අපෝ උගෙ කැප්ටන්සි නම් වැඩක්ම නෑ බන්.. ඌට ඉන්න බෝලර්ස්ලත් මතක නැද්ද මන්ද? බලපන් පක්කො පැරදුනත් අෆ්රිඩිය බෝලෙන් බෝලෙට ෆීල්ඩ් සෙට් කරල බෝලර්ට උපදෙස් දෙනව. අපේ එකා මෙලෝ රහක් නෑ.. කිසිම ට්‍රික් එකක් වත් නෑ. අද ඇෆ්ගන් එකේ ඕපනර්ගෙ විකට් එක ගත්තෙත් ට්‍රික් එකකින්, අපේ එකා ඔහේ දානව. ගහනකොටත් අනිත් පැත්තෙ එකා ෆුල් ප්‍රෙශර් කරනව.
angita benala wedak ne ban. kapu and milidayai dennama fail. un denna mokatada team eke inne kiyana ekath prashnayak. kapu ta nam awastha sehenna dunna. udin gahannath dunna. thawa monada eyata denna puluwan. milindath echcharai. mona unath me team ekama thamai wetuna walen goda enna ona.









