Lankawata ahimi una sanvardane: with Dubai comparrison

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    Dubai Then and Now

    8ASbtYR.jpg

    Dubai vensa wenna ekama hethuwa, ehe inna Sulthan kelinma Asavak, Unanduwak , Idea ekak thibba , mata me rata sanvardane karanna one kiyala, pora thaman ma palane aran , wade patan gattha, pora hithuwoth poarata 70 floors buildimak hadanna one kiyala, pora hithanawa, full support eka denawa

    Direct decision power, direct supervision.

    Vade wennai one !

    BxyeSQOCMAAHlRs.jpg

    Gotabaya-Rajapaksa.jpg

    aparade apita Mahinda nathi una, Gota Nathi una.
    Lankawe Moda Minissu.

    Yahapalane kanna da ?
     
    Last edited:

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28

    ඩුබායි සුල්තාන් ලෝකේ වටෙන්ම ගිනි පොලියට ණය අරගෙන ඇහැට පේන්න පොඩ්ඩක් වැඩ කරලා ආදායමක් එන්නේ නැති project කරලා බාගයක් සාක්කුවේ දගත්තා ද ?
    ඔයාගේ වහල් හිමියා වන මහින්ද ඇතුලු නඩේ නම් එහෙම තමයි කලේ ඔයා හිතනවද එටකොට ලංකාව සුර පුරයක් වෙයි කියලා ග්‍රීසිය වගේ නොවී යන්තම් බේරුණේ මරා ගෙදර ගිය නිසා

    ප.ලි
    මේකෙන් අදහස් කරන්නේ යම පාලකයෝ හොඳයි කියල නෙවෙයි උන්ගෙත් වෙනසක් නෑ ආණ්ඩුව කරන කෙනාගෙ නම විතරයි මාරු උනේ
    අවස්ථාවාදී කපටි දේශපාලුවොයි උන්ට කත් අදින උඹලා වගේ වහල් බත් බැලයෝ බහුතරයක් ඉන්නකම් මේ රට දියුණු කරන්න බෑ
    අන්න ඒක තමයි අපේ රටෙයි දියුණු රට වලයි සැබෑ වෙනස
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696

    ඩුබායි දියුණු කරේ තෙල් සල්ලි වලින්.ලංකාව දියුණු කරන්න තෙල් ළිං තියෙනවද?උබ ඔය කියන්නේ ණය අරගෙන හදපු ඒවා ගැනනම් ඒවා පාවිච්චි කර කර ඒවාට බණින එක මහ ජඩ වැඩක්.ලංකාව විතරක් නෙමේ මේ ලගදී ඉන්දුනීසියාවේ hi-speed rail track එකක් හදන්න චීනෙන් ඩොලර් කෝටි හයක් ණයට ගත්තා..ඉන්දුනීසියාව අපිට වඩා පෝසත් රටක් වෙලත් උන් එහෙමයි උන්ගේ රටේ වැඩ කරගන්නේ..
     
    Last edited:

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    Siraaa

    ණය ගත්ත එක වැරදියි කියල නෙවෙයි මම කියන්නේ ණයටත් අරගෙන ණයත් හොරාකාපු එක වැරදි කියලා
    ලැජ්ජ නැද්ද බන් දහ අතේ ණයවෙලා ගත්ත සල්ලි අරගෙන ඒවා වලින් සුර සැප විඳලා එදාවේල කන්න නැති මිනිස්සුන්ට ඒවා ගෙවන්න කියන එක
    මහින්දට සැබෑ උවමනාවක් තිබ්බනම් රට දියුණු කරන්න වෙන කාටවත් වඩා හොඳම අවස්ථාව තිබ්බේ මහින්දට ඒත් බලයෙන් අන්ධවෙලා තණ්හාව වැඩිවෙලා වැරදි කරද්දි වටේ ඉන්න උඹලා වගේ උන් හරි Sir හරි sir කිය කියා පිලිකන්නේ වලං හේදුවා තාමත් කරන්නේ ඒක
     
