Specific martial art style based movies

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,861
    6,736
    113
    38
    Galle
    මාර්ෂල් ආර්ට් ෆිල්ම් ඕන තරම් තියනවනේ. ඒ උනාට මොකක් හරි එක විශේෂ ස්ටයිල් එකක් පාදක වෙච්ච හොඳ ෆිල්ම් අඩුයි නේ. ඔන්න මම දැම්ම ඒ වගේ දෙක තුනක්. උඹලත් දන්නා ඒවා තියනවා නම් දාන්න. හැබැයි ඒවා මොකක් හරි එක සටන් කළා විශ්ෂයක් වෙන්න ඕන. දැන් ඉතිං කුන්ග් ෆු ෆිල්ම් පුරවන්න එපා. වින්ග් චුන් වගේ විශේෂිත කුන්ග් ෆු ස්ටයිල් වගේ එවා දාන්න.


    Muay Thayi

    Ong Bak


    MPW-26171


    Namsaknoi-Yudthagarngamtorn.png




    =================================================================

    Wing Chun

    Ip-Man
    ip-man-movie-poster-2008-1020698460.jpg


    Wing-Chun-Kung-Fu.jpg




    =================================================================


    Pencak Silat

    The Raid

    TheRaidFinalPoster.jpg


    silatfinal2.jpg




    =================================================================

    Boxing

    Rocky
    MPW-30303


    2009666-rocky_iv_original_k.jpg




    =================================================================

    Capoeira

    Only the strong

    MPW-35677


    336b960.jpg


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    once upon a time in china

    ඕකේ ෆිල්ම් සීරීස් එකම නියමයි.
    මම බලපු හොදම මාශල් ආර්ට් ෆිල්ම් සීරීස් එක.

    once-upon-a-time-in-china-poster_zpsd498cf1e.jpg

     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,861
    6,736
    113
    38
    Galle
    once upon a time in china

    ඕකේ ෆිල්ම් සීරීස් එකම නියමයි.
    මම බලපු හොදම මාශල් ආර්ට් ෆිල්ම් සීරීස් එක.

    once-upon-a-time-in-china-poster_zpsd498cf1e.jpg


    රිලා™
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Up man film eke nam wing chung kiyala hena add thogayak danawa anik ewwa gana nam danne na