ගොඩක් වෙලාවට අපි පෝටබල් ඒසී කියල කියන්නේ මේ පහලින් තියනවා වගේ එයාර් කුලර් වලට. නමුත් හරියටම ගත්තොත් පොර්ටබල් ඒසී කියන්නේ වෙන එකක්. ලංකාවේ මම දැකල තියෙන්නේ එක වර්ගේක පොර්ටබල් ඒසී විතරයි. නමුත් කල් පැවැත්ම ගැන නම් එච්චර දන්නේ නැහැ.
anna ow bn. air cooler seen eka wathura daala karna ekak. ehema ekak hariyan na. ac ekakma ona. thanks ha

mage laga thiyanawa ekak 8000 btu...25000 kata denawa..used....portable Ac
kohenda mchan gaththe?
mama gaththe 30000kata dan awruddakata kalin.....rata idala genaawa ekak.7900 BTU.....mata eke eliyata heat eka yana bate nehe.....e nisa 25 kata denawa.....
Photos daapan blnna
අබාන්ස් එකේ තියෙනවා, අපි මේ ලඟදි ගත්තා MIDIA එකක්. එක නම් එයා කුලර් එකක් නෙමෙයි බන් AC එකක්.

Price eka keeyada..?අබාන්ස් එකේ තියෙනවා, අපි මේ ලඟදි ගත්තා MIDIA එකක්. එක නම් එයා කුලර් එකක් නෙමෙයි බන් AC එකක්.
ගොඩක් වෙලාවට අපි පෝටබල් ඒසී කියල කියන්නේ මේ පහලින් තියනවා වගේ එයාර් කුලර් වලට. නමුත් හරියටම ගත්තොත් පොර්ටබල් ඒසී කියන්නේ වෙන එකක්. ලංකාවේ මම දැකල තියෙන්නේ එක වර්ගේක පොර්ටබල් ඒසී විතරයි. නමුත් කල් පැවැත්ම ගැන නම් එච්චර දන්නේ නැහැ.
මේ තියෙන්නේ පොර්ටබල් ඒසී
අබාන්ස් එකේ තියෙනවා, අපි මේ ලඟදි ගත්තා MIDIA එකක්. එක නම් එයා කුලර් එකක් නෙමෙයි බන් AC එකක්.
අබාන්ස් එකේ තියෙනවා, අපි මේ ලඟදි ගත්තා MIDIA එකක්. එක නම් එයා කුලර් එකක් නෙමෙයි බන් AC එකක්.
Air cooler ekak gaththoth TV,Computer wage electronics items walata sorry weida? (wathura dana nisa)
mchan ethakota mewa monawada bn? mewa ara room wala udin hai karna ewa neda? mewa hai karanna biththi athulen hil karala elyata bata daana seen thiynawada?
![]()