අපි නම් 3/50 ටත් පාන් කාපු කට්ටිය
Api nam Rs.3.10 ta th paan kaala thiyanawa
අපි නම් 3/50 ටත් පාන් කාපු කට්ටිය

උඹ හිතනවද අප්පච්චි හිටියනම් වැඩි නොකර ඉඳීවි කියලා. ඒත් ඔය කතන්දරේම තමයි. හැබැයි මොනවා නැතත් ඒ කාලේ දෙමලු ටික සද්ද වහල හිටියා. රට සංවර්දනේ වුණා. දැන් ඒ දේවල් මුකුත් නැතුවම බඩු මිලත් වැඩි වෙනවා. ඕක තමයි වෙනස.

රනිල් කොහොමද මෙහෙම ඡන්දයක් දිනන්නෙ?![]()
ඒ මනුස්සයට පිස්සුද හැටිද ?![]()
නලුවෙක් නෙමේ මොලයක්ලු මොලේ කලඳක් තියෙන එකෙක් මෙහෙම කරනවද බං අනිවා දන්නවනෙ ඊලඟ ඡන්දෙදි ඇපත් නැතිවෙනව කියල ?![]()
![]()

ඉතින් බන් දැන් උබ කියන විදියට හිටිය හොරා හොදයිනේ![]()
![]()

සාපේක්ෂව හොඳයි. ඒත් අපි හිතුවේ සිරා ඇවිත් මරාගේ අඩුපාඩුත් හදාගෙන කොරයි කියල නේ බන්. අන්තිමට කබලෙන් ලිපට වැටුණා.![]()

සැපයි නේන්නං
ECTA ආවම තවත් සැපයි ..

ECTA ආවම බලපන්කො උබලගේ ඔය සාපේක්ෂ කෑල්ලත් නැති වෙනවා..
රනිල්ගේ plan එක ඉන්දියාවෙන් ගෙන්නලා උන්ගේ චන්ද වලින් දිනන්න![]()

රනිල් කොහොමද මෙහෙම ඡන්දයක් දිනන්නෙ?![]()
ඒ මනුස්සයට පිස්සුද හැටිද ?![]()
නලුවෙක් නෙමේ මොලයක්ලු මොලේ කලඳක් තියෙන එකෙක් මෙහෙම කරනවද බං අනිවා දන්නවනෙ ඊලඟ ඡන්දෙදි ඇපත් නැතිවෙනව කියල ?![]()
![]()

අනේහ් අප්පුච්චහ් මැරිල මාස තුනේ
අප්පුච්ච නැතුව අපි කෝමැයි මැරෙන්නේ
උද්ගෝෂණයක් කරන්න ගියාම වෙඩි තියලවත් මරන්න හිටිය අප්පුච්චහ් අපිව දාල ගියෝ
අපි දැන් ජීවත් වෙලා මොකටද දෙයියෝ![]()
අනේහ් අප්පුච්චහ් මැරිල මාස තුනේ
අප්පුච්ච නැතුව අපි කෝමැයි මැරෙන්නේ
උද්ගෝෂණයක් කරන්න ගියාම වෙඩි තියලවත් මරන්න හිටිය අප්පුච්චහ් අපිව දාල ගියෝ
අපි දැන් ජීවත් වෙලා මොකටද දෙයියෝ![]()
උඹල වගේ මොලේ තියෙන එවුන් ඉන්නකන් නම් රනිල්ට අයෙත් දිනන්න බැරිවෙයි. එත් මේ පල්ලෙහා කොමෙන්ට් කරල තියෙන ජාතියේ රන් ගොජාල ඉන්නකන්නම් රනිල්ට තව සැරයක් දිනන එක කජ්ජක් නෙමෙයි.![]()

පොනිලා ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්.
දැන් නම් අවන්කවම දුක් වෙනවා මහින්ද පැරදිච්ච එක ගැන. මොනවා වුනත් රට ස්ථාවරව තිබ්බ බන් මහින්දගේ කාලේ. නිකමට හිතපන් දැන් ආයෙත් කොටි පටන් ගත්තොත් ලාවට හරි පොනිලා රට කොටියට දෙන්නේ බන්දේසියක තියලා.![]()

ඇත්තද. කොහොමහරි ඉක්මනට ඉක්මනට වැඩි උනා වගෙ මතකයිna na. rupiyal 4 wuna
![]()
ටොයියන්ගෙ ජාතික ආහාරෙ ගනන් වැඩි කරල ,![]()