    Last edited:
    • Like
    Reactions: killershan

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    ණය ගත්ත එක වැරදියි කියල නෙවෙයි මම කියන්නේ ණයටත් අරගෙන ණයත් හොරාකාපු එක වැරදි කියලා
    ලැජ්ජ නැද්ද බන් දහ අතේ ණයවෙලා ගත්ත සල්ලි අරගෙන ඒවා වලින් සුර සැප විඳලා එදාවේල කන්න නැති මිනිස්සුන්ට ඒවා ගෙවන්න කියන එක

    :yes:ඔව් ඒකනම් වැරදියි.දැනුත් ඉන්නේ ඒ හොරු ටිකට තවත් අලුත් හොරු ටිකක් එක්ක වටවෙලා..දැක්කනේ ඊයේ වත්තල පාරක් කඩලා තිබ්බා අර ජෝන් කියන පෙරේතයා..
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    :yes:ඔව් ඒකනම් වැරදියි.දැනුත් ඉන්නේ ඒ හොරු ටිකට තවත් අලුත් හොරු ටිකක් එක්ක වටවෙලා..දැක්කනේ ඊයේ වත්තල පාරක් කඩලා තිබ්බා අර ජෝන් කියන පෙරේතයා..

    රටේ අවාසනාවට හැම දේශපාලුවෙක්ම කුහක අවස්ථාවාදියෝ උන් හැම දෙයක්ම කරන්නේ තමන් හැදෙන්න බලය තියාගන්න හරියට බැලුවොත් උන් හිඟන්නෝ ඒත් අපේ සල්ලි වලින් උන් පරම්පරා ගානකට හම්බකරලා තියෙනේ රට දියුණු කරන එක උන්ගේ හිතේ අහලකවත් නෑ
    ලඟදි ඉඳලා උන්ගේ සැප වැඩි කරගන්න තවත් දඟලනවා මිනිස්සුන්ට තව තවත් බදු ගහනවා
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dubai saha UAE wala thiyenne mehe wage prajathanthrawadee palana kramayak nevei ne. ehe neethi reethi wenas. lankawe ehema eka ekata hithuna hithuna widihata dewal karanna baha, ewa review wenna ona approve wenna ona. tendering krama thianawa, audit wena widi wenas.

    dubai diunu wenna ehe raja la ge attitude eka sahenna balapanna athi. mamath ehe hitapu kale sahenna pahadeemak athi una ehe raja saha administration eke wada karapu widiha gana.

    ape rata sanwardanaya nowenna hethu keepayak mata hithena hatiyata;

    1. hama ekama deshapalane karanna yanawa, karana ewa wiwechanaya karanawa. habai subject eka gana kisima adyayanayak nah;

    2. accountable nathi kama, hama ekama anith ekata waradda danna inne, wal pal kio kio inne nathuwa thamange waradi awankawa pili aran improve wenna hadanne nah;
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඩුබායි සුල්තාන් ලෝකේ වටෙන්ම ගිනි පොලියට ණය අරගෙන ඇහැට පේන්න පොඩ්ඩක් වැඩ කරලා ආදායමක් එන්නේ නැති project කරලා බාගයක් සාක්කුවේ දගත්තා ද ?
    ඔයාගේ වහල් හිමියා වන මහින්ද ඇතුලු නඩේ නම් එහෙම තමයි කලේ ඔයා හිතනවද එටකොට ලංකාව සුර පුරයක් වෙයි කියලා ග්‍රීසිය වගේ නොවී යන්තම් බේරුණේ මරා ගෙදර ගිය නිසා

    ප.ලි
    මේකෙන් අදහස් කරන්නේ යම පාලකයෝ හොඳයි කියල නෙවෙයි උන්ගෙත් වෙනසක් නෑ ආණ්ඩුව කරන කෙනාගෙ නම විතරයි මාරු උනේ
    අවස්ථාවාදී කපටි දේශපාලුවොයි උන්ට කත් අදින උඹලා වගේ වහල් බත් බැලයෝ බහුතරයක් ඉන්නකම් මේ රට දියුණු කරන්න බෑ
    අන්න ඒක තමයි අපේ රටෙයි දියුණු රට වලයි සැබෑ වෙනස

    bump
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මේ ලගදී ඉන්දුනීසියාවේ hi-speed rail track එකක් හදන්න චීනෙන් ඩොලර් කෝටි හයක් ණයට ගත්තා..:rofl::rofl::P:Pඉන්දුනීසියාව අපිට වඩා පෝසත් රටක්:rofl::rofl::P:P වෙලත් උන් එහෙමයි උන්ගේ රටේ වැඩ කරගන්නේ..

