2016 Mar- 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    5b67e76306c31183cc7808384a28ec47.jpg

    :lol:
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    KRipTER වැවේ ගැබුර බලපු හැටි කියන්නද එපාද?​

    කට වහන් හිටු...උබ පළවෙනිදා නිදා ගත්තු හැටිත් කියන්න වෙනවා එහෙනම්
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    පිලගැට්ටේ ඇන තියාන - උපාලි කන්නංගර

    ඕක නැති නම් එඩ්වඩ් ජයකොඩි මහත්මයාගෙ නිල් නුවන් පෙගෙන අදුර ගලා.
    දෙකෙන් එකයි දෙකම නෙමේ ඉල්ලන්නෙ..
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    KRipTER ,මමයි ,තව පොරකුයි ගිය නාන්න වැවට.. වැව ගබුරුද කියල බලන්න තව පොරක් කියල කිව්වා මෑන් ගියා වැව මැදට ගබුරුයි කියල ආවා.මමත් ගිහින් බැලුවා වැව ගබුරුයි.KRipTER ගිහින් මොකක් කරන්න ඇත්ද?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    KRipTER ,මමයි ,තව පොරකුයි ගිය නාන්න වැවට.. වැව ගබුරුද කියල බලන්න තව පොරක් කියල කිව්වා මෑන් ගියා වැව මැදට ගබුරුයි කියල ආවා.මමත් ගිහින් බැලුවා වැව ගබුරුයි.KRipTER ගිහින් මොකක් කරන්න ඇත්ද?
    ඊලගට මොකෝ උනේ :baffled::baffled::baffled: