Best Pop Albums Ever

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
image.jpg

උබලගෙ මියුසික් කලෙක්ශන් එකේ තියන පට්ටම Pop/Poprock ඇල්බම්ස් මෙතන දාපන් :yes:

මෙන්න පට්ට ඇල්බම්ස් ටිකක්.. :love::love:
​

Andy Grammer - Magazines or Novels :love:
Year : 2014​

Black Star Elephant - Nico & Vinz​
Year : 2014​

English Rain - Gabrielle Aplin​
Year : 2014​

We Are - Lucy Spraggan
Year : 2015

Mobile Orchestra - Owl City
Year : 2015

No Sound Without Silence - The Script
Year : 2014

Eric Saade - Forgive Me
Year : 2013

Sabrina Carpenter – Eyes Wide Open
​

Year : 2015 :love::love:​
Nate Ruess - Grand Romantic​
Year : 2015​
5 Seconds of Summer - Sounds Good Feels Good​
Year : 2015
​
Shawn Mendes - Handwritten​
Year : 2015​
Adam Lambert - The Original High​
Year : 2015​
Ed Sheeran - X
Year : 2014​

කෝ උබලගෙ ෆේවරිට් ඒවාත් දාපන් බලන්න :P​
 
Last edited:
  • Like
Reactions: vinura kithmal

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇල්බම් ගැන අවබෝධයක් නෑ :no: :no:
ආටිස්ට් ගෙ නම ගහල බෙස්ට් සෝන්ග්ස් කියල ගූගල් කලාම ඒකෙ පෙන්නන ඒව සර්ච් කර කර ඩ්ව්න්ලෝඩ් කරන්නෙ :yes: :yes:
 
Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
ඇල්බම් ගැන අවබෝධයක් නෑ :no: :no:
ආටිස්ට් ගෙ නම ගහල බෙස්ට් සෝන්ග්ස් කියල ගූගල් කලාම ඒකෙ පෙන්නන ඒව සර්ච් කර කර ඩ්ව්න්ලෝඩ් කරන්නෙ :yes: :yes:

එහෙම වැඩක් නෑ ඕයි :dull::oo: ටොප් රේට් තියන ඒවා ඔහොම හෙව්වහම එන්නේ.
රේට් නැති සුපිරි සින්දු මිස් වෙනවා :baffled:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එහෙම වැඩක් නෑ ඕයි :dull::oo: ටොප් රේට් තියන ඒවා ඔහොම හෙව්වහම එන්නේ.
රේට් නැති සුපිරි සින්දු මිස් වෙනවා :baffled:

ටොප් රේට් නොවෙන සුපිරි සින්දු තියෙන්න පුළුවන්ද බං ? :eek: :eek:
එහෙම වුන එක සින්දුවක් කියපංකො බලන්න :dull: :dull:
 
Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
ටොප් රේට් නොවෙන සුපිරි සින්දු තියෙන්න පුළුවන්ද බං ? :eek: :eek:
එහෙම වුන එක සින්දුවක් කියපංකො බලන්න :dull: :dull:

Lilygreen & Maguire කියල කොල්ලො දෙන්නෙක්ගෙ බෑන්ඩ් එකක් තියනවා
උන්ගෙ සින්දු එච්චර ෆේමස් නෑ. ඒත් පට්ට ,ටොරන්ට් වලත් නෑ. යූටියුබෙත් කලාතුරකින් තියෙන්නේ :confused:

ඔය තියෙන්නෙ එකක්, ඒත් උන්ගෙ ඇල්මබ් වල සුපිරි ඒවා යූටියුබ් ටොරන්ට් නෑ , ඇල්බම් අස්සෙ ඩිරෙක්ට් සයිට් අස්සෙ තමා තියෙන්නෙ

Last edited: