කාමය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මෙය http://www.elakiri.com/forum/showthread.php?t=1732843 හා බැඳේ.

ඊයේ රාත්‍රියේ NIGHT FURY සහෝදරයා හා වාදයක පැටලවුනි. මා බාගවෙලාවට වැරදි වන්නට පුළුවනි. මෙම ත්‍රෙඩ් එකේ අභිප්‍රාය අප තුල ඇති වැරදි විශ්වාස ඉවත් කර ගැනීමයි.

ස්ත්‍රී / පුරුෂ යන දෙපාර්ශ්වය ස්වයංවින්දනයේ කාමයේ වරදවා හැසිරීමක් ද ?

මා දන්නා අයුරින් එය කාමයේ වරදවා හැසිරීමක් නොවන අතර තම සිතේ ජනනය වන සිතුවිලි වලින් පමණක් පාපකර්මයක් සිද්ද නොවේ. පාපකර්මයක් සම්පුරනවිමට සිතුවිලිවලට අමතරව ක්‍රියාවද අවශ්‍ය වේ. බුදු දහම තුල අප ජිවන රටාව තුල ප්‍රයෝගික නොවන කිසි දෙයක් දේශනා කොට නොමැත.

යමෙක් ස්වයංවින්දනයේ යෙදීම පාප කර්මයක් යනුවෙන් ප්‍රකාශ කරයි නම් එය බෞද්ධ දර්ශනයෙන් සඳහන් ස්ථානයක් පෙන්වනු මැනවි.

ක්‍රියාවක් නොමැතිව සිතුවිල්ලකින් පමණක් පාප ක්‍රමයක් සම්පුර්නවෙයි ද ?.

මා දන්නා තරමට
ස්වයංවින්දනයේ යෙදීම වාරණයකට බදුන් කර ඇති ආගම වන්නේ ඉස්ලාම් දහම තුල පමණි. ඉස්ලාම් ධර්මයට අනුව මහත්වූ පාප කර්මයකි. මේකත් ඔවුන්ගේ වර්ගයා බෝකිරීම පිණිස පවත්වා ගත්ත මතයක් බවට මා විශ්වාස කරමි.
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා මේ කාමයේ වරදවා හැසිරීම කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැතුව ඔහො කියවනව, බුද්ධාගම කියවපන් උබට අවබොධවෙයි උඩ දාල තියෙන ඔක්කොම වැරදියි, ඔයා කාමය කියන දේ තේරුමවත් දන්නෙ නැ,
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔයා මේ කාමයේ වරදවා හැසිරීම කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැතුව ඔහො කියවනව, බුද්ධාගම කියවපන් උබට අවබොධවෙයි උඩ දාල තියෙන ඔක්කොම වැරදියි, ඔයා කාමය කියන දේ තේරුමවත් දන්නෙ නැ,

    ඉතින් එක තමයි මන් මෙතන කියල තියෙන්නේ වැරදි දේවල් අයින් කරලා නිවැරදි දේ අවබෝධ කර ගමු කියලා.

    හරි එහෙනම් එරෝසන් මහත්මය වැරදියි වැරදියි කිය කියා ඉන්නවට වඩා ඔබ තුමාගේ භාෂාවෙන් කාමය පිළිබඳව පොඩි විග්‍රහයක් දෙන්නකෝ බලන්න.
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    [FONT=&quot]Chethanaham bikkawe kamman wadami. [/FONT] [FONT=&quot]Chethaithwa kamman karothi kayena wachaya manasa”[/FONT]

    [FONT=&quot]Dear Bikkhus, I introduce thought as karma. It is after having thought that we engage in action physically, verbally and mentally.[/FONT]
    [FONT=&quot]( Nibbedhika sutraya)

    kamaye"waradawa"hesirenna epa.athe gahanna epa kiyala newe kivva.

    1)anith parshawaye akamattata pitin(balen)
    2)rawatttala sex kirima
    3)rape/podi unwa dushanaya kirima
    4)Having sex with prostitutes who are selling body only because of no choice.They dislike sex.

    owai epa kivve.nattan genu 1000k ekka kamatten nidagatath ethana pawak sidda wenne ne.

    intention eka athi pawa sidda wenna.action kiyanne physical reaction eka witarai.But physical action eken pawe intensity eka wedi wenawa.eth mulu awurudema hemadama uba manasin minihek maranawa imagine karoth athi attata minihek marana taram karmaya ekreaskaraganna.
    [/FONT]
     
    වටිනා අදහස් . එත් ඕක සිංහල අකුරු වලින් ටයිප් කරහන්කෝ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    [FONT=&quot]Chethanaham bikkawe kamman wadami. [/FONT] [FONT=&quot]Chethaithwa kamman karothi kayena wachaya manasa”[/FONT]

    [FONT=&quot]Dear Bikkhus, I introduce thought as karma. It is after having thought that we engage in action physically, verbally and mentally.[/FONT]
    [FONT=&quot]( Nibbedhika sutraya)

    kamaye"waradawa"hesirenna epa.athe gahanna epa kiyala newe kivva.

    1)anith parshawaye akamattata pitin(balen)
    2)rawatttala sex kirima
    3)rape/podi unwa dushanaya kirima
    4)Having sex with prostitutes who are selling body only because of no choice.They dislike sex.

    owai epa kivve.nattan genu 1000k ekka kamatten nidagatath ethana pawak sidda wenne ne.

    intention eka athi pawa sidda wenna.action kiyanne physical reaction eka witarai.But physical action eken pawe intensity eka wedi wenawa.eth mulu awurudema hemadama uba manasin minihek maranawa imagine karoth athi attata minihek marana taram karmaya ekreaskaraganna.
    [/FONT]

    මේ තියෙන්නේ Ridila™ සහෝදරයා දැම්ම ත්‍රෙඩ් එකක සූත්‍ර වලින්ම ගත්ත දේවල් අඩංගු කාම මිථ්‍යාචාරය ගැන කියවෙන ටික. මෙතන කියලා තියෙන්නේ විවාහයට පෙර වෙන්න පුලුවන් ආකාරය ගැන, ඒත් අවශ්‍යය අයට කාම මිත්‍යාචාරය සිද්ධ වෙන්න ඕනේ කරුණු 10ත් ඊට අදාල සංසිද්දි ටිකත් ගන්න පුලුවන්

    මම එහෙනම් මෙහෙම පටන් ගන්නම්. කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක්‌ සම්පූර්ණ විය යුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්
    1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම – අගම නීයවත්ථු
    2. සේවනය කිරීමේ සිත – සේවන චිත්තං
    3. සේවනය කිරීමට උත්සාහය – උපක්‍රමය – සේවන පයෝගෝ
    4. සේවනය ඉවසීම – මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති
    එහෙනම් ඔය කියන කරුණු 4 ම සම්පූර්ණ වෙන්න ඕනේ කාමය වරදවා හැසිරෙන්න..

    මේ සහෝදරයා අහලා තිබ්බා ත්‍රිපිටකයේ තියෙනම් විවාහයට පෙර ලිංගික එක්වීම වැරදියි කියලා පෙන්නන්න කියලා.. මම ඉස්සෙල්ල කියන්න යන්නේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන තුන් පිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ සඳහන් "සාලෙය්‍යක සූත්‍රය" කියන දේශනාව. ඒ දේශනාවෙ මෙහෙම කියනවා.

    "ගෘහපතියෙනි, තුන් පරිද්දෙකින් කයින් අධර්‍ම පැවතුම් විෂම පැවතුම් වෙයි. වචනයෙන් සතර ආකාරයකින් අධර්‍ම පැවතුම් විෂම පැවතුම් වෙයි. සිතින් තුන් ආකාරයකින් අධර්‍ම පැවතුම් විෂම පැවතුම් වෙයි. ගෘහපතියෙනි කෙසේ කයින් තුන් ආකාරයකින් අධර්‍ම පැවතුම් විෂම පැවතුම් වේද? ගෘහපතියෙනි, මේ ලොකයෙහි ඇතැම් කෙනෙක් රෞදූ වූයේ, ලෙයින් තෙමුණු අත් ඇත්තේ, අන්‍යයන් පෙලීමෙහි, නැසීමෙහි යෙදුනේ, සත්ත්වයන් කෙරෙහි දයාවක් නැතිව ප්‍රාණගාත කරන්නේ වෙයිද, සොරකම් කරන්නේ වෙයිද, ගමෙහිද, ආරණ්‍යයෙහිද, අන් සතු යමක් වේද, එය සොර සිතින් පැහැර ගන්නේ වෙයිද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයිද, මව විසින් රක්නා ලද්දාවූද, පියා විසින් රක්නා ලක්දාවූද, මව්පියන් විසින් රක්නා ලද්දාවූද, සොහොයුරා විසින් රක්නා ලද්දාවූද, ගොත්‍රයෙන් රකින ලද්දාවූද, කුල චාරිත්‍ර ධර්‍මයෙන් රකින ලද්දාවූද, හිමියන් සහිතවූද, (අසුවල් ස්ත්‍රිය වෙත ගියහොත් දඩයයි නියම කරනලද) දඩුවම් සහිතවූද, යටත් පිරිසෙයින් (මැය මගේ භාර්යාව වන්නීයයි පිරිමියෙකු විසින්) මල්දමක් දමනු ලැබුවාවූද, යම් ඒ ස්ත්‍රීහු වෙත්ද, එබදු ස්ත්‍රීන් සමග හැසිරීමට පැමිණියේ වෙයිද, ගෘහපතියෙනි, මෙසේ වනාහි කයින් සිදුවන්නාවූ අධර්‍ම පැවතුම් විෂම පැවතුම් තුන් ආකාර වෙයි".

    ඒ කියන විදිහට;
    1. මාතු රක්‌�තා – මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    2. පිතූ රක්‌�තා – පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    3. මාතා පිතූ රක්‌�තා – මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    4. භාතු රක්‌�තා – සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    5. භගිනි රක්‌�තා – සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    6. ඥාති රක්‌�තා – නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    7. ගොත්තරක්‌�තා – සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය හෝ කුල චාරිත්‍ර ධර්‍මයෙන් රකින ලද්දාවූද.
    8. ධම්ම රක්‌�තා – ධර්මය රකින්නී.
    9. සාරක්‌ඛා – පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
    10. සපරිදණ්‌ඩා – දඬුවමට බැඳුන තැනැත්තිය.

    ඔන්න ඔය කියන කරුණු 10 න් එක කරුණක් හෝ අන්තර්ගත ස්ත්‍රීයක් සමග එක්වීම කාමය වරදවා හැසිරීමක් වෙනවයි කියලා කියනවා. එහෙනම් විවාහයට පෙර තීන්දු වෙච්ච මගුලක හෝ වැඩිහිටි අනුදැනුමකින් තොරව ලිංගිකව එක්වුනොත් ඉහත කරුණු 10 න් 1, 2, 3,4,5,6 කියන එකෙන් එකක් අනිවාර්‍යයෙන් කැඩෙනවා. දැන් ඒ සහෝම කිව්වොත් එහෙනම් කාත් කවුරුත් නැති තනියම ජීවත් වෙන කාන්තාවක් එක්ක එහෙම දෙයක් කලොත් කියලා 7 වෙනි කරුණ බිඳ වැටෙන නිසා තුන් වෙනි සික්ශා පදය කැඩෙනවා.. වැඩිහිටි අනුදැනුමකින් තොරව කියන වචනය මම මෙතන විශේෂයෙන් පාවිච්චි කලේ හේතුවක් ඇතිව. ඒක අන්තිමට කියන්නම්.

    මම හිතන්නේ ඒ සහෝට මේ ඇති මම ත්‍රිපිටකයෙන් පෙන්නුවනේ දැන් ඒක වැරදියි කියලා.. ඒත් පොඩ්ඩක් ඉන්න තවත් දෙන්නම්. ත්‍රිපිටකයේ සූත්‍ර පිටක කොටසේ ඇතුලත් දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ”කාමේසු මිච්ඡාචාරා වේරමණී” යන්න විවරණය කරන' දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,

    1. ධනක්‌තා – මිලයට ගන්නා ලද්දී.
    2. ඡන්වාසිනී – කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
    3. භෝගවාසිනී – සම්පත් දී ලබාගත් තැනැත්තිය.
    4. පටවාසිනී – වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
    5. ඔපත්තකිනී – අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
    6. ඕභතචුම්බටා – ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
    7. දාසභරියා – දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
    8. කම්මකරි භරියා – කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
    9. ධජාභටා – යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
    10. මුහුත්තිකා – තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

    එහෙනම් විවාහයට පෙර ලිංගික එකතුවීම කියන කරුණ ඉහත කරුණු 10 සමඟ සන්සඳනය කරද්දි 2,3,4 කියන කරුණු වලින් කැඩෙනවා නේද සහෝ? දැන් කියන්න එපා විවාහ උනාමත් එහෙම දේවල් වෙනවනේ කියලා විවාහක කාන්තාවක්ට එම දේවල් ලබා දීම යුතුකමක් කියලා සිඟාලෝවාද සූත්‍රය මට මෙතන මතක් කරලා දෙන්න ඕනේ නැහැයි කියලා හිතනවා.

    මම කිව්වනේ උඩ කිව්ව සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ සඳහන් "සාලෙය්‍යක සූත්‍රය" කියන දේශනාවේ අදාල කරුණු 10 ගැන කියද්දි එහෙනම් විවාහයට පෙර තීන්දු වෙච්ච මගුලක හෝ වැඩිහිටි අනුදැනුමකින් තොරව ලිංගිකව එක්වුනොත් කියලා කෑල්ලක්.. ඒ කිව්වේ මේ නිසයි බැරි වෙලාවත් ඒ කියන විදිහට කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌�ත, පීතු රක්‌�ත, මාතාපිතූ රක්‌�තා, භාතු රක්‌�තා, භගිනි රක්‌�තා, ඡ්ඳාති රක්‌�තා, ගොත්ත රක්‌�තා, ධම්ම රක්‌�තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ. එහෙත් මේ දෙපක්‍ෂයටම හෝ එක පාර්ශ්වයකට හෝ අවැඩක්‌ හෝ වැරදිවලට හේතුවනවා නම් අකුශලයක්‌ සිදුවෙනවා. ඒ බව මජ්ඣිම නිකායේ "ජීවක සූත්‍රයේ" සඳහන් වෙනවා.. අපි නොදන්න චෙස් අපේ උන් අවසර අරගෙනම කො‍ටු පනී කියලා තමයි බය.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,632
    23,249
    113
    ක්‍රියාවක් තියෙන්න ඕනෙ නම් නෑ කර්මයක් සිද්ද වෙන්න.