ඔබේ බැංකුව හොඳම බැංකුවද?
.
.
.
.
.
.
.
.
.
.
.
.මචන් පොඩි වැඩකින් සල්ලි ටිකක් හම්බ උනා. ලක්ෂ 2ක් විතර. ඒක fix deposit එකක දාන්න හිතුවෙ. උඹල දන්න විදිහට හොඳම interest එකක් දෙන බැංකුව මොකක්ද බන්?
තව credit card එකක් ගන්නත් ඕන. හොඳ offers එහෙම තියෙන එකක්. ඒකට සම්පත් බැංකුව හොඳයි කියල ටික දෙනෙක් කිව්ව , උඹල මොකද හිතන්නෙ ?

මොන බන්කුවෙත් දෙන්නේ එකක ඉන්ට්‍රෙස්ට් එක. ඒ ඉස්සර එක එක බැංකු එක එක ඉන්ට්‍රෙස්ට් දුන්නේ. 