ට්‍රයි එකක් දීලා බලන්න ඕන බැන්ඳ කාලෙක.:yes: :P
sanumadu Well-known member Dec 13, 2008 706 514 93 Mar 23, 2016 #21 MNV said: ට්‍රයි එකක් දීලා බලන්න ඕන බැන්ඳ කාලෙක. Click to expand...
vinura kithmal Well-known member Oct 19, 2014 11,479 3,473 113 සිංහලේ Mar 23, 2016 #22 Baya hithenawa bro balanna ekenma Rep++
sanumadu Well-known member Dec 13, 2008 706 514 93 Mar 23, 2016 #23 vinura kithmal said: Baya hithenawa bro balanna ekenma Rep++ Click to expand... thankz for rep
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Mar 23, 2016 #24 පොඩි එකා එලියට එනකොට ලේ එන්නෙ නැද්ද බන්???
S Sharma01 Well-known member Jun 3, 2015 3,583 332 83 Mar 23, 2016 #25 sanumadu said: Click to expand... මොනාද බන් පුදුම වෙන්නෙ. මන් කිව්වෙ ලංකාවෙ කීයටවත් ඔය වැඩේ කරන්න වෙන්නෙ නෑ කියල. පොඩ්ඩක් හිතල බලපන්කො.
sanumadu said: Click to expand... මොනාද බන් පුදුම වෙන්නෙ. මන් කිව්වෙ ලංකාවෙ කීයටවත් ඔය වැඩේ කරන්න වෙන්නෙ නෑ කියල. පොඩ්ඩක් හිතල බලපන්කො.
Dishta Didin Well-known member Dec 4, 2015 4,416 1,411 113 Mar 23, 2016 #26 මේ විදියට වතුරෙදි දරුවා හම්බවෙන එක දරුවාට හොඳයි කියලා අහලා තියනවා. සමහර රටවල මේ විදියට කරන ස්ථානත් තියනවලු. මේකට විද්‍යාත්මක හේතුව දන්න කෙනෙක් ඉන්නවානම් පැහැදිලි කරත්වා...!
මේ විදියට වතුරෙදි දරුවා හම්බවෙන එක දරුවාට හොඳයි කියලා අහලා තියනවා. සමහර රටවල මේ විදියට කරන ස්ථානත් තියනවලු. මේකට විද්‍යාත්මක හේතුව දන්න කෙනෙක් ඉන්නවානම් පැහැදිලි කරත්වා...!