අපේ නම් QAලා නෑඋන්ට good bye කියලා ගොඩාක් කල්.
Agile process එකක් යන්නෙ, developer full responsibility එක ගන්න ඕනෙ
RIP clients 

අපේ නම් QAලා නෑඋන්ට good bye කියලා ගොඩාක් කල්.
Agile process එකක් යන්නෙ, developer full responsibility එක ගන්න ඕනෙ

Sure ekata munta inne local clientsla. Ape lankawe un danna qaulity eka![]()

ඇත්ත මචන් ?හිතල නෙමේ අපි desing කරන්නේ. අපිටත් script එකක් දෙනවා මචන් code ඔක්කොම ලියල. script එක බලාගෙන type කරන්න තියෙන්නේ
![]()
QA nathuwa puluwanida ban sirwata oka karanna? developer testingRIP clients
![]()

Automation wala salaries kohomada? Mama dev 1.5 java exp tyena kenek. Automation walata maaru wenna baluwe
6 months automation intern exp ekka basic 90ta MIT eken QA recruit kara..ai aul da?![]()
naha ban, yaluwek giya, fresher kenekmachan umba MIT da..
1 year wage kalin oya ganatanaha ban, yaluwek giya, fresher kenek1 year wage kalin oya ganata
UCSC graduate
ahha.....eka machan oya ucscs mora starting level eka machan.......qa kiyala na..... unge standard eka.......

ahha.....eka machan oya ucscs mora starting level eka machan.......qa kiyala na..... unge standard eka.......