදට. ඒ මොනා උනත් අද කපුගෙදරෙය කැච් එක මිස් කලෙ නැත්තම් ලොවෙත් දිනනව, ඒ බැට්ස්මන් විතරයි හරියට අපේ බෝලින් රීඩ් කලේ අද, වෙන එකෙක්වත් ෂුවර් ගැහුවෙ නැහැනෙ. ශික්. අපරාදෙ පැය 3 ක්
    :sorry:
     
    Opener Johnson Charles was given a life when Kapugedera failed to hold on to a dolly at deep midwicket
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ලොකුවට සෙලෙක්ශන් කමිටියක් දැම්මට එකෙක් වත් ටීම් එකත් එක්ක නැ ගියපාර නම් සනත් දිගටම ටීම් එකත් හිටිය
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    අම්පයරින් චොර බන්, ඒව අපිට වෙනස්කරන්න බැහැනෙ. අනික අපේ උන් හරියට බොක්කෙන් එල් බී එකක් ඉල්ලනවද කියපන්කො, එක එකාගෙ මූනු බල බල ඉන්නව විකට් එක ගත්තොත් ඌ ඒක ගෙදර ගෙනියනව වගේ. මැච් එක දිනන්න ඕනි කියල සිරා හැගීමක්ට් තියෙන උන් පස්දෙනෙක් නැහැ හරියට. මැතිව්ස් ඉන්නෙ හදෙන් බැහැපු එකෙක් වගේ. ඌ කරන්නෙ අණ දෙන එක. නිකමට හිතපන් මයිය කැප්ටන් නම් විකට් එකක් ගත්ත එකෙක්ව කොයි තරම් මෝටිවේට් කරනවද කියල, මේ යකා ඉන්නෙ ප්‍රින්සිපල් වගෙ, :angry: මැතිව්ස්ගෙ පඩ ඇක්ෂන් එක විතරයි MSD වෙන්න හදන්ව ඇක්ශන් එකෙන්, කොට කොට ඉන්නව නිකන් අන්තිමට MSD වගේ එකපිට හයේවා බස්සන්න පුලුවන් වගේ, අනික් එකා බෝලෙට එකක් ගහ ගන්න බැරි තිරිමාන්න වගේ හිපියො T20 වන් ඩවුන් එන්නෙ :baffled: මැතිව්ස්ට බනිනව නෙමේ මචෝ, ගහන්න උත්සාහ කරන එකාගෙයි වැඩේ සතපහකට ගනන්ගන්නෙ නැතුව අතඇරල දාල ඉන්න එකාගෙයි වෙනස අපිට තේරෙන්ව හොදට. ඒ මොනා උනත් අද කපුගෙදරෙය කැච් එක මිස් කලෙ නැත්තම් ලොවෙත් දිනනව, ඒ බැට්ස්මන් විතරයි හරියට අපේ බෝලින් රීඩ් කලේ අද, වෙන එකෙක්වත් ෂුවර් ගැහුවෙ නැහැනෙ. ශික්. අපරාදෙ පැය 3 ක්
    :sorry:

    තිරිමාන්නට T20 ගහන්න බෑ . අපරාදේ උගේ තැන වෙන කවුරිහරි ගහන එකෙක්ට දෙන්න ඕනේ , අඩුමගානේ ලකුණු 20 ක් වත් ගහන එකෙක්ට, මුට කොච්චර chances දුන්නත් වැඩක් නෑ. බෝල ටික කාලා යනවා.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    අම්පයරින් චොර බන්, ඒව අපිට වෙනස්කරන්න බැහැනෙ. අනික අපේ උන් හරියට බොක්කෙන් එල් බී එකක් ඉල්ලනවද කියපන්කො, එක එකාගෙ මූනු බල බල ඉන්නව විකට් එක ගත්තොත් ඌ ඒක ගෙදර ගෙනියනව වගේ. මැච් එක දිනන්න ඕනි කියල සිරා හැගීමක්ට් තියෙන උන් පස්දෙනෙක් නැහැ හරියට. මැතිව්ස් ඉන්නෙ හදෙන් බැහැපු එකෙක් වගේ. ඌ කරන්නෙ අණ දෙන එක. නිකමට හිතපන් මයිය කැප්ටන් නම් විකට් එකක් ගත්ත එකෙක්ව කොයි තරම් මෝටිවේට් කරනවද කියල, මේ යකා ඉන්නෙ ප්‍රින්සිපල් වගෙ, :angry: මැතිව්ස්ගෙ පඩ ඇක්ෂන් එක විතරයි MSD වෙන්න හදන්ව ඇක්ශන් එකෙන්, කොට කොට ඉන්නව නිකන් අන්තිමට MSD වගේ එකපිට හයේවා බස්සන්න පුලුවන් වගේ, අනික් එකා බෝලෙට එකක් ගහ ගන්න බැරි තිරිමාන්න වගේ හිපියො T20 වන් ඩවුන් එන්නෙ :baffled: මැතිව්ස්ට බනිනව නෙමේ මචෝ, ගහන්න උත්සාහ කරන එකාගෙයි වැඩේ සතපහකට ගනන්ගන්නෙ නැතුව අතඇරල දාල ඉන්න එකාගෙයි වෙනස අපිට තේරෙන්ව හොදට. ඒ මොනා උනත් අද කපුගෙදරෙය කැච් එක මිස් කලෙ නැත්තම් ලොවෙත් දිනනව, ඒ බැට්ස්මන් විතරයි හරියට අපේ බෝලින් රීඩ් කලේ අද, වෙන එකෙක්වත් ෂුවර් ගැහුවෙ නැහැනෙ. ශික්. අපරාදෙ පැය 3 ක්
    :sorry:

    මම කියන්න ගියපු දේම උඹ කියල තියෙන්නේ :yes: