එහෙම දැම්මේ සහෝ ..මහින්ද හොරා කියලා UNP එකේ මන්ත්‍රීලා කියපු පලියට විස්වාස කරන අයත් ..මහින්ද හොරෙක් නෙවෙයි කියලා විස්වාස කරන අයත් කියන දෙපාර්ශවයටම ...
..මම චන්දෙ දුන්නේ 2005 - මහින්දට , 2010 දී මහින්දට , 2015 දී මෛත්‍රීට සහ UNP එකට...උන්ප් එකට දුන්නේ මහින්ද සහ වටේ ඉන්න අයගේ කැරැට්ටුව දන්නා නිසා ..නමුත් මම හිතුවේ නෑ UNP එක කට කතා වලින් දිනන්න හදන ජාතියක් කියලා ...එකත් කමක් නෑ දිනුවට පස්සෙවත් රට හදන්න වැඩ කරනවා නම් ..එත් තාමත් කරන්නේ මහින්ද හොරා කියා කියා ඉන්න එක ..මෙයාලට වැඩක් කරගන්න බැරි නම් එකට හේතුව මහින්ද ..
...
UNP eka 2000di hari 2002di hari ava,e avata passe mn danagaththa unge boru poiya vitharai thiyenne kiyala,ita passe malata UNP eken avdak venne na oya molakarayai kiyana eka innakan
හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න දැන් කවුද කිව්වේ යහපාලකයෝ හොඳයි කියලා
මෙහෙමයි
ඔයාගෙයි මගෙයි වෙනසක් තියනවා මම නිදහස් මිනිහෙක් ඔයා වහලෙක්
I believe that concludes the story
mmmmmm mama danatanam vahalek nemei meya

habai vadi kalak yanna kalin nidahase inna thibba rate apita vahallu vela thama inna venne
mata vena kathandara valin vadak na bn,1$ ekak rupiyal kiyada bn??
machan samahara vita uba lankaveth nathuva athi bn,
apita machan vahalkam karanna one na bn katavath,api deshapaluvo balagena vada karanne na bn

eth mahinda kiyana pudgalaya dan inna pambayatai kalin hitapu ekitai sapekshava vishala vada pramanayak kala bn.eka kiyanna one.kale na kiyanne ithin pottayek thama.poddak eliyata bahala balapan,rate nemeinam inne ratata avilla balahan,nathuva me ude indan ra venakan UNP anduvata kade yana ungen rate thathve gana ahanne nathuva