මම් පල්සර් බයික් එකක් ගත්තා ඒක කොළඹ (WP ) නම්බරයක්, මම් ඉන්නේ නුවර. ඒක (CP) කරගන්නත් ඕනේ. මම් එක්දින සේවාව මගින් පවරගන්න හදන්නේ. අදාල ලියකියවිලි ඔක්කොම හරි. මට දැනගන්න ඕනේ ..
01. එක්දින සේවාවෙන් මගේ නමට පවරා ගන්න කීයක් ගන්නවද ?
02. නම්බර් ප්ලේට් එක එදාම දෙනවද ? නම්බර් ප්ලේට් එකට කීයක් ගන්නවද ?
03. නාරාහෙන් පිට රථ වාහන දෙපාර්තමේන්තුවේ කොයි ඔෆිස් එකේද මේක කරන්නේ ? උදේ 8 වෙනකොට එතන ඉන්න ඕනෙද ?
සැලකිය යුතුයි : http://www.motortraffic.gov.lk මේකේ බැලුවා. පැහැදිලි මදි. වාහනයක් පවරාගත් කෙනෙක් ඉන්නවානම් උදව් කරන්න ගොඩක් පින්.

මේක කරගන්න හැටි කියලා දියන්කෝ. උදේ 8ට එතන ඉන්න ඕනෙද ? 