පාන් මිලත් ඉහලට

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ala.jpg
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
රනිල් කොහොමද මෙහෙම ඡන්දයක් දිනන්නෙ? :dull: :dull:
ඒ මනුස්සයට පිස්සුද හැටිද ? :dull: :dull:
නලුවෙක් නෙමේ මොලයක්ලු මොලේ කලඳක් තියෙන එකෙක් මෙහෙම කරනවද බං අනිවා දන්නවනෙ ඊලඟ ඡන්දෙදි ඇපත් නැතිවෙනව කියල ? :eek: :eek:
 
thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹ හිතනවද අප්පච්චි හිටියනම් වැඩි නොකර ඉඳීවි කියලා. ඒත් ඔය කතන්දරේම තමයි. හැබැයි මොනවා නැතත් ඒ කාලේ දෙමලු ටික සද්ද වහල හිටියා. රට සංවර්දනේ වුණා. දැන් ඒ දේවල් මුකුත් නැතුවම බඩු මිලත් වැඩි වෙනවා. ඕක තමයි වෙනස.

    අපුච්ච හිටියත් වැඩිවෙන බඩු මිල වැඩිවෙනව බන්. එත් පොඩි කාලයක් ඇතුලත මේවගේ ලොකු ගණන් වලින් බඩු වැඩිවෙන්නෙ නෑ. මොනවා උනත් ස්ටේබල් ගතියක් තිබුන. අනිත් එක උන්දැ ගොඩක් වෙලාවට කිව්වේ කරන්න පුළුවන් දෙන්න පුළුවන් දේවල්. 100 කිව්වොත් 60 වත් කරනව. මහින්ද හිටියනම් අනිවාර්යෙන් තව මොනව හරි ප්‍රොජෙක්ට් දෙක තුනක් අලුතෙන් පටන් අරන්, තියෙන දේවල් නඩත්තු කරන ගමන් කරගෙන ගිය ඒවත් ගොඩක් දුරට ඉවර වෙලා. එත් දැන් යන විදියට තව අවුරුදු පහකින් ශ්‍රීලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජන රජය බැරි වෙලාවත් ඉතුරුවෙලා තිබුනත් එදාට අප්පුච්චගෙ අප්පුච්ච ආවත් රට ගොඩගන්නව බොරු.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උඹ හිතනවද අප්පච්චි හිටියනම් වැඩි නොකර ඉඳීවි කියලා. ඒත් ඔය කතන්දරේම තමයි. හැබැයි මොනවා නැතත් ඒ කාලේ දෙමලු ටික සද්ද වහල හිටියා. රට සංවර්දනේ වුණා. දැන් ඒ දේවල් මුකුත් නැතුවම බඩු මිලත් වැඩි වෙනවා. ඕක තමයි වෙනස.

    ඉතින් බන් දැන් උබ කියන විදියට හිටිය හොරා හොදයිනේ :rofl::rofl: :P:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රනිල් කොහොමද මෙහෙම ඡන්දයක් දිනන්නෙ? :dull: :dull:
    ඒ මනුස්සයට පිස්සුද හැටිද ? :dull: :dull:
    නලුවෙක් නෙමේ මොලයක්ලු මොලේ කලඳක් තියෙන එකෙක් මෙහෙම කරනවද බං අනිවා දන්නවනෙ ඊලඟ ඡන්දෙදි ඇපත් නැතිවෙනව කියල ? :eek: :eek:

    88/89 කාලේ දිනන විදියට දිනන්න හදන්නේ :P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉතින් බන් දැන් උබ කියන විදියට හිටිය හොරා හොදයිනේ :rofl::rofl: :P:P

    සාපේක්ෂව හොඳයි. ඒත් අපි හිතුවේ සිරා ඇවිත් මරාගේ අඩුපාඩුත් හදාගෙන කොරයි කියල නේ බන්. අන්තිමට කබලෙන් ලිපට වැටුණා. :(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සාපේක්ෂව හොඳයි. ඒත් අපි හිතුවේ සිරා ඇවිත් මරාගේ අඩුපාඩුත් හදාගෙන කොරයි කියල නේ බන්. අන්තිමට කබලෙන් ලිපට වැටුණා. :(

    ECTA ආවම බලපන්කො උබලගේ ඔය සාපේක්ෂ කෑල්ලත් නැති වෙනවා.. :P:P

    රනිල්ගේ plan එක ඉන්දියාවෙන් ගෙන්නලා උන්ගේ චන්ද වලින් දිනන්න :lol::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සැපයි නේන්නං :lol::lol::lol:

    ECTA ආවම තවත් සැපයි .. :rofl::rofl:

    ඇයි ඉන්දියාවේ සුපිරි නිලියෝ මෙහෙ රගපාන්න අවාම හොද නැද්ද :rofl::rofl: :lol::lol:

    ඔන්න මම නම් නෙවි කිව්වේ රනිල් :P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ECTA ආවම බලපන්කො උබලගේ ඔය සාපේක්ෂ කෑල්ලත් නැති වෙනවා.. :P:P

    රනිල්ගේ plan එක ඉන්දියාවෙන් ගෙන්නලා උන්ගේ චන්ද වලින් දිනන්න :lol::dull:

    පොනිලා ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්. :no::no:

    දැන් නම් අවන්කවම දුක් වෙනවා මහින්ද පැරදිච්ච එක ගැන. මොනවා වුනත් රට ස්ථාවරව තිබ්බ බන් මහින්දගේ කාලේ. නිකමට හිතපන් දැන් ආයෙත් කොටි පටන් ගත්තොත් ලාවට හරි පොනිලා රට කොටියට දෙන්නේ බන්දේසියක තියලා. :sorry:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රනිල් කොහොමද මෙහෙම ඡන්දයක් දිනන්නෙ? :dull: :dull:
    ඒ මනුස්සයට පිස්සුද හැටිද ? :dull: :dull:
    නලුවෙක් නෙමේ මොලයක්ලු මොලේ කලඳක් තියෙන එකෙක් මෙහෙම කරනවද බං අනිවා දන්නවනෙ ඊලඟ ඡන්දෙදි ඇපත් නැතිවෙනව කියල ? :eek: :eek:

    උඹල වගේ මොලේ තියෙන එවුන් ඉන්නකන් නම් රනිල්ට අයෙත් දිනන්න බැරිවෙයි. එත් මේ පල්ලෙහා කොමෙන්ට් කරල තියෙන ජාතියේ රන් ගොජාල ඉන්නකන්නම් රනිල්ට තව සැරයක් දිනන එක කජ්ජක් නෙමෙයි. :lol::lol:

    අනේහ් අප්පුච්චහ් මැරිල මාස තුනේ :baffled:
    අප්පුච්ච නැතුව අපි කෝමැයි මැරෙන්නේ :baffled:
    උද්ගෝෂණයක් කරන්න ගියාම වෙඩි තියලවත් මරන්න හිටිය අප්පුච්චහ් අපිව දාල ගියෝ :baffled:
    අපි දැන් ජීවත් වෙලා මොකටද දෙයියෝ :baffled:
     
    අපොයි ඔහොම නව නිද්ද්දාවක් :lol::lol::lol:

    WhiteWalker වෙන එකවුන්ට් එකකින් වරෙන් අයෙමත් :P:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පොනිලා ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්. :no::no:

    දැන් නම් අවන්කවම දුක් වෙනවා මහින්ද පැරදිච්ච එක ගැන. මොනවා වුනත් රට ස්ථාවරව තිබ්බ බන් මහින්දගේ කාලේ. නිකමට හිතපන් දැන් ආයෙත් කොටි පටන් ගත්තොත් ලාවට හරි පොනිලා රට කොටියට දෙන්නේ බන්දේසියක තියලා. :sorry:

    තවත් කොටි යුදමය අතින් නම් මලාට එනෙන් නැහැ..උන්ට පිස්සුවක් ඇතැයි,ඉල්ලන සේරම දේවල් දෙද්දී තුවක්කු ගන්න :P:P:rofl::rofl:
     
    Similar threads