Lankawata ahimi una sanvardane: with Dubai comparrison

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113

    උබ කඩේ ගියපු ටික බලාගන්න පුලුවන් මෙතනින්..අනිත් ටික ඉතින් උබ රෙප් හිගාකන්න කොහේහරි ගොසිප් එකකින් උස්සල දාපුව විතරයි තියෙන්නේ..උබට මගෙ ත්‍රෙඩ් 3යි ද හොයාගන්න පුලුවන් උනේ...:lol::lol::lol:පව් බන් උබ..:lol::lol::lol:

    නෑ තව තිබ්බා උඹ පව් හින්දා බම්ප් කරේ නෑ..:lol:ඒ තව දාපන්කෝ UNP ලොල්ලෝ ගැන..:P:rofl:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    උඹලා පුදුම මෝඩ ජාතියක් බන් .කෙනෙක් කිව්වා පලියට ඕනිම එකක් විස්වාස කරන ජාතියක් .

    - මහින්ද හොරා කිව්වේ කවුද..මතයක් ඇති කලේ කවුද ..?
    UNP එකේ කස්ටිය

    - මහින්ද හොරකම් කරපුවා ෆයිල් ගණන් තියෙනවා කිව්වේ කවුද ..?
    UNP කස්ටිය

    - බලයට ආපුවම හොරකම් කරපු හැමෝටම නිතනුකුල විධිහට නීති ක්‍රියාමාර්ග ගන්නවා කිව්වේ කවුද ..?
    UNP කස්ටිය

    දැන් ඒවා උනාද .මහින්ද සහ හොර නඩය දැන් හිරේද .?..කෝ තියෙනවා කිව්වා සාක්ෂි ..?

    අපි unp එක කියන දේ විස්වාස කරලා මහින්ද හොරෙක් කියලා හිතලා මේ ආණ්ඩුවට චන්දෙ දුන්න .මම දුන්නා .ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කිව්වා නිසා ..නමුත් වැඩක් උනාද ..?

    එත් මෙහෙම දෙයක් තියෙනවා .මේ ආණ්ඩුව බලයට අවට පස්සේ දුර්වල වෙලා තිබුන සමහර රාජ්‍ය ආයතන යම් තරමක් අපහු ක්‍රියාකාරී වෙලා තියෙනවා..නිතිය පීන විතරක් පොඩ්ඩක් ක්‍රියාත්මක වෙනවා ..නමුත් දැන් ඒ ගැම්ම් නෑ ..අපහු ඔක්කොම පරණ විධිහටමයි.එත් තාම UNP ඇමතිලා කරන්නේ මහින්දට වැරදි කියා කියා ඉන්නවා .කෙටියෙන්ම කියනවා නම් ලයිට් කැපුවත් එකට මහින්ද කියන්න තරම් බංකොලොත් වෙලා ..එකෙන් වෙන්නේ UNP ආණ්ඩුව ගැන තියෙන පිළිගනිම , ප්‍රතිරූපය මිනිස්සු තුලින් නැති වෙන එක.දැන් මේ ලදී රවී කියනවා බිලියන ගානක් උන දෙයක් නෑ කියලා .එයාට එහෙම කියන්න සාක්ෂි ඇතිනේ .ඒවා ඉදිරිපත් කරලා කොතනද අඩුපාඩුව උනේ කියල හොයන්න පුළුවන්නේ .රජයේ විගණකාධිපති ඉන්නවා .විගණනයන් වලින් අහු වෙනවනේ කොතනද මේක උනේ කියලා ..එහෙම කරන්නේ නැතිව හුදෙක් කට කතා , බොරු ප්‍රචාර කරනවා ..දැන් බහුතරය මිනිස්සු ඕවා විස්වාස කරන්නේ නෑ ..

    දැන් අපේ එළකිරි එකේම කස්ටිය කියනවා මහින්ද සල්ලි හොරා කැවා , ණය වලින් භාගයක් ගත්තා කියලා ..කවුද දන්නේ ඇත්තටම එහෙම උනාද කියලා ..කවුද කිව්වේ එහෙම කළා කියලා ..රන්ජන් , රවී , රාජිත වගේ කට කතා , බොරු කියන ඇමති කෙනෙක් කියපු පලියට එක අල්ලාගෙන මහින්ද හොරා කියන්න තරම් උඹලා මෝඩද ..?

    කට කතා වලින් මතයක් හදලා මහින්දව පරද්දුව .නමුත් ඒවා ඔප්පු කරගන්න බැරි උනාම නිකන්ම " මහින්ද පවු, අපි වැරද්දක් කලේ " කියන අදහස මිනිස්සු තුලට යනවා.ප්‍රශ්නේ තියෙන්නේ තාමත් ආණ්ඩුව මහින්ද හොරා කියනවා ඇරෙන්න එක ඔප්පු කරන්නවත් , රටට සංවර්ධනය ඇති කරන්නවත් උත්සහ කරන්නේ නෑ ..

    ( මහින්ද සහ වටේ හිටපු අය දුෂිත නෑ කියන්න මම කැමති නැ .අනිවා ඕනිම එකෙක් බලය තියෙනකොට සල්ලි හොයනයව.එත් සාක්ෂි නැතිව මෙහෙම බොරු චෝදනා කරලා ඒවා ඔප්පු කරගන්න බැරි උනාම චෝදනා කරපු අයව ගණන් ගන්නේ නැති වෙනවා )

    මරා හොරෙක් කියන එක බොරුවකුත් නෙවෙයි සාක්ෂි නැතුවත් නෙවෙයි තියන සාක්කි ටික පොනිල් ලස්සනට use කරනවා එයාගේ දේශපාලන game එක ගහගන්න
    දෙගොල්ලොම එකතු වෙලා හොරකම් කරනවා හොරු රකිනවා තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන්
    හිඟානොකා හිඟාකන උඹලා උන්ගේ පිලිකන්නේ වලං හෝදනවා :lol::lol::lol::lol::lol::lol:

    ආතල්ම සීන් එක තමයි ඉඳුල් කකා වලං හෝදන ගමන් උඹ අනිත් උන්ට කියනවා මෝඩ ජාතියක් කියලා
     
    Last edited:
    • Like
    Reactions: arunat

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    මහින්ද හොරෙක් කියන එක බොරුවකුත් නෙවෙයි සාක්ෂි නැතුවත් නෙවෙයි තියන සාක්කි ටික රනින් ලස්සනට use කරනවා එයාගේ දේශපාලන game එක ගහගන්න
    දෙගොල්ලොම එකතු වෙලා හොරකම් කරනවා හොරු රකිනවා තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන්
    හිඟානොකා හිඟාකන උඹලා උන්ගේ පිලිකන්නේ වලං හෝදනවා :lol::lol::lol::lol::lol::lol:

    ඔය කාගේ කාගේ කිල්ලෝ වලත් කුණු තියෙනවා අායුබෝං..:baffled:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113

    උබ කඩේ ගියපු ටික බලාගන්න පුලුවන් මෙතනින්..අනිත් ටික ඉතින් උබ රෙප් හිගාකන්න කොහේහරි ගොසිප් එකකින් උස්සල දාපුව විතරයි තියෙන්නේ..උබට මගෙ ත්‍රෙඩ් 3යි ද හොයාගන්න පුලුවන් උනේ...:lol::lol::lol:පව් බන් උබ..:lol::lol::lol:

    මම රෙප් ගන්න උස්සලා මේකේ thread දැම්මා..ඵතකොට උඹ?:lol:උඹ රෙප් ගත්තේ මේකේ ඔක්කොම දාපු thread උඹම හිතලා ලියලා දාලද?:lol:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,610
    7,819
    113
    මෙන්න මෙතන...
    මම රෙප් ගන්න උස්සලා මේකේ thread දැම්මා..ඵතකොට උඹ?:lol:උඹ රෙප් ගත්තේ මේකේ ඔක්කොම දාපු thread උඹම හිතලා ලියලා දාලද?:lol:

    උබම පිලිගත්තා නේද උබ රෙප් හිගාකෑවා කියලා..:lol::lol::lol:ඇත්ත කියපන්..උබ තාම චන්දෙවත් නැති අනාත හුජ්ජ කොල්ලෙක් නේද..:lol::lol::lol:තාමත් උබ මොන්ටිසෝරි සිගිති ආතල් දෙන්නේ බන්..පව්..උබේ මහ එකා දන්නේ නැද්ද පොඩි එවුන්ව කඩේ යවන්න හොද නෑ කියලා...:lol::lol::lol:

    well.jpg

    දැන් ඉතින් මේකට පැනලා නාගෙන වරෙන් හොදට..:lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    උබම පිලිගත්තා නේද උබ රෙප් හිගාකෑවා කියලා..:lol::lol::lol:ඇත්ත කියපන්..උබ තාම චන්දෙවත් නැති අනාත හුජ්ජ කොල්ලෙක් නේද..:lol::lol::lol:තාමත් උබ මොන්ටිසෝරි සිගිති ආතල් දෙන්නේ බන්..පව්..උබේ මහ එකා දන්නේ නැද්ද පොඩි එවුන්ව කඩේ යවන්න හොද නෑ කියලා...:lol::lol::lol:

    2ll.jpg

    දැන් ඉතින් මේකට පැනලා නාගෙන වරෙන් හොදට..:lol::lol::lol:

    අහපු දේට උත්තර නැද්ද ගොන්සන්..:lol:රෙප් හිගා කෑවේ නැති හින්දද තෝ අනුන්ගේ ඒවා උස්සලා මේකේ දැම්මේ අා.......:lol::lol:

    http://www.elakiri.com/forum/search.php?searchid=20639458
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland

    මේකෙන් අදහස් කරන්නේ යම පාලකයෝ හොඳයි කියල නෙවෙයි උන්ගෙත් වෙනසක් නෑ ආණ්ඩුව කරන කෙනාගෙ නම විතරයි මාරු උනේ
    අවස්ථාවාදී කපටි දේශපාලුවොයි උන්ට කත් අදින උඹලා වගේ වහල් බත් බැලයෝ බහුතරයක් ඉන්නකම් මේ රට දියුණු කරන්න බෑ
    අන්න ඒක තමයි අපේ රටෙයි දියුණු රට වලයි සැබෑ වෙනස

    :yes::yes::yes::yes::yes:
     
    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    :yes::yes:
    ණය ගත්ත එක වැරදියි කියල නෙවෙයි මම කියන්නේ ණයටත් අරගෙන ණයත් හොරාකාපු එක වැරදි කියලා
    ලැජ්ජ නැද්ද බන් දහ අතේ ණයවෙලා ගත්ත සල්ලි අරගෙන ඒවා වලින් සුර සැප විඳලා එදාවේල කන්න නැති මිනිස්සුන්ට ඒවා ගෙවන්න කියන එක
    මහින්දට සැබෑ උවමනාවක් තිබ්බනම් රට දියුණු කරන්න වෙන කාටවත් වඩා හොඳම අවස්ථාව තිබ්බේ මහින්දට ඒත් බලයෙන් අන්ධවෙලා තණ්හාව වැඩිවෙලා වැරදි කරද්දි වටේ ඉන්න උඹලා වගේ උන් හරි Sir හරි sir කිය කියා පිලිකන්නේ වලං හේදුවා තාමත් කරන්නේ ඒක
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,610
    7,819
    113
    මෙන්න මෙතන...
    අහපු දේට උත්තර නැද්ද ගොන්සන්..:lol:රෙප් හිගා කෑවේ නැති හින්දද තෝ අනුන්ගේ ඒවා උස්සලා මේකේ දැම්මේ අා.......:lol::lol:

    http://www.elakiri.com/forum/search.php?searchid=20639458

    අනේ ගොන් බිජ්ජෝ..මම උස්සලා දාපු හැම එකක්ම මේකෙ උන්ට වැදගත් වෙන දෙයක් දැම්මේ..උබ වගෙ රෙප් හිගාකන්න නෙවෙයි..අනික මම රෙප් ඉල්ලලත් නෑ එක ත්‍රෙඩ් එකක වත්..උබ මේකේ දාපු ඒවා ඔක්කොම ගොසිප් වල තියෙන කුණුනේ..දානව නම් අනුන්ට වැදගත් වෙන දෙයක් දාලා රෙප් හිගාකාපන්..ඒක නම්බුයි මීට වඩා..දැන් මම අහපු දේටත් උත්තර දීපන්..
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    එහෙම දැම්මේ සහෝ ..මහින්ද හොරා කියලා UNP එකේ මන්ත්‍රීලා කියපු පලියට විස්වාස කරන අයත් ..මහින්ද හොරෙක් නෙවෙයි කියලා විස්වාස කරන අයත් කියන දෙපාර්ශවයටම ...:lol:..මම චන්දෙ දුන්නේ 2005 - මහින්දට , 2010 දී මහින්දට , 2015 දී මෛත්‍රීට සහ UNP එකට...උන්ප් එකට දුන්නේ මහින්ද සහ වටේ ඉන්න අයගේ කැරැට්ටුව දන්නා නිසා ..නමුත් මම හිතුවේ නෑ UNP එක කට කතා වලින් දිනන්න හදන ජාතියක් කියලා ...එකත් කමක් නෑ දිනුවට පස්සෙවත් රට හදන්න වැඩ කරනවා නම් ..එත් තාමත් කරන්නේ මහින්ද හොරා කියා කියා ඉන්න එක ..මෙයාලට වැඩක් කරගන්න බැරි නම් එකට හේතුව මහින්ද ..:lol:...
    UNP eka 2000di hari 2002di hari ava,e avata passe mn danagaththa unge boru poiya vitharai thiyenne kiyala,ita passe malata UNP eken avdak venne na oya molakarayai kiyana eka innakan
    හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න දැන් කවුද කිව්වේ යහපාලකයෝ හොඳයි කියලා
    මෙහෙමයි
    ඔයාගෙයි මගෙයි වෙනසක් තියනවා මම නිදහස් මිනිහෙක් ඔයා වහලෙක්
    I believe that concludes the story

    mmmmmm mama danatanam vahalek nemei meya :P
    habai vadi kalak yanna kalin nidahase inna thibba rate apita vahallu vela thama inna venne

    mata vena kathandara valin vadak na bn,1$ ekak rupiyal kiyada bn??
    machan samahara vita uba lankaveth nathuva athi bn,
    apita machan vahalkam karanna one na bn katavath,api deshapaluvo balagena vada karanne na bn :D eth mahinda kiyana pudgalaya dan inna pambayatai kalin hitapu ekitai sapekshava vishala vada pramanayak kala bn.eka kiyanna one.kale na kiyanne ithin pottayek thama.poddak eliyata bahala balapan,rate nemeinam inne ratata avilla balahan,nathuva me ude indan ra venakan UNP anduvata kade yana ungen rate thathve gana ahanne nathuva
     
    • Like
    Reactions: Miami-Vice

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    අනේ ගොන් බිජ්ජෝ..මම උස්සලා දාපු හැම එකක්ම මේකෙ උන්ට වැදගත් වෙන දෙයක් දැම්මේ..උබ වගෙ රෙප් හිගාකන්න නෙවෙයි..අනික මම රෙප් ඉල්ලලත් නෑ එක ත්‍රෙඩ් එකක වත්..උබ මේකේ දාපු ඒවා ඔක්කොම ගොසිප් වල තියෙන කුණුනේ..දානව නම් අනුන්ට වැදගත් වෙන දෙයක් දාලා රෙප් හිගාකාපන්..ඒක නම්බුයි මීට වඩා..දැන් මම අහපු දේටත් උත්තර දීපන්..

    ඉතිං ගොනෝ දැන් මම රෙප් ඉල්ලල තියෙනවද? තෝනේ තොගෙ තියෙන කුහක කමට ගෑණි වගේ මෙතන මගේ රෙප් ගැන හූල්ල හූල්ල අැඩුවේ..තොට ඔය රෙප් ලොකු වුනාට මටනම් ගාණක් වත් නෑ..තෝ ඔය තරම් රෙප් වලට පෙරේත නම් මගේ රෙප් ටික ඔක්කොම දෙන්නම්..
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,610
    7,819
    113
    මෙන්න මෙතන...
    අනේ ගොන් බිජ්ජෝ..මම උස්සලා දාපු හැම එකක්ම මේකෙ උන්ට වැදගත් වෙන දෙයක් දැම්මේ..උබ වගෙ රෙප් හිගාකන්න නෙවෙයි..අනිම මම රෙප් ඉල්ලලත් නෑ එක ත්‍රෙඩ් එකක වත්..උබ මේකේ දාපු ඒවා ඔක්කොම ගොසිප් වල තියෙන කුණුනේ..දානව නම් අනුන්ට වැදගත් වෙන දෙයක් දාලා රෙප් හිගාකාපන්..ඒක නම්බුයි මීට වඩා..දැන් මම අහපු දේටත් උත්තර දීපන්..
    [/QUOTE

    ඉතිං ගොනෝ දැන් මම රෙප් ඉල්ලල තියෙනවද? :lol: තෝනේ තොගෙ තියෙන කුහක කමට ගෑණි වගේ මෙතන මගේ රෙප් ගැන හූල්ල හූල්ල අැඩුවේ..තොට ඔය රෙප් ලොකු වුනාට මටනම් ගාණක් වත් නෑ..තෝ ඔය තරම් රෙප් වලට පෙරේත නම් මගේ රෙප් ටික ඔක්කොම දෙන්නම්..:rofl::P

    මට උබේ ඔය හිගාකාපු රෙප් වලින් වැඩක් නෑ..මට කියපන් උබ තාම චන්දෙවත් නැති අනාත හුජ්ජ කොල්ලෙක් නේද..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Yudde ivara unata passe api train ekaka unath bayak nathuva giya bn.dan train eke aithikarayek nathi bag ekak dakkath minissu baya vela ine bn,ova danaganna parata bahinna one bn.AC rooms vala hitiyata ova penne na,ethakota penne maha molakaraya kiyana ababbayage kathandara vitharai,ude indan unta mal thiyena unta u thama ithin deiya.ane huke
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    මට උබේ ඔය හිගාකාපු රෙප් වලින් වැඩක් නෑ..මට කියපන් උබ තාම චන්දෙවත් නැති අනාත හුජ්ජ කොල්ලෙක් නේද..

    වැඩක් නැති හින්දද කොටු ගණන් කරේ අනේ යකෝ...ඔය කුහක කම නැති කරගනින් ඔක්කොටම ඉස්සෙල්ලා..මූසලයා..:lol:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,610
    7,819
    113
    මෙන්න මෙතන...
    වැඩක් නැති හින්දද කොටු ගණන් කරේ අනේ යකෝ...ඔය කුහක කම නැති කරගනින් ඔක්කොටම ඉස්සෙල්ලා..මූසලයා..:lol:

    අහපු දේට උත්තර දීපන් පොන්ස්..නිකන් වැල් බයිලා කියන්නේ නැතුව..උබ උත්තර නොදෙන එකෙන්ම පේනවා උබ හුජ්ජ කොල්ලෙක් කියලා..තාම කලිසමේ චූ කර ගන්නවා ඇති නේද උබ..ඉස්සෙල්ල චන්දෙ දෙන වයස වත් එනකන් හිටපන්..ඊට පස්සෙ වරෙන් මාත් එක්ක කතා කරන්න..උබල වගේ ගූ හුජ්ජ කොල්ලො එක්ක කතා කරනවට වඩා හොදයි නිකන් ඉන්න එක..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    අහපු දේට උත්තර දීපන් පොන්ස්..නිකන් වැල් බයිලා කියන්නේ නැතුව..උබ උත්තර නොදෙන එකෙන්ම පේනවා උබ හුජ්ජ කොල්ලෙක් කියලා..තාම කලිසමේ චූ කර ගන්නවා ඇති නේද උබ..ඉස්සෙල්ල චන්දෙ දෙන වයස වත් එනකන් හිටපන්..ඊට පස්සෙ වරෙන් මාත් එක්ක කතා කරන්න..උබල වගේ ගූ හුජ්ජ කොල්ලො එක්ක කතා කරනවට වඩා හොදයි නිකන් ඉන්න එක..

    උඹ උත්තර දුන්නනේ අනේ පලයන් කුහක රාළේ යන්න..අනුනගේ රෙප් කීයද කිය කිය හොය හොය ගෑණි වගේ අඩනවා..:lol:පව් අනාථයා..:(
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,610
    7,819
    113
    මෙන්න මෙතන...
    උඹ උත්තර දුන්නනේ අනේ පලයන් කුහක රාළේ යන්න..අනුනගේ රෙප් කීයද කිය කිය හොය හොය ගෑණි වගේ අඩනවා..:lol:පව් අනාථයා..:(

    චන්දෙවත් නැති අනාත හුජ්ජ කොල්ලා...:lol::lol::lol::lol::lol:
     
    Last edited: