Portable A/C

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
mchan ethakota mewa monawada bn? mewa ara room wala udin hai karna ewa neda? mewa hai karanna biththi athulen hil karala elyata bata daana seen thiynawada?

1_3013_WEB.jpg

ඔය ස්පිල්ට් ටයිප් ඒවා. ඕවට අවුට්ඩෝ යුනිට් එකක් තියනවා. මාසෙකට ලයිට් බිල රු. 8000/- ක් විතර වැඩි වෙන්න
 
Jun 28, 2009
763
14
0
Offshore :P
ඔය ස්පිල්ට් ටයිප් ඒවා. ඕවට අවුට්ඩෝ යුනිට් එකක් තියනවා. මාසෙකට ලයිට් බිල රු. 8000/- ක් විතර වැඩි වෙන්න

24hrs dagena innavanam maybe? but portable eka adui da? parents lage room eke tiyenava hitachi kiyala ekak 10hrs vage dagena inne. Electricity bill eka 6500 vage enne units 240 last month.
 

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ෆලෝ එක වෙන පැත්තකට හරවල තිබ්බහම හරි. මන් හාවත් එකක් තියනවා. නමුත් කලක් යද්දී සද්දේ ටිකක වැඩි වෙනවා හරියට මෝලක් ස්ටාර්ට් කළා වගේ

    Flow eka wena peththakata herewath room eka hodata cool wenawada? :D
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    අබාන්ස් එකේ තියෙනවා, අපි මේ ලඟදි ගත්තා MIDIA එකක්. එක නම් එයා කුලර් එකක් නෙමෙයි බන් AC එකක්.

    12000BTU eka 12*12 room ekakata athida?
    hot air outlet ekata hole ekak ona wenawada ?:rolleyes: