Sri Lanka tour of England 2024 🦁🏏

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,847
    2,855
    113
    පැතුම් නිස්සංකයා නම් මාර ඩයල් එකක් බං. මොකද මූට තරං කැපිල්ලක් වෙන කාටවත් තියනවා මම දැකලා නෑ. ෆස්ට් ක්ලාස් එකෙත් බ්‍රැඩ්මන්ටත් වඩා ඇවරේජ් එකක් තියන් මැච් පිට පිට ගහගෙන යනකොටවත්, මිනිස්සු අපේ httpla බංගලියොන්ගෙන් හිටන් පිට පිට කලා ගූ වෙනකොට මුගෙ ස්ටැට්ස් සෝශල් මීඩියා දදා ඇයි මූව ගන්නෙ නැත්තෙ කියලා අහනකොටවත් සිලෙක්ටර්ස්ලා පඩේකට ගනන් ගත්තෙ නෑ. අන්තිමට මූට චාන්ස් එකක් දුන්නෙ බැරිම තැන එකක් දෙකක් ෆේල් උන ගමන් කපලා දාන්න හිතාගෙන. මුල් ටිකේ හිටියෙත් බෙන්ච් වල ගොඩක් වෙලාවට. එක දිගට ගහන්න චාන්ස් එකක් ආවෙ තුන් කට්ටුව පාරෙ සිගා ගහලා මාට්ටු වෙලා බෑන් උනාට පස්සෙ වෙන දාන්න උන් හිටියෙ නැති හින්දා. හැබැයි හම්බුන චාන්ස් එකෙන් ඌ උපරිම වැඩ අරන් පෙන්නුවා. ඒ හින්දා කපන්න බැරිඋනා ඌව.

    හැබැයි තාම කැපිල්ල එමමයි. හොදට ටෙස්ට් වල ෆෝම් එකේ ඉන්නකොට ඉන්ජරියක් හින්දා එලියට ගියා ගියාමයි ආය ඌට චාන්ස් දුන්නෙම නෑ මේ වෙනකං අනිත් උන් පිට පිට ෆේල් වෙනකොටත්. අන්තිමට මේකෙත් දෙවනි මැච් එකේ ඉදන් චාන්ස් දෙන්න උනේ සෝශල් මීඩියා ප්‍රෙශර් එකටයි, වෙන කරන්න දෙයක් නැති කමටයි. පස්සෙ තමා දැන් මෙහෙම ගැහුවෙ. ඒ වගේම මූව මානසිකව වට්ටන්නත් ගෙනම ගේමක් දෙනවා කෝච්ලා සිලෙක්ටර්ස්ලා ඔක්කොම. හැමදාම මූ 50ක් ගැහුවම සනා එහෙම ඒක පාච්චල් කරනවා. 50ක් ගහලා ඌට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ ගහනනම් 100ට එහා ගහන්න ඕන ගගා. මෙන්ඩිසා හතරෙ ඒවා තුනක් එක්ක 20 කෑල්ලක් ගහගත්තත් ඌ තමා මාර ප්ලේයර්. දැන් උනත් ඔය ඕන සීනියර් ප්ලේයර් කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නෙ ලංකාවෙ දැනට ඉන්න දක්ෂම බැටා කුසල් මෙන්ඩිස් කියලා. පැතුමා එක දිගට 100 යෙ ඒවා 10 ක් ගහලා අරූ එක දිගට 0 10ක් ගැහුවත් ඌ තමා දක්ෂම බැටා. අනික හැම පාරම පැතුමා LPL UNSOLD වෙනවා මුලින් T20 world ranking වල ඌ පලවෙනි දහයෙ හිටියත් 🤣 පස්සෙ පිනට වගේ අන්තිමට ටීම් එකකට ගන්නෙ ඌව. හැබැයි අර අශාන් ප්‍රියන්ජන් වගේ වල පයයි ගොඩ පයයි නාකියොත් ලොන්ත ලීග් එකේ එක පාරින් සෝල්ඩ් 🤣 මේ ඔක්කොම කරන්නෙ ඌව මානසිකව වට්ටන්න. ඒත් ඌ LPL එකෙත් දැනෙන්න ගැහුවා. 100 ඒවත් ගැහුවා. මූ වැඩ පෙන්නලාමයි තැන රැකන් ඉන්නෙ. කරුමෙට හරි ඒත් දැන් උනත් එක දිගට මැච් 5 ක් ෆේල් උනොත් ලොවෙත් මූ එලියෙමයි ආය ශුවර්.
    සිරා කතාව.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මූ අනුරයා වගේ එකෙක් . 🥱
    අච්චර අමාරු තත්වේ වැටිලා 50ට allout වේවි බංකොලොත් ම වෙලා හිටියේ .
    කවුරුත් ත්‍රෙඩ් එකක් දාන්න ඉදිරිපත් උනේ නෑ . ඔක්කොම උන් හැන්ගුනා .
    මමයි බාරගෙන ත්‍රෙඩ් එකක් දැම්මේ .
    ඉන්දියාව දැක්කම චූ යන්න හිටපු උන් ඉන්දියාවට 2-0 දින්නා . එතකොට කෑගැහුව කුබුරු කුබුරු කියලා .
    දැන් eng වල දින්නා . දැන් කෑගහනව අන්තිම එක දිනන ලු . ඌ ත්‍රෙඩ් දැම්මනම් 3-0 ලේසියෙන් ගහන්න තිබ්බලු .

    මූ අනුරම තමයි . .

    අපි පුලුවන් කියලා පෙන්නල ඉවරයි !!
    රැස්පැක්ට් රනී ස
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Pitch eka gena un mukuth kivve na habei un 1st innings vala 261/3 indala 325 all out vuna eka gana hethu hevva. Un Australia hari India ekka gahanavanam ohoma careless gahanne na kiyalath kivva. Apey bowlers dennage inswing supiriy.
    Root කිව්වා වුන්ගේ සෙකන්ඩ් ඉනිනිංස් ඩීෆාරන්ට් conditions කියලා.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Black Magic Animation GIF by Jon Vermilyea

    මේක දිනන්න නම් @Walter White ව බිලිදෙන්න ඕනේ .
    ඕකව වරායෙන් මුහුදට තල්ලු කරා නම් හරි .
    Ada Dilanaya..ubama digatama cricket thread daapan...uba kiwwa apita dinanna puluwan kiyala..mn nan hath muthu heenekinwath hithuwe na test ekak England wala dinanawa thiya redi galawaganne nathuwa 3-0 wath kanna puluwan kiyala me dawas wala..🤩🤩💝💝😎😎
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    Ada Dilanaya..ubama digatama cricket thread daapan...uba kiwwa apita dinanna puluwan kiyala..mn nan hath muthu heenekinwath hithuwe na test ekak England wala dinanawa thiya redi galawaganne nathuwa 3-0 wath kanna puluwan kiyala me dawas wala..🤩🤩💝💝😎😎
    @Walter White මූ තමා පරන ත්‍රෙඩ් දැම්මෙ
    🤣
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,540
    124,706
    113
    දෙහිවල
    @Walter White මූ තමා පරන ත්‍රෙඩ් දැම්මෙ
    🤣

    ehema kochok krnda epa ithin mention karalama :lol:
    අපිනම් ක්‍රිකට් නුල් දැම්මේ නැහැ කියලා කියන ගානට එනකන් මම මේක පරිස්සමින් කරගන්නම්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,915
    165,774
    113
    එකමත් එක රටක
    Ane ane me 😅
    ඉතින් ඇත්ත නේ බන් . එකයි දෙන්නේ දුන්නොත් . සමහරවිට පලවෙනි එකෙන්ම එළියේ තියයි ද දන්නේ නෑ . මම හිතන්නේ පලවෙනි එක දෙයි.. අරු SA වල හොදට ගහල ඉන්නේ .






    මේකට යන්න ................
    https://elakiri.com/threads/new-zealand-tour-of-sri-lanka-2024-🦁🏏.2174414/

    පුලුවන් 😁
    වර අලුත් ත්‍රෙඩ් එකට
    ------ Post added on Sep 16, 2024 at 11:11 PM
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,540
    124,706
    113
    දෙහිවල
    ඉතින් ඇත්ත නේ බන් . එකයි දෙන්නේ දුන්නොත් . සමහරවිට පලවෙනි එකෙන්ම එළියේ තියයි ද දන්නේ නෑ . මම හිතන්නේ පලවෙනි එක දෙයි.. අරු SA වල හොදට ගහල ඉන්නේ .






    මේකට යන්න ................
    https://elakiri.com/threads/new-zealand-tour-of-sri-lanka-2024-🦁🏏.2174414/


    වර අලුත් ත්‍රෙඩ් එකට
    ------ Post added on Sep 16, 2024 at 11:11 PM
    එන්නෙ නෑ 🤭
     
    • Haha
    Reactions: dilann