Senior software engineer කෙනෙක්ගේ salary range එක

redux

Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    රස්සවක් නෑ freelancing vibe coder කෙනෙක් විදියට වැඩ කරන්නේ. SE ල හතර පහක් කරන එකක් මම 50කට වගේ කරලා දෙනවා. client ට මිලියන දෙකක් යන එකක් මට කියල 50කට කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: Testonetwo

    Testonetwo

    Junior member
  • Dec 25, 2025
    79
    38
    18
    Java වලටනෙ වැඩි ජොබ් තියෙන්නේ
    දැන් trend එක python and javascript

    250k-500k (in SL)

    it depends

    meke inna irisiyakara ostharlagen advices gannepa

    uba skilled nan opportunities one tharan thiyanawa
    Thanx machan, I am looking opportunity SSE, they are asking my expected salary so that’s why I checked salary range according to position
    ------ Post added on Dec 27, 2025 at 11:02 PM