::::Cool Ebay Gadgets III::::

kepu

Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    Meka mama yaluwekuta genath dunna, Mid 2015. Still working and value for the price.

    http://www.ebay.com/itm/1080P-2-7-L...Vision-HDMI-/281469355511?hash=item4188e185f7

    s-l1600.jpg

    එල.තැන්ක්ස් මචන්.රෙප් 10+ :cool:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,997
    5,148
    113
    Sandisk 32GB pen received. Not satisfied with the speed. maximum speed 10Mbps. අනිත් ඒව අවුලක් නෑ. 30GB වෙනකන් data දාන්න පුළුවන්. data corrupt වෙන්නෙ නෑ. කවුරුහරි pen එකක් ගන්න හිතන් ඉන්නව නම් ඔය පහල දාල තියන TRANSCEND එක ගනින් . මේක ගත්තු අයගෙ tested ratings තියනව. දැනුයි අහු වුනේ. :eek: :eek: :eek:
    http://www.ebay.com/itm/TRANSCEND-J...WARRRA-/331206573364?hash=item4d1d733d34#rwid

    z7mZF8v.jpg
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    Mama Meka Order kala...
    Awama wisthara dannam Thawa Hoda Items thiyanawa nam Kiyanna

    http://www.ebay.com/itm/151994741061
    $ 1= Rs. 150

    මචං ගන්නේ එකේ පොඩ්ඩක් හොද එකක් ගනින් බන් ඔය ශාර්ක් කරන් වගේ ලෝ බජට් ඒවා

    උබ දාලා තියන එක දිලිසෙනවා වැඩියි පාවිච්ච් කරේ නැතොත් ගල් වෙලා කැඩිලා යනවා
    11.gif
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    ehemada. eth gennapu ekek hitiya bn lankawe u hodai kiuwa. ekai baluwe

    oya phone ika china market ekata witharak gahana ekak. GSMarena eke a model godak welaawata naa. oka fake newei. build quality ekak nam anith brands tharam hoda naa. Eth ganna gaanata paadu naa.