අම්මා (+16)

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මොනාද බන් පුදුම වෙන්නෙ. මන් කිව්වෙ ලංකාවෙ කීයටවත් ඔය වැඩේ කරන්න වෙන්නෙ නෑ කියල. පොඩ්ඩක් හිතල බලපන්කො.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේ විදියට වතුරෙදි දරුවා හම්බවෙන එක දරුවාට හොඳයි කියලා අහලා තියනවා.
    සමහර රටවල මේ විදියට කරන ස්ථානත් තියනවලු. :yes:
    මේකට විද්‍යාත්මක හේතුව දන්න කෙනෙක් ඉන්නවානම් පැහැදිලි කරත්වා...!
    :D