Bike ekak Pawaraganne kohomada?

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මම් පල්සර් බයික් එකක් ගත්තා ඒක කොළඹ (WP ) නම්බරයක්, මම් ඉන්නේ නුවර. ඒක (CP) කරගන්නත් ඕනේ. මම් එක්දින සේවාව මගින් පවරගන්න හදන්නේ. අදාල ලියකියවිලි ඔක්කොම හරි. මට දැනගන්න ඕනේ ..:confused:

    01. එක්දින සේවාවෙන් මගේ නමට පවරා ගන්න කීයක් ගන්නවද ?

    02. නම්බර් ප්ලේට් එක එදාම දෙනවද ? නම්බර් ප්ලේට් එකට කීයක් ගන්නවද ?

    03. නාරාහෙන් පිට රථ වාහන දෙපාර්තමේන්තුවේ කොයි ඔෆිස් එකේද මේක කරන්නේ ? උදේ 8 වෙනකොට එතන ඉන්න ඕනෙද ?

    සැලකිය යුතුයි :
    http://www.motortraffic.gov.lk මේකේ බැලුවා. පැහැදිලි මදි. වාහනයක් පවරාගත් කෙනෙක් ඉන්නවානම් උදව් කරන්න ගොඩක් පින්. :yes:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth

    මචං මං දන්නතරමින් Number Plates මාරු කරන්නෙ නෑ. අයිතිය විතරයි මාරු වෙන්නෙ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    you cant get number plate on same day. I think for both 2500. refer below for transfer charges. Ask the security officer at the gate for the location of bike transfer office. he will tell the number of the office. it is in the ground floor of the main building

    x6n610.jpg
     
    Last edited:

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    April 4 මගේ ආදායම් බලපත්‍රය ඉවරයි. එතකොට නම්බර් ප්ලේට් කොහෙන්ද බන් ගන්නේ ? කොච්චරකල් යන්වද ඒක ගන්න ? :eek: මේක කරගන්න හැටි කියලා දියන්කෝ. උදේ 8ට එතන ඉන්න ඕනෙද ? :sorry:
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    April 4 මගේ ආදායම් බලපත්‍රය ඉවරයි. එතකොට නම්බර් ප්ලේට් කොහෙන්ද බන් ගන්නේ ? කොච්චරකල් යන්වද ඒක ගන්න ? :eek: මේක කරගන්න හැටි කියලා දියන්කෝ. උදේ 8ට එතන ඉන්න ඕනෙද ? :sorry:
    ඔයාට එදාම නම්බර් ප්ලේට් ඉල්ලන්න පුලුවන්. සතියකින් විතර ගෙවල් පෑත්තේ ප්‍රාදේශීය ලේකම් එකට එවනව. මට මතක නෑත්තේ ඉල්ලන දවසටම පරන නම්බර් ප්ලේට් දෙක පෙන්නන ඔනේද නෑත්නම් ගන්න දවසට ගෙනත් බාර දෙන්න ඔනේද කියන එක. අනික අර වාහන වල වීදුරුවේ අලවන්න දෙන ස්ටිකර් එක බයික් වලටත් හම්බ වෙනවනේ. ඒකත් ගෙන්න ඔනේ
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ඔයාට එදාම නම්බර් ප්ලේට් ඉල්ලන්න පුලුවන්. සතියකින් විතර ගෙවල් පෑත්තේ ප්‍රාදේශීය ලේකම් එකට එවනව. මට මතක නෑත්තේ ඉල්ලන දවසටම පරන නම්බර් ප්ලේට් දෙක පෙන්නන ඔනේද නෑත්නම් ගන්න දවසට ගෙනත් බාර දෙන්න ඔනේද කියන එක. අනික අර වාහන වල වීදුරුවේ අලවන්න දෙන ස්ටිකර් එක බයික් වලටත් හම්බ වෙනවනේ. ඒකත් ගෙන්න ඔනේ

    නම්බර් 2ත් ගලවන් එහෙනම් ගියානම් හරි නේද. සතියක් ඇතුලත ආවොත් ගොඩ.නැත්තම් නම්බර් ප්ලේට් එනකන් පදින්න බෑ නේ. :confused: ස්ටිකර් එකත් තියෙයි. :yes:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මචං මං දන්නතරමින් Number Plates මාරු කරන්නෙ නෑ. අයිතිය විතරයි මාරු වෙන්නෙ..

