Daily $5/$10 හොයමුද?

Status
Not open for further replies.

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    March 24th Cashout

    o38jH8L.png




    ඔන්න අද ඉදන් ඉන්වෙස්ට්මන්ට් එක cover. දැන් ඉතින් profot තමයි. :love::love:
    ZhVzucB.png
    goda thamai ehenam
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Free Bit Coins හොයමුද?


    Office වල Free Internet තියන අයට නම් සුපිරි... නිකන් App එක tab එකේ run වෙන්න දෙන්න තියෙන්නේ,,,,

    bRU4dc0.png

    mokakda ban me seen eka? :nerd:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔයි තමුසේ සල්ලි නැ නැ කියනවා බොරුවට අම්මෝ උබත්
    උබ ඉන්වෙස්ට් කරනවද? මං ලින්ක් එක දෙන්නම් මු කරන චැට් වරෙන් සොන්නි

    tho ne wesiye salli ne kiya kiya raganne. man dekka thoth ara $4000 badu gennuwa kiyala pora talk dila thibba chankayata. Singapore shipping ekak gena kiwwa eke. ubeth hena poi gahanne. :(
     

    Mozilla

    Well-known member
  • tho ne wesiye salli ne kiya kiya raganne. man dekka thoth ara $4000 badu gennuwa kiyala pora talk dila thibba chankayata. Singapore shipping ekak gena kiwwa eke. ubeth hena poi gahanne. :(

    ඒවා ඉතින් මේකට අදාල වෙන්නේ නැනේ හුට්ටි :growl:

    ekata income eka adui ne ban. hebei onama welawaka salli ganna puluwan. 5 eke dawas week ehekata dawas 4k witharada koheda salli ganna puluwan.

    උබ සල්ලි කරයනේ බං දාපන්කෝ $20
    නැත්තම් මට දියන් මං දාන්නම්
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඒවා ඉතින් මේකට අදාල වෙන්නේ නැනේ හුට්ටි :growl:



    උබ සල්ලි කරයනේ බං දාපන්කෝ $20
    නැත්තම් මට දියන් මං දාන්නම්

    FZ evith lensuwak bima dagena wadiwela gaming lap ekak open karagena redmi note 3 ekak kane thiyan higa kanna epa ban. kawruth salli danne ne :rofl:
     

    becool143lk

    Active member
  • Apr 10, 2008
    378
    134
    43

    අන්තර්ජාලය ඔස්සේ කරන්න පුළුවන් අධික ප්‍රතිලාභ ලබන්න පුළුවන් ආයෝජන ක්‍රම වලට තමයි HYIP නැතිනම් High Yield Investment Programs කියන්නේ. මේවා වලදී ප්‍රතිලාභ වගේම අවදානමත් ඉහළයි. මෙකත් එහෙම එකෙක්.

    Strategy
    වැඩිය මුදලට කෑදර වෙන්න එපා (Don’t be too greedy)
    හොඳ වෙබ් අඩවියක් පටන් ගන්න මුල් කාලෙම Enter වෙන්න පුළුවන් නම් හොඳයි.
    ලොකු ලොකු ඉලක්කම් වලට රැවටෙන්න එපා. මේ වෙබ් අඩවි වල තියන Profit Calculators පාවිච්චි කරන්න.
    Gross Return, Net Return, Profit කියන වචන වලට ලොකු අවධානයක් දෙන්න.
    අන්තර්ජාලයේ තියෙන මේ වගේ වෙබ් අඩවි 99% කින්ම අපිට සත පහක්වත් හොයන්න බැහැ. මම වුණත් කරන්නේ බොහොම පරිස්සමින් තෝරලා අරගෙන…
    තමන් මේ වෙබ් අඩවි වලින් උපයන මුදල් ඒකටම Re-invest කරද්දී බොහොම පරිස්සම් වෙන්න. Re-invest නොකරන තරමට වඩා හොඳයි.
    නිතරම අවදානම අඩු කරන්න ඔබේ ආයෝජන විවිධාන්ගීයකරණය කරන්න.


