අපේ තරියට සද්දේ දාන්නේ කව්ද ඈ ලොකු