පොඩි ෆන් එකක් ගන්නා අතරේ රටේ ස්ථාන හදුනා ගමුද?:cool: මම post කරපු Google StreetView Pic එකේ නගරය/ආසන්න ස්ථානය නිවැරදිව කියමු බලන්න. නගරය/ආසන්න ස්ථානය නිවැරදිව කියන කෙනාට ඊළග අවස්ථාව හිමි වෙනවා #1