RePost බුවා;19896526 said:නැ නැ,,,
එක අමතකයි,,,,
සින්දුවක් අහල ඉමු...


පොඩ්ඩක් ඉන්නකෝ පරණ ත්‍රෙඩ් ටික අවුස්සලා එන්නRePost බුවා;19896563 said:
හි හි...
සිය රැට දේ සිරි සැප ඩේ කිවනේ...
RePost බුවා;19896544 said:පෝන් එක....
උබෙත් එකක් අවුට් උනාද?

නගාල දෙන්නට කොහොමද මචං
too much love will kill you
freddie mercury ge song ekak

ප්‍රින්ටින් මිස්ටේක් එකක් බං...
ෆෝන් කියල ගැහුවේ... වැදිලා තියෙන්නේ පෝන් කියල...
තරිඳු මහත්තයා ඔයා හොඳට රේඩියෝ එක කරනවා. අවංකෙන්ම කිව්වේ ඔන්න.![]()
