Math hodin, ada kattiya adui wage..

අද දින ලින් කනා මහතා පාටියකට සහභාගී වී ඇති බවත් ඒ හේතුවෙන් රේඩියෝවට එකතු නොවන බව සතුටින් දන්වා සිටිමු![]()
ජබුක්![]()
මොකද්ද ඒ කතාව..තව ලිඳක් වගේ

Ogollo danne nathi lindawal owaa 
හෑ.මේක අහලා නැද්ද?
පියමැන්නේ.......... ඇයිද එසේ
රිදවා.........ලා ඔබ මසිත මෙසේ
දුර ගවුවේ මා ඉන්නේ
මතකේ......... රැඳුනා ඒ සිතිවිල්ලේ
සෙවනැලි මාවතේ
ඇඳි ඒ ජීවිතේ
රැලිමත සාගරේ
මතුවේවා සදා ඒ සිහිනේ
සියුමැලි ඔබෙ වත
රැඳි ඒ දෙකපුල
කී...කතා
ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ

අද දින ලින් කනා මහතා පාටියකට සහභාගී වී ඇති බවත් ඒ හේතුවෙන් රේඩියෝවට එකතු නොවන බව සතුටින් දන්වා සිටිමු![]()
අද දින Chinmak මහතාද අවසිහියෙන් සිටින බැවින් රේඩියෝවට එකතු නොවන බව සතුටින් දන්වා සිටිමි