    එතකොට නම්බර් ප්ලේට් ගන්නේ කොහොමද ? :oo:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    නම්බර් 2ත් ගලවන් එහෙනම් ගියානම් හරි නේද. සතියක් ඇතුලත ආවොත් ගොඩ.නැත්තම් නම්බර් ප්ලේට් එනකන් පදින්න බෑ නේ. :confused: ස්ටිකර් එකත් තියෙයි. :yes:
    ට්‍රන්ස්ෆෙර් ෆොර්ම් එකේම තියෙනව පුරවන්න නම්බර් ප්ලේට් ඉල්ලලා. කෝකටත් ගලවන් වරෙන්. අයේ අරන් යන්න පුලුවන් වෙයි.අලුත් දෙක ගන්න කොට තාම බාර දෙන්න වෙන්නේ
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Transfer papers, 3 or 2 Photos (certified), No objection letter,
    book eka ganna puluwan. Number plates nm edama dena ekak na 2weeks walin Adala AG office ekata ewanawa.
     
    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    me autruddata ආදායම් බලපත්‍රය book eka thiyana kenage namata ganna ita passe oyage namata harawahanna masa 2kin book eka enawa nomal dhum sahathikayay book ekay insurance ekay ehan aragena maligawaththa office ekata enna ikmanata karaganna puluwan ita passe narahempita office ekan ho oya inna AG office ekakata baradenna tenser ekata nomal danna MT4 ekay poto 2y insurance licen ekay ona poto JP athsan karanna ona ewanam RMB eke puluwanMT4 eke date parakkunam dawasata 100dhada gahanawa finance ekaka thibunanam
    eyalage lipiyan ona aniwa nathnam aythikaruge id poto copy ona
     
    MTA 4 ඒකත් ඕනෙද ? මම් ගාව තියෙන්නේ MTA 6 එක බන්.

    ආදයම් බලපත්‍රය book එකේ තියෙන කෙනාගේ නමට මට ගන්නේ නැතුව හරවලාම ගන්න හදන්නේ. මොකද මට බයික් එක ගත්ත පලාත ගොඩක් දුරයි. මම් මේ thread එකේ දාලා තියෙන්නේ හරි පළාත නෙවෙයි. ඔන්ලයින් ගෙවලා ගන්න පුලුවන්ද ? :eek:

    මගේ step ටික මෙහෙමයි.
    01. පොත මගෙ නමට එදාම හරවනවා.
    02. නම්බර් ප්ලේට් එක සති දෙකෙන් ප්‍රාදේශීය ලේකම් එකට එව්වම ගන්නවා.
    03. ඊලගට අලුත් නම්බර් එක ගහගෙන දුම් සහතිකේ ගන්නවා.
    04. ඊගවට දුම් සහතිකෙයි පොතයි පෙන්නලා ආදායම් බලපත්‍රය ගන්නවා.

    දැනට තියෙන ආදායම් බලපත්‍රය ඉවර වෙන්නේ අප්‍රෙල් 17 :sorry:

    මේ සිස්ටම් එක හරිද ? :confused:

    Last edited:

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Transfer papers, 3 or 2 Photos (certified), No objection letter,
    book eka ganna puluwan. Number plates nm edama dena ekak na 2weeks walin Adala AG office ekata ewanawa.

    ලියකියවිලි නම් හරි කරන පිළිවෙලයි බන් අවුල. :sorry:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    eka dawasin karagannawanam 7500k yanawa nathnam 3000k wage yanne no plat nam maru karanna sathi 3k vithara yanawa mokatada eka maru karanne oyage namata vitharak harawaganna adayam sahathike dan online karaganna puluwanne oya enna one na ewata

    ඒ කොහොමද ඔන්ලයින් ගෙවන්නේ ? ලින්ක් එකක් එවහන්. දුම් සහතිකේ පෙන්වනැතුව ඔන්ලයින් ගන්න පුලුවන්ද ? :confused:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඒ කොහොමද ඔන්ලයින් ගෙවන්නේ ? ලින්ක් එකක් එවහන්. දුම් සහතිකේ පෙන්වනැතුව ඔන්ලයින් ගන්න පුලුවන්ද ? :confused:

    දුම් සහතිකේ ඔනේ online ගන්නත්. Transfer papers MTA 6 and 8 ඔනේ transfer එකට