හොලමන්/thriller

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    let me in,
    ghost ship
    1 missed call
    dusk till down ,

    mewa ube list eke na, meke balala download karaganin


    dusk till down ඇරෙන්න තුන බැලුවා,ගොස්ටි ෂිප් එක පටිටා..:yes:
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ado man nam horror films balannema na bro.sahenna le pichchenawa ban owa baluwama.

    මචං..මම නමි බලන්නෙ කපන කොටන ලේ නාගන්න ඒවා නොවෙි,ඒවාට කැමතිම නැහැ,තෝරලා බෙිරලා හොල්මන් වගේ ඒවා තමා බලන්නෙ..බය හිතෙන,කුතහල,ආදර්ශයක් ගන්න පුලුවන් එවා තමා බලන්නෙ,අනික ඔිවා බලනකොට වැඩිය හිතට ගන්නත් නරකයි,රැට හිනෙන් පවා හොල්මන් නරක හින දැකලා බය වෙන්න වෙනවා,නිතරම වගේ අපේ මලයා මාත් එක්ක ඔිවා බලලා,හිනෙන් බය වෙලා,මගේ ඇදට ඇවිත් නිදියනවා..:D:yes:
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Psycho (1960)
    Psycho_(1960).jpg


    Dial M for Murder (1954)
    dial-m-poster.jpg


    Strangers on a Train (1951)
    strangers_on_a_train_movie_poster2.jpg


    Mewa balapan balala nathnan!!:yes::yes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Psycho (1960)
    Psycho_(1960).jpg


    Dial M for Murder (1954)
    dial-m-poster.jpg


    Strangers on a Train (1951)
    strangers_on_a_train_movie_poster2.jpg


    Mewa balapan balala nathnan!!:yes::yes:

    අඩෝ මෙි තුනම බැලුවා..පික්සෝ ගැනු මරන එක,එකයි,ඩයල් මි හස්බන්ඩි වයවි මරන හදන එක එකයි නියමයි..අල්ෆර් හිටිචිකොක්ගේ ඒවත් හොදයි,නියමයි
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අඩෝ මෙි තුනම බැලුවා..පික්සෝ එකයි,ඩයල් මි එකයි නියමයි...

    umba Hitchcock ge okkoma baluwada? minihage tawa films tiyenawa ban patta eewa!!:yes::yes:
    Tawa Silence of the lambs ehema baluwada Antony hopkins inne??