මහින්ද කුරුනෑගල ආවා විතරයි ඇතුගලත් ඉවරයි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්ද කුරුනෑගල ආවා විතරයි ඇතුගලත් ඉවරයි

10371666_207036232993789_1420152509863981700_n.jpg

හොඳට තිබුන ඇතුගලත් මහින්ද ආපු ගමන් පුපුරන්න පටන් ගත්තා.මූ කියන ගල් පැලෙන බොරු නිසාද බන්.මේක භයානක පෙර නිමිත්තක්.මේකෙන් කියවෙන්නේ රාජපක්ෂලාට ලොකු විනාශයක් අත ලග.‍රැස්වීමේදි ගම්මන්පිලත් කඩාගෙන බිමට වැ‍ටුනනේ.විශේෂයෙන්ම එස් ඩබ් බන්ඩාරනායක සහ සිරිමා බන්ඩාරනයක කියන ආධ්‍යත්මික දෙවිවරුන් ශ්‍රී ලංකා එක කඩපු නිසා කෝපයෙන් ඉන්නේ.මේ අය රාජපක්ෂලාට දඩුවම් කරයි දිව්‍ය ලොකේ ඉඳන්.ෂික්
 
Last edited:
  • Like
Reactions: djjaya

Sonica123

Member
Nov 29, 2014
1,453
129
0
Colombo
එක තම අපිත් බලුවේ අර අප්ප කාලා පෑනලා ගියපු රිලව දේනවා කියලා කියපු සහන කෝ. උබේ කලු ගල උබම කපන්. නොදෝකින් මේ වගේ ගොන් හරක්
 

sidathsaumya

Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    දැන් ඉතින් කලුගල්වත් කාපන්.. පුන්නක්කු වලටත් වැට් ගහපු එකේ..
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මහින්දගේ ගල් පැලෙන බොරු ඇතුගලට ඔරොත්තු දෙන්නේ නෑ.කොයි වෙලාවේ හරි පොලව පලාගෙන ආපයට යනවා මේ කරලා තියෙන අපරාද වලට අපේ රටට
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න ගිහින් සිරිමාවො බන්ඩාරනයක බෞද්ධ ආධ්‍යත්මික දේවතාවියගේ ශාපයට රාජපක්ෂ පවුලම අහුවෙලා ඉන්නේ.:angry:
     
    Last edited: