maget rep kapuwe toda parayo
ekata kamak na
ea unata machan me minihage sindu harima lassanai
muslim agamata api akamati unata kenek ge hakiyawa agaya karana eka waradak widihata mama nam dakinne na bun![]()
මේකේ ඉන්න සමහර උන් වගේ මම රේප් හිගාකාලා නැහැ ! කිසිම පොස්ට් එකක !
කාගේවත් රේප් කපලත් නැහැ ! අද වෙනකම් ... ඉදිරියටත් එහෙමයි !
ඔය රේප් කපලා දීලා මොනවා කරන්නද
කන්න ඕන වුනාම කබරගොයා , තලගොයා කර ගන්නවානේ !
ඒක තමයි උබලගේ තියරිය ... මනුස්සකම ඕන නැහැ !
මිනිහෙක් ඉපදුනේ මොන ආගමකට දාවද මොන ජාතියකට දාවද කියන එක මත මිනිස්සු කොන් කරන උබලා දැන් කියනවා හැකියාව අගය කරන්න ඕනෙලු!
Last edited:

