ඊලග match එකට

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    ඊලගට තියෙන england and south africa match එකට මේ විදියට වත් srilanka team එක වෙනස් කරොත් හොදයි කියල තමයි මගේ මතය

    1) TM Dilshan
    2) Dinesh Chandimal
    3) Shehan Jayasuriya
    4) Dasun Shanaka
    5) Milinda Siriwardana
    6) Angelo Mathews
    7) Thisara Perera
    8) Nuwan Kulasekara
    9) Rangana herath or Sachithra
    10) Jeffrey Vandersay
    11) Dushmantha Chameera

    :yes::yes::yes:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,251
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    ඊලගට තියෙන England and south Africa match එකට මේ විදියට වත් sri lanka team එක වෙනස් කරොත් හොදයි කියල තමයි මගේ මතය

    1) TM Dilshan
    2) Dinesh Chandimal
    3) Shehan Jayasuriya
    4) Dasun Shanaka
    5) Milinda Siriwardana
    6) Angelo Mathews
    7) Thisara Perera
    8) Nuwan Kulasekara
    or Sachithra
    9) Rangana herath
    10) Jeffrey Vandersay
    11) Dushmantha Chameera

    :yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    1.මචන් මේ පොර ගහන්නේ නැහැ නේ බන්
    , ෆේල් නේ

    Shehan Jayasuriya

    2.ඇයි තිරිමාන්න අයින් කරේ? හේතුව?

    3. ඔයා ගහනවද ගිහින්


     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    thirimanna aniwa play karanawa team eke. kapugedara samaharavita replace wei shehan or dasunta. :D
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    1.මචන් මේ පොර ගහන්නේ නැහැ නේ බන්
    , ෆේල් නේ

    Shehan Jayasuriya

    2.ඇයි තිරිමාන්න අයින් කරේ? හේතුව?

    3. ඔයා ගහනවද ගිහින්



    තිරිමාන්නත් fail neh , shehanuth echchara lakunu athare nam hitiye na tamai. eth uu wegen gahana ekek, thirimanna kohomath lakunu athare nane.

    mama gahannam, mawa team ekata daala diyan. :angry::angry::angry:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    1) TM Dilshan
    2) Dinesh Chandimal
    3) Shehan Jayasuriya
    4) Dasun Shanaka
    5) Milinda Siriwardana
    6) Angelo Mathews
    7) Thisara Perera
    8) Nuwan Kulasekara
    9) Rangana herath or Sachithra
    10) Jeffrey Vandersay
    11) Dushmantha Chameera

    චන්දි වෙනස්කරන්න ඕනෙ බන්... ටිඑම් + මිලින්ද ඕපන් ආවනම් හරි.. චන්දියා 3/4 වගේ වුනානම් නේ..:yes::yes: මන් හිතන හැටි ;)
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    chandimal open hari yan na


    ඔව් බන් මාත් හිතන්නෙ එහෙමයි... ඌට ප්‍රෙෂර් එක එකපාරටම දරාගන්න අමාරුවුනාම කරන්නෙ අල්ලන එක.. චුට්ටක හරි කාම් වුනාම වුව ගෙනාවොත් ටිකක් වැඩිපුර රිසල්ට් බලන්න පුලුවන් බෙටර් දෑන් නව්
     
  • Oct 17, 2012
    451
    110
    43
    ඊලගට තියෙන england and south africa match එකට මේ විදියට වත් srilanka team එක වෙනස් කරොත් හොදයි කියල තමයි මගේ මතය

    Mama hithanne me widiya hodai

    1) TM Dilshan
    2) Dinesh Chandimal
    3) Shehan Jayasuriya
    4) Kapugedara
    5) Milinda Siriwardana
    6) Angelo Mathews
    7) Thisara Perera
    8) Dasun Shanaka ( Bat / Bowl )
    9) Sachithra Senanayake
    10) Jeffrey Vandersay
    11) Dushmantha Chameera

    :yes::yes::yes:
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    උක්කුං බබා;19899182 said:
    Mama hithanne me widiya hodai

    1) TM Dilshan
    2) Dinesh Chandimal
    3) Shehan Jayasuriya
    4) Kapugedara
    5) Milinda Siriwardana
    6) Angelo Mathews
    7) Thisara Perera
    8) Dasun Shanaka ( Bat / Bowl )
    9) Sachithra Senanayake
    10) Jeffrey Vandersay
    11) Dushmantha Chameera

    :yes::yes::yes:

    kapugedaragen wadak na ban, thirimanna hondai eeta wadiya.