IP Man VS Mike Tyson Epic Fight

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    IP Man 3 චිත්‍රපටියේ මයික් ටයිසන් එක්ක කරන විනාඩි 3 ෆයිට් එක. :shocked::shocked::shocked::shocked:

     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    madi neda bun ea unata fight eka ..

    ෆිලුම හදපු එකාට සල්ලි තියෙන්න නැතුව ඇති බන් ටයිසනාට දෙන්න වැඩිවෙන විනාඩි ගානට! :rolleyes::rolleyes::rolleyes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Eka ne bng
    Mama film eka balanna issela hithan hitiye final fight eka muuth ekka tiyey kiyala
    Ekenma madi
    Story eka kohomath emotional pattata brai ne fighting walata wada :(

    ow bun ekane
    mama hituwe tawa loku fight ekak tiyei kiyala
    tysonyage shot tika balapanko ea unata patta tada parawal neda bun
    apita wadunot ehema පස් දොරෙන්ම ගු හුජ්ජ ලේ පෙරාගෙන මැරිල වැටෙයි bun
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ ඉප් මාන් 3 ෆිල්ම් එකේ සීන් එකක්නෙ ඊයෙ බලල ඉවර කලේ පට්ට :yes: :yes:
    පොඩ්ඩක් අතාත්ත්වික සීන් තියෙනව ඒත් අවුලක් නෑ :D :D