Micro ACTYON use karana kollo

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    Laksha 25 ta FB 15 ekak aran laksha 3k potheth dan sapan eke kakul deka uda thiyagena suruttuwak adinna thibba....

    theluth wada karanawa...repir adui parts adui dekema roda karakenawa :no: :no:
    dekema roda karakenawa nam Marutiyak gannawa ne.bro car 1kui SUV 1k kiyanne dekak.Lankawe samahara Parawal wala FB 15 ekak daala yata waddagththama papuwa palagena yanna anne nadda?
    aragena bari nam.thiyena ekekgen illagena padala balanna .feel the difference between car and suv
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ape dad use karanawa.comfort eka nam lexus wage tamai itin.parts , service a wagema tamai.gear box leda enawa.

    බොරු කියන්ඩ එපා බන් comfort එක බලු වටින්නේ නෑ. Parts ගණන් හදන්ඩ දන්නා එවුන් companiyeth නැ . ගන්ඳ නම් එපා.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    බොරු කියන්ඩ එපා බන් comfort එක බලු වටින්නේ නෑ. Parts ගණන් හදන්ඩ දන්නා එවුන් companiyeth නැ . ගන්ඳ නම් එපා.

    mata nam Hilux, Navara walata wada 10 gunayak comfort bn.issara Hilux ekak tibbe.eke colombo gihin eddi agata hoda ganan.meke nam ude gihin hawasa awat mahansiyak na.

    PS. meka late 2014.kalin apuwanam ehemada danne na.

    ow.repair walanam patta kalayak yanne.Gear Box awl deparak awa.masa 4 k wage company.tawa podi podi monada karala bill eka 8.5 laks awit tibba.
     
    Last edited:

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    ape dad use karanawa.comfort eka nam lexus wage tamai itin.parts , service a wagema tamai.gear box leda enawa.

    gear box leda awa kiyamuko.eka hadanna 4 laks thiyan wahane gaththath mchn 30laks wenne 2nd hand ekak.a wage da car huchchakku wage da decent 1 ona thanaka yanna puluwan.walawal wala demmath awlak naha.comfy ride
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mata nam Hilux, Navara walata wada 10 gunayak comfort bn.issara Hilux ekak tibbe.eke colombo gihin eddi agata hoda ganan.meke nam ude gihin hawasa awat mahansiyak na.

    PS. meka late 2014.kalin apuwanam ehemada danne na.

    ow.repair walanam patta kalayak yanne.Gear Box awl deparak awa.masa 4 k wage company.tawa podi podi monada karala bill eka 8.5 laks awit tibba.

    හයිලක්ස් නවාරා කියන්නේ බන් කන්ස්ට්‍රක්ශන් සයිට් වලට බඩුයි ලේබර්ස්ලයි අදින්න හදන ඩබල් කැබ්නේ.. ඒවා එක්ක කොහොමද වෙන වාහනයක් සම්සන්දනේ කරන්නේ. ඔය හයිලක්ස් LN106 එකට එහෙම වඩා ගල් රොලත් සැපයි

    මෙන්න මේවා තමා සැප පහසු පිකප්.. ලන්කාවේ පාරවල් වල මේවා ගෑවිලාවත් නෑ

    IMG_3972.jpg
     
    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    රත්තරං;19919244 said:

    හයිලක්ස් නවාරා කියන්නේ බන් කන්ස්ට්‍රක්ශන් සයිට් වලට බඩුයි ලේබර්ස්ලයි අදින්න හදන ඩබල් කැබ්නේ.. ඒවා එක්ක කොහොමද වෙන වාහනයක් සම්සන්දනේ කරන්නේ. ඔය හයිලක්ස් LN106 එකට එහෙම වඩා ගල් රොලත් සැපයි

    මෙන්න මේවා තමා සැප පහසු පිකප්.. ලන්කාවේ පාරවල් වල මේවා ගෑවිලාවත් නෑ

    IMG_3972.jpg

    machan Uba Mitsubhishi L200 Spotero eka gana mokada kiyanne PC no ekak
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    machan Uba Mitsubhishi L200 Spotero eka gana mokada kiyanne PC no ekak

    ඇයි බන් ඩබල් කැබ් ගන්නේ? මෙලෝ තත්වයක් නැති සැපපහසුවක් නැති මෙලෝම රහකට නැති වාහනනේ.. පෙට්‍රල් රැව්4 එකක් වගේ ගනින්කො ඔය සල්ලි වලින්
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    ane banz mama mekata mara asai. eth bayayi:(.2008 ekak 27 kata wage watinawada?
    gear box eke awulak unoth hadanna keeyak witara yai da banz?:nerd:
    monawada meke thawa ena leda
    pls help:sorry: