2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    අවා විතරයි current ගියා
    සුරගන කිරිල්ලියේ අපි දැන් කරුවලේ
    සුරගන :- ජාති ජාති
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පොත් බෙදන එකේ වද ඔක්කොම කරන්නේ රොක්ස්, සාතන්, කොබ්‍රා හා තව ටික දෙනෙක්,,

    මම සයිඩ් සපෝර්ට් විතරයි...

    මුළු ක්‍රෙඩිට් එකම උන් සෙට් එකට යන්න ඕනේ....