කෙල්ලෝ ඉන්නවා 10ක් විතර... පෙබරවාරි වෙනකොට එකෙක් නෑනේ බන්.... වැලන්ටයින් සමරන්න එකෙක් නෑ...
ආයේ ටික දවසින් ආයේ සෙට්.. ඕකත් ආයේ රන් වෙනවා... ෆෙබ් වෙද්දී ආයේ එකෙක් නෑ..
කරුමේ මාතියා



ආයේ ටික දවසින් ආයේ සෙට්.. ඕකත් ආයේ රන් වෙනවා... ෆෙබ් වෙද්දී ආයේ එකෙක් නෑ..කරුමේ මාතියා











