Confession - පාපොච්චාරණය

Me Agaisnt ME

Member
Mar 24, 2016
70
7
0
Confession - පාපොච්චාරණය

[FONT=&quot]මට[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]හිටපු[/FONT] [FONT=&quot]කෙල්ලව[/FONT] [FONT=&quot]මතක්[/FONT] [FONT=&quot]වෙනවා[/FONT] [FONT=&quot]හැම[/FONT] [FONT=&quot]වෙලේම[/FONT] [FONT=&quot]මොනවා[/FONT] [FONT=&quot]වුනත්[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]කුලුදුල්[/FONT] [FONT=&quot]ලව්[/FONT] [FONT=&quot]එක[/FONT], [FONT=&quot]මම[/FONT] [FONT=&quot]බොරු[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]සම්බන්දේ[/FONT] [FONT=&quot]නැවැත්තුවේ[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]කරපු[/FONT] [FONT=&quot]දේට[/FONT] [FONT=&quot]අදටත්[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]දුක්[/FONT] [FONT=&quot]වෙනවා[/FONT] [FONT=&quot]මොකද[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]කෙල්ලෙක්[/FONT] [FONT=&quot]ජීවිතේට[/FONT] [FONT=&quot]ආපහු[/FONT] [FONT=&quot]හම්බවෙන්නේ[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]නිසා[/FONT], [FONT=&quot]මොනා[/FONT] [FONT=&quot]වුනත්[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]අතින්[/FONT] [FONT=&quot]කිසිම[/FONT] [FONT=&quot]ජල්තර[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]කෙල්ලට[/FONT] [FONT=&quot]උන්නැති[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]සමහර[/FONT] [FONT=&quot]වේලාවට[/FONT] [FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]සතුටක්[/FONT] [FONT=&quot]එනවා[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]උනාට[/FONT] [FONT=&quot]හොද[/FONT] [FONT=&quot]කෙල්ලෙක්[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]ගත්ත[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]මාර[/FONT] [FONT=&quot]දුකයි[/FONT]. [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ඉන්න[/FONT] [FONT=&quot]කෙල්ල්ත්[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]ආදරෙයි[/FONT] [FONT=&quot]බොක්කෙන්ම[/FONT], [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ඉන්න[/FONT] [FONT=&quot]කෙල්ල[/FONT] [FONT=&quot]දන්නැ[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]කෙල්ලෙක්[/FONT] [FONT=&quot]හිටියා[/FONT] [FONT=&quot]කියලා[/FONT], [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]උනාට[/FONT] [FONT=&quot]හිටපු[/FONT] [FONT=&quot]කෙල්ල[/FONT] [FONT=&quot]මතක්[/FONT] [FONT=&quot]වෙනවා[/FONT] [FONT=&quot]හැම[/FONT] [FONT=&quot]වෙලාවෙම[/FONT], [FONT=&quot]සමහර[/FONT] [FONT=&quot]ඉරිදා[/FONT] [FONT=&quot]දවස්[/FONT] [FONT=&quot]වල[/FONT] [FONT=&quot]කෙල්ලෙගේ[/FONT] [FONT=&quot]ගෙවල්[/FONT] [FONT=&quot]ගාවට[/FONT] [FONT=&quot]ගිහින්[/FONT] [FONT=&quot]කාර්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ඇතුලේ[/FONT] [FONT=&quot]ඉදන්[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]දිහා[/FONT] [FONT=&quot]බලන්[/FONT] [FONT=&quot]ඉදලත්[/FONT] [FONT=&quot]තියෙනවා[/FONT] [FONT=&quot]පැය[/FONT] [FONT=&quot]ගනන්[/FONT] [FONT=&quot]පස්සේ[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]අඩාගෙනම[/FONT] [FONT=&quot]අපහු[/FONT] [FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]එනවා[/FONT], [FONT=&quot]මට[/FONT] [FONT=&quot]අද[/FONT] [FONT=&quot]හිතුනා[/FONT] [FONT=&quot]නිකම්[/FONT] [FONT=&quot]මැසේජ්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]දාලා[/FONT] [FONT=&quot]බලන්න[/FONT] [FONT=&quot]කොමද[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]ඒත්[/FONT] [FONT=&quot]පස්සේ[/FONT] [FONT=&quot]හිතුනා[/FONT] [FONT=&quot]කෙල්ලව[/FONT] [FONT=&quot]ආපහු[/FONT] [FONT=&quot]අඩවන්නේ[/FONT] [FONT=&quot]මොකටද[/FONT] [FONT=&quot]කියලා[/FONT], [FONT=&quot]ඒකි[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]හිත[/FONT] [FONT=&quot]හදාගෙන[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]හින්දා[/FONT]. [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]සම්බන්දේ[/FONT] [FONT=&quot]නැවතුනාම[/FONT] [FONT=&quot]පස්සේ[/FONT] [FONT=&quot]එයා[/FONT] [FONT=&quot]ෆෙස්බුක්[/FONT] [FONT=&quot]අරබුක්[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]බුක්[/FONT] [FONT=&quot]වට්ස්[/FONT] [FONT=&quot]ඇප්[/FONT] [FONT=&quot]වයීබර්[/FONT] [FONT=&quot]ඔක්කොම[/FONT] [FONT=&quot]එකවුන්ට්ස්[/FONT] [FONT=&quot]අයින්[/FONT] [FONT=&quot]කරපු[/FONT] [FONT=&quot]හින්දා[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]කිසිම[/FONT] [FONT=&quot]අප්ඩේට්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]බැහැ[/FONT] [FONT=&quot]එයාගේ[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]නිසාමයි[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]වාහනෙ[/FONT] [FONT=&quot]හොරන්[/FONT] [FONT=&quot]ගේවල්[/FONT] [FONT=&quot]ගාවට[/FONT] [FONT=&quot]යන්නේ[/FONT].

[FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]සම්බන්දෙත්[/FONT] [FONT=&quot]අවුරුදු[/FONT] 2 [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]තම්යි[/FONT] [FONT=&quot]තිබ්බේ[/FONT] [FONT=&quot]ඒකත්[/FONT] [FONT=&quot]වැඩිය[/FONT] [FONT=&quot]කවුරුවත්[/FONT] [FONT=&quot]දැන[/FONT] [FONT=&quot]ගෙන[/FONT] [FONT=&quot]හිටියෙ[/FONT] [FONT=&quot]නැහැ[/FONT] [FONT=&quot]මොකද[/FONT] [FONT=&quot]මම එකෙනුත්[/FONT] [FONT=&quot]අවුරුදක්[/FONT] [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]වෙනරටක[/FONT] [FONT=&quot]ඉගෙන[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ගිය[/FONT] [FONT=&quot]නිසා[/FONT], [FONT=&quot]කොටින්ම[/FONT] [FONT=&quot]කෙල්ලෙගෙ[/FONT] [FONT=&quot]ගෙදරවත්[/FONT] [FONT=&quot]යාලුවො[/FONT] [FONT=&quot]වත්[/FONT] [FONT=&quot]තාමත්[/FONT] [FONT=&quot]දන්නැ[/FONT], [FONT=&quot]කොමහරි[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]කෙල්ල[/FONT] [FONT=&quot]අන්තිම[/FONT] [FONT=&quot]දවසේ[/FONT] [FONT=&quot]කිව්වා[/FONT] [FONT=&quot]එයා[/FONT] [FONT=&quot]අම්මට[/FONT] [FONT=&quot]කියන්වා[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]මෙහෙම[/FONT] [FONT=&quot]සම්බන්දයක්[/FONT] [FONT=&quot]තිබ්බා[/FONT] [FONT=&quot]අද[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ඉවර[/FONT] [FONT=&quot]වුනා[/FONT] [FONT=&quot]කියලා[/FONT], [FONT=&quot]මට[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]කියපුවා[/FONT] [FONT=&quot]මතක්[/FONT] [FONT=&quot]වෙද්දිත්[/FONT] [FONT=&quot]හිතෙනවා[/FONT] [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]හීන්යක්වත්ද[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]තාමත්[/FONT] [FONT=&quot]පුදුමයි[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]කලා[/FONT] [FONT=&quot]කියලා[/FONT], [FONT=&quot]මම[/FONT] [FONT=&quot]මාර[/FONT] [FONT=&quot]සෙනසිටිව්[/FONT] [FONT=&quot]සයිලන්ට්[/FONT] [FONT=&quot]පුද්ගල්යෙක්[/FONT], [FONT=&quot]මට[/FONT] [FONT=&quot]ගොඩාක්[/FONT] [FONT=&quot]වෙලාවට[/FONT] [FONT=&quot]හිතෙනවා[/FONT] [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]ජිවිත[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]ඉප[/FONT] [FONT=&quot]දෙද්දිම[/FONT] [FONT=&quot]තිරනය[/FONT] [FONT=&quot]කරනවා[/FONT] [FONT=&quot]කාවද[/FONT] [FONT=&quot]හම්බවෙන්න[/FONT] [FONT=&quot]ඔනේ[/FONT] [FONT=&quot]කාවද[/FONT] [FONT=&quot]හම්බනොවෙන්න[/FONT] [FONT=&quot]ඔනේ[/FONT] [FONT=&quot]කියලා[/FONT], [FONT=&quot]මොනවා[/FONT] [FONT=&quot]වුනත්[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]හොදටම[/FONT] [FONT=&quot]තෙරිලා[/FONT] [FONT=&quot]තියෙන්නේ[/FONT] [FONT=&quot]ඇලීම්[/FONT] [FONT=&quot]කියන්නේ[/FONT] [FONT=&quot]මොනතරම්[/FONT] [FONT=&quot]බයානක[/FONT] [FONT=&quot]දෙයක්ද[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]දුක[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]මුලික්[/FONT] [FONT=&quot]දෙත්[/FONT] [FONT=&quot]ඇලීම[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]හොදටම[/FONT] [FONT=&quot]අවබොද[/FONT] [FONT=&quot]උනා[/FONT]
[FONT=&quot]කොමහ්[/FONT]‍[FONT=&quot]රි[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]කෙල්ලෙක්[/FONT] [FONT=&quot]ඉන්න[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]අපහු[/FONT] [FONT=&quot]ඒයා[/FONT] [FONT=&quot]ගාවට[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]බැහැ[/FONT], [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]උනාට[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]ඔනේ[/FONT] [FONT=&quot]එය[/FONT] [FONT=&quot]සතුටින්[/FONT] [FONT=&quot]ඉන්නවා[/FONT] [FONT=&quot]දින්න්යි[/FONT]. [FONT=&quot]ඒයාගේ[/FONT] [FONT=&quot]වටිනාකම[/FONT] [FONT=&quot]තෙරුම්[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]ගොඩාක්[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රමාද[/FONT] [FONT=&quot]උනා[/FONT] [FONT=&quot]ම්ගේ[/FONT] [FONT=&quot]ජීවිතේ[/FONT] [FONT=&quot]වුන[/FONT] [FONT=&quot]ලොකුම[/FONT] [FONT=&quot]අත්වැරැදත්[/FONT] [FONT=&quot]එක්යි[/FONT]. [FONT=&quot]එක[/FONT] [FONT=&quot]හින්දා[/FONT] [FONT=&quot]වෙන්නැති[/FONT] "[FONT=&quot]පලමු[/FONT] [FONT=&quot]ආදර්ය[/FONT] [FONT=&quot]අමර්නියයි[/FONT] [FONT=&quot]කියන්නේ[/FONT]. [FONT=&quot]යම්[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]වුනාම[/FONT] [FONT=&quot]තම්යි[/FONT] [FONT=&quot]ඒකේ[/FONT] [FONT=&quot]අගය[/FONT] [FONT=&quot]වැඩිපුර[/FONT] [FONT=&quot]දැනෙන්නේ[/FONT] [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]කතාවත්[/FONT] [FONT=&quot]සහාසුද්දෙන්ම[/FONT] [FONT=&quot]ඇත්ත්[/FONT]. [FONT=&quot]උබලත්[/FONT] [FONT=&quot]උබලගේ[/FONT] [FONT=&quot]කෙල්ලව[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]ගන්නේ[/FONT] [FONT=&quot]නැතිව[/FONT] [FONT=&quot]තියා[/FONT] [FONT=&quot]ගනින්[/FONT] [FONT=&quot]මුණ[/FONT] [FONT=&quot]ලස්සන[/FONT] [FONT=&quot]නේමේයි[/FONT] [FONT=&quot]හදවත[/FONT] [FONT=&quot]ලස්සන[/FONT] [FONT=&quot]උබට[/FONT] [FONT=&quot]පන්ටත්[/FONT] [FONT=&quot]වැඩිය[/FONT] [FONT=&quot]ආදෙර්[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]කෙල්ලෙකව[/FONT] [FONT=&quot]යාලු[/FONT] [FONT=&quot]කරගනින්[/FONT].

[FONT=&quot]මට හිතෙන්නෙම SMS එකක් දාලා බලන්න එයාට කොමද කියලා. පුලුවන්නම්[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]මේකට[/FONT] [FONT=&quot]උබලගේ[/FONT] [FONT=&quot]අදහස්[/FONT] [FONT=&quot]දීපන්[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]මොනවද[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]ඔනේ[/FONT] [FONT=&quot]කියලා. කිරියෙ ඉන්න මට වඩා පලපුරුදු වැඩිමල් අය ඉන්න නිසා එයාලාගේ අදහස් ගොඩාක් වටිනවා, සමහරවේලාවට මන් වගෙ අයත් ඉන්න පුලුවන්.[/FONT]

[FONT=&quot]ජයවෙවා[/FONT]!
[FONT=&quot]බුදු[/FONT] [FONT=&quot]සරණයි[/FONT]!

KHXYo5o.jpg
 

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,666
    890
    113
    matath oka una ban thama oluweatha gahagenna innwa samahara welawata sira sceen eka ban parana kalla amthaka karanna baha ban
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,381
    113
    කණගාටුයි කොල්ලෝ. ඔය වගේ ප්‍රශ්න අනුන්ගෙන් අහල විසදන්න යන්න එපා.. තමන්ට හරි කියල හිතන දේ කරන්න.. දැන් කෙල්ලෙක් ඉන්න නිසා කලින් කෙල්ල ගැන අමතක කරොත් තමා වඩා හොද. නැත්නම් උබට දෙන්නම නැති වෙයි කවද හරි.
     

    Me Agaisnt ME

    Member
    Mar 24, 2016
    70
    7
    0
    කණගාටුයි කොල්ලෝ. ඔය වගේ ප්‍රශ්න අනුන්ගෙන් අහල විසදන්න යන්න එපා.. තමන්ට හරි කියල හිතන දේ කරන්න.. දැන් කෙල්ලෙක් ඉන්න නිසා කලින් කෙල්ල ගැන අමතක කරොත් තමා වඩා හොද. නැත්නම් උබට දෙන්නම නැති වෙයි කවද හරි.

    thanks machn.. uba hari
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,667
    40,247
    113
    උබ ඉන්න තැනම දවසක් මම ඉඳලා බැරිම තැන කතා කරා. හැබැයි ෆස්ට් ලව් එක නම් නෙවෙයි. අව්ලක් නෑ එයත් කතා කරා. විනාඩි 2ක් විතර කතා කරලා මම තිබ්බා. ටික දවසක් ගියාට පස්සේ මටම ලැජ්ජයි ඇයි මම කතා කරේ කියලා. දැන මට ඕක වෙලා ගොඩක් කල්. අදටත් ඒක මතක් උනාම හිතට මාරම ලැජ්ජාවක් එනවා බන්. මමම නවත්තලා කැහිල්ලට ආයිත් නිකන් දෙන්න ගියානේ වගේ ෆීලින්ග් එකක්.
     

    Me Agaisnt ME

    Member
    Mar 24, 2016
    70
    7
    0
    උබ ඉන්න තැනම දවසක් මම ඉඳලා බැරිම තැන කතා කරා. හැබැයි ෆස්ට් ලව් එක නම් නෙවෙයි. අව්ලක් නෑ එයත් කතා කරා. විනාඩි 2ක් විතර කතා කරලා මම තිබ්බා. ටික දවසක් ගියාට පස්සේ මටම ලැජ්ජයි ඇයි මම කතා කරේ කියලා. දැන මට ඕක වෙලා ගොඩක් කල්. අදටත් ඒක මතක් උනාම හිතට මාරම ලැජ්ජාවක් එනවා බන්. මමම නවත්තලා කැහිල්ලට ආයිත් නිකන් දෙන්න ගියානේ වගේ ෆීලින්ග් එකක්.

    thnks machn
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,667
    40,247
    113
    thnks machn

    කෝල් එකක් හරි ටෙක්ස්ට් එකක් හරි දානවනම් හොඳට කල්පනා කරලා දාපන්. මම උබට හා කියන්නෙත් නෑ එපා කියන්නෙත් නෑ.

    ඔය සීන් එක මතක් වෙද්දි මට හරියට වැඩක් වත් කරගන්න බෑ බන්. පට්ට අවුල්. අන්න ඒ තත්වෙ උබට එයිද කියනන් දන්නේ නෑ. මට වෙච්ච සිද්දියෙන් උබට ගන්න පුළුවන් දෙයක් තියෙනව නම් ගනින්. ඒ නිසයි කිව්වේ.
     

    Me Agaisnt ME

    Member
    Mar 24, 2016
    70
    7
    0
    කෝල් එකක් හරි ටෙක්ස්ට් එකක් හරි දානවනම් හොඳට කල්පනා කරලා දාපන්. මම උබට හා කියන්නෙත් නෑ එපා කියන්නෙත් නෑ.

    ඔය සීන් එක මතක් වෙද්දි මට හරියට වැඩක් වත් කරගන්න බෑ බන්. පට්ට අවුල්. අන්න ඒ තත්වෙ උබට එයිද කියනන් දන්නේ නෑ. මට වෙච්ච සිද්දියෙන් උබට ගන්න පුළුවන් දෙයක් තියෙනව නම් ගනින්. ඒ නිසයි කිව්වේ.

    ow machn tawa tikak hitalama balannam ehenm, :(
     

    Me Agaisnt ME

    Member
    Mar 24, 2016
    70
    7
    0
    ai umba e kellava ath ariye, umbama ath ariya nam ai ochchara hithanne
    ekiyanne dan kella kalin kella vage na kiyana ekada ?
    :confused:

    samahara qualities nam dan inna kellege naha machn ee unata mama karapu waradda dan tami terenne machn. mage atin ehema deyak una neda kiyala hitenakota mara dukai:(
     
    • Like
    Reactions: ctooi