    ලින්ක් එක කොහෙද?
    මම ලින්ක් එක publicly දාන්නෙ නෑ.
    මට එලකිරි rules and regulations follow කරන්න වෙනවා. නැත්නම් දන්නවනෙ වෙන දේ.
    ලන්කවෙ මිනිස්සු හිටන්නෙ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න බෑ කියලා.(Passive income Stream)
    ලන්කවෙ උන් කලගුන දන්නෙ නෑ.(හැමොම නෙමයි). එක හින්ද ගොඩක් අය Online Money කලට කාටවත් කියන්නෙ නෑ. මමත් 10 විදිහකින් සල්ලි හෙව්වත් කියන්නෙ බොහොම ටිකයි. මොකද හැම එකෙක්ම ලන්කව උන්ට හරියන් නැ සහ ගොඩක් අය risk ගන්න බයයි (දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලිනෙ) සහ මම නිකන් ගූ කතා අහගන්නෙ මොකටද.

    General Talk regarding become a referral.
    ලන්කවෙ උන් ලන්කවෙ එකෙක්ගෙ රෙෆෙර්රල් වෙන්න කැමති නෑ. ගොඩක් අය විස්තර ඔකොම අහගෙන direct register වෙන්ව. උන් දන්නෙ නෑ. direct register වෙන ඔක්කොම යන්නෙ admin අක්කොඋන්ට් එකට කියල. එ කියන්නෙ රෙෆ්. කොම්මි එක අඩ්මින්ඩ saving එකෙක් වෙන්වා. ඊට පස්සෙ සමහර site වල අඩ්මින්ල direct ref sell කරන්නවා, අනික ලන්කවෙ එකෙක්ගෙ රෙෆ් උන කියල රෙෆෙරල්ගෙ අතින් කියක් වත් යන්නෙ නෑ. එක යන්නෙ අඩ්මින් ගෙන්. ඩිරෙක්ට් රෙෆ් වෙන තරමට අඩ්මින්ට හොදියි.

    ගොඩක් අය කරන්නෙ රෙෆ් ලින්ක් එක දලා, කොම්මි එක ගන්න. ටික දවසක් යන කොට site එක හබක්. එක නිස පොඩ්ඩක් හොයල බලන්න. google කරන්න, youtube, online, FB reviews etc.. එකෙන් scam site වලින් ගොඩක් බෙරෙන්න පුලුවන්. අනික ඔන්ලිනෙ ෆොරුම් වල ඉන්න කවාත් 100% trust කරන්න එප. (එල කොල්ලොත් ඉන්නව). මාව උනත් එච්චරයි. තමන්ට ගන්න දෙයක් තියනව නම් ගන්න නත්නම් හලල දාන්න.

    මම කතා කරන්නෙ අධික ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ක්‍රම නිසා, ඔබට අවදානමට ලක් කරන්න පුළුවන් මුදලෙන් කොටසක් මේවාට දාන්න. ලාභ ලැබීමට වගේම ඔබ ආයෝජනය කළ මුළු මුදලම හෝ ඉන් කොටසක් හෝ අහිමි වි යාමේ යම් හැකියාවත් අනිවාර්යයෙන් ම තියෙනවා.

    කැමති අයටයි මෙ ආරාධනාව !!!


    LINK EKA PM KARANNAKO....:)
     

    Mozilla

    Well-known member
  • FZ evith lensuwak bima dagena wadiwela gaming lap ekak open karagena redmi note 3 ekak kane thiyan higa kanna epa ban. kawruth salli danne ne :rofl:

    උබත් මගේ fan කෙනෙක් වෙලා නේද සහෝ ඉස්සර ඉදලම ඔය පුරුද්ද තිබ්බ උයාට :)
    අපි නැත්තම් කෙලින්ම නැ කියනවා ඔයාලා වගේ කොලේ වහලා ගහන්නේ නැ බං :rofl:
     

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    Free Bit Coins හොයමුද?


    Office වල Free Internet තියන අයට නම් සුපිරි... නිකන් App එක tab එකේ run වෙන්න දෙන්න තියෙන්නේ,,,,

    bRU4dc0.png

    Mokakda APP eka? meeka gana wisthara daanna machan..
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    උබත් මගේ fan කෙනෙක් වෙලා නේද සහෝ ඉස්සර ඉදලම ඔය පුරුද්ද තිබ්බ උයාට :)
    අපි නැත්තම් කෙලින්ම නැ කියනවා ඔයාලා වගේ කොලේ වහලා ගහන්නේ නැ බං :rofl:

    eththa kiwwama ridenawa neda ban. uba dena athal film ekak balalawath ganna be mahaththayo :rofl: ithin math ube fan kenek una :P
     
    Status
    Not open for further replies.