    ගොන් කතා නොකිය හිටු :lol::lol::lol::P
    1 LKR = 90.769 IDR
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    ඩුබායි සුල්තාන් ලෝකේ වටෙන්ම ගිනි පොලියට ණය අරගෙන ඇහැට පේන්න පොඩ්ඩක් වැඩ කරලා ආදායමක් එන්නේ නැති project කරලා බාගයක් සාක්කුවේ දගත්තා ද ?
    ඔයාගේ වහල් හිමියා වන මහින්ද ඇතුලු නඩේ නම් එහෙම තමයි කලේ ඔයා හිතනවද එටකොට ලංකාව සුර පුරයක් වෙයි කියලා ග්‍රීසිය වගේ නොවී යන්තම් බේරුණේ මරා ගෙදර ගිය නිසා

    ප.ලි
    මේකෙන් අදහස් කරන්නේ යම පාලකයෝ හොඳයි කියල නෙවෙයි උන්ගෙත් වෙනසක් නෑ ආණ්ඩුව කරන කෙනාගෙ නම විතරයි මාරු උනේ
    අවස්ථාවාදී කපටි දේශපාලුවොයි උන්ට කත් අදින උඹලා වගේ වහල් බත් බැලයෝ බහුතරයක් ඉන්නකම් මේ රට දියුණු කරන්න බෑ
    අන්න ඒක තමයි අපේ රටෙයි දියුණු රට වලයි සැබෑ වෙනස

    :yes::yes::yes::yes::yes::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    මේ ලගදී ඉන්දුනීසියාවේ hi-speed rail track එකක් හදන්න චීනෙන් ඩොලර් කෝටි හයක් ණයට ගත්තා..:rofl::rofl::P:Pඉන්දුනීසියාව අපිට වඩා පෝසත් රටක්:rofl::rofl::P:P වෙලත් උන් එහෙමයි උන්ගේ රටේ වැඩ කරගන්නේ..

    ගොන් කතා නොකිය හිටු :lol::lol::lol::P
    1 LKR = 90.769 IDR

    දැන් උබ කියන්නේ උන්ගේ රට අපිට වඩා දුප්පත් කියලද?:lol::lol:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,599
    7,808
    113
    මෙන්න මෙතන...
    ඩුබායි දියුණු කරේ තෙල් සල්ලි වලින්.ලංකාව දියුණු කරන්න තෙල් ළිං තියෙනවද?උබ ඔය කියන්නේ ණය අරගෙන හදපු ඒවා ගැනනම් ඒවා පාවිච්චි කර කර ඒවාට බණින එක මහ ජඩ වැඩක්.ලංකාව විතරක් නෙමේ මේ ලගදී ඉන්දුනීසියාවේ hi-speed rail track එකක් හදන්න චීනෙන් ඩොලර් කෝටි හයක් ණයට ගත්තා..ඉන්දුනීසියාව අපිට වඩා පෝසත් රටක් වෙලත් උන් එහෙමයි උන්ගේ රටේ වැඩ කරගන්නේ..

    අනේ ගොන් බිජ්ජෝ..ණය ගෙවන්න තරම් ආදායමක් රටට නැත්නම් ගෙවන්න බැරි තරම් ණය අරගෙන වැලේ වැල් නැති ප්‍රොජෙක්ට් කරාම හරිද..අපි කියන්නේ නෑ කරපු දේවල් වැරදි කියලා..කරපු විදියයි වැරදි..මේ කාලකන්නි දේශපාලුවො ඉන්නකන් මේ රට හැදෙන්නේ නෑ..උන් ඔක්කොම උන්ගේ වාසිය විතරයි බලන්නේ..නිකන් කාටවත් කඩේ යන්නේ නැතුව ඇත්ත කතා කරපන්..වහල් බත් බැලයෙක් වෙන්න එපා කාගෙවත්..