EBay eken Lap Battry genawa aya innawada??

රනා

Member
Oct 12, 2013
172
20
0
pirth,AUS
ඔව් ගෙන්නුවා, හැබයි කොලබ ගිහින් tax ගෙවල ගන්න වෙනවා, බැටරි 1ක් උනාට computer part 1k කියල ගනිනින්, බැටරියක් කිවොත් වැඩේ දිගයි. ඒ යුද්දේ කලේ නිසාද දන්නේ නෑ.
 
Sampath87878

Junior member
  • Sep 22, 2009
    108
    7
    18
    Nittambuwa
    රනා;19913651 said:
    ඔව් ගෙන්නුවා, හැබයි කොලබ ගිහින් tax ගෙවල ගන්න වෙනවා, බැටරි 1ක් උනාට computer part 1k කියල ගනිනින්, බැටරියක් කිවොත් වැඩේ දිගයි. ඒ යුද්දේ කලේ නිසාද දන්නේ නෑ.

    mmmm, balan inna wena kaaale saha tax clearing rastiyaduwa baluwama 2000,3000k wadipura dila liberty1n gattanam shep wage neda machan ehenam :)