අද හඳ හඳ අද :rofl:
Hashan dis Well-known member Sep 10, 2008 15,010 657 113 Mar 23, 2016 #3 agrmrs said: koo haawa ? Click to expand... haawa hanguna
Hashan dis Well-known member Sep 10, 2008 15,010 657 113 Mar 23, 2016 #6 Naradapathum said: අද පෝයලුනේ.. Click to expand... පොඩි චන්ද්ර ග්රහණයක් තිබුනනේ
Naradapathum Well-known member Feb 7, 2012 4,021 1,107 113 වැල ගහේ Mar 23, 2016 #7 Hashan dis said: පොඩි චන්ද්ර ග්රහණයක් තිබුනනේ Click to expand... අඩේ.. කියනකන් දන්නෑ බං..
Djwathila Well-known member Jul 15, 2010 8,750 1,093 113 www.wathilacreation.blogspot.com Mar 23, 2016 #9 මොකෙන්ද බං ගත්තෙ ඇමරිකාවෙන් ගහල ආපු කොඩියත් පේනව
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Mar 23, 2016 #10 Hashan dis said: පොඩි චන්ද්ර ග්රහණයක් තිබුනනේ Click to expand... නිකමටවත් කිව්වේ නෑනේ මට..
Hashan dis Well-known member Sep 10, 2008 15,010 657 113 Mar 23, 2016 #11 Djwathila said: මොකෙන්ද බං ගත්තෙ ඇමරිකාවෙන් ගහල ආපු කොඩියත් පේනව Click to expand... මගේ දුප්පත් කැම් එකන් තමයි ඉතින්
Djwathila said: මොකෙන්ද බං ගත්තෙ ඇමරිකාවෙන් ගහල ආපු කොඩියත් පේනව Click to expand... මගේ දුප්පත් කැම් එකන් තමයි ඉතින්