Engineering ක්ෂේත්‍රය ගැන දන්න අය එන්න

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    මේ ෆීල්ඩ් එකේ සල්ලි හම්බ කරන්න තියෙන හැකියාව බැලුව ම මොන පැත්ත ද හොද , විශේෂයෙන් දුප්පත් පවුලක කොල්ලෙකුට නම්?
    ඒ කොල්ලට ඉගන ගන්න කාලෙ ටිකක් වඩුවැඩ, construction වගේ පැති ගැන exposure එකකුත් තියේ නම්,
    හැබැයි ඌට migrate වෙන්න හරි higher studies වලට migrate කරන්න හරි ආසාවකුත් තියේ නම්,
    මොන පැත්තද තෝර ගන්න ඕන?

    මගෙ යාළුවෙක් cinec එකේ mechatronics degee එකක් කරා. ඌට තාමත් ජොබ් එකක් නෑ. එයා කියන විදියට බැච් එකේ ගොඩක් අයට ජොබ් නෑ. ඌ වැඩ කරන්නෙත් තමන්ගෙම බිස්නස් එකක.මෙහෙම දේවල් වෙන්න පුළුවන් පැති මොනවද?
    මම ඉංජිනියරින් ගැන දන්නෙ නෑ. මගෙ මල්ලි කෙනෙකුට උදව්වක් විදියට අහන්නෙ.
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Government Universities walanam mona Engineering kalath jobs hoyaganna puluwan 99% kma, IESL recognized nam awlakma naha, akanisa passion eka thiyena field eka thorgaththanam ona ekak hodai.
    Privatenam therumak naha hariyata passion ekakuth nathnam karala
     
    • Like
    Reactions: shenat and ndod1

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    ලංකාවේ නම් දන්නේ නැහැ

    electronic = dont know
    computer = Already affected by AI. But AI may also create jobs
    civil = some job oppertunities
    mechanical = dont know
    eletrical = lot of well paid jobs for system studies
     
    • Like
    Reactions: ndod1

    SudaW

    Well-known member
  • May 1, 2025
    390
    300
    63
    mechatronics
    Mechatronics නම් දැන් ගොඩක්ම තියෙන්නෙ automation related jobs. Ladder programming, IIoT, Scada systems, robotics වගෙ දේවල් ගැන knowledge එකක් තියෙනවා නම් හොඳයි. Mas, brandix, john keels research, Tyre companies (ferentino), lion beer වගෙ companies තමා. තව boi zones වලට factory වල jobs තියෙනවා.
    Government uni වල නම් field එක තෝරාගන්න වෙන්නෙ 1 year එකෙන් පස්සෙ වගෙ තමා. මොන field එකෙත් හොඳ result එකක් දාලා. Research දෙකක් වගෙ publications එහෙම දාලා තිබ්බොත් scholarship එකක් line කරගන්න පුළුවන්. Teaching/Research Assist සෙට් වෙනව uni එකේම.
     
    • Like
    Reactions: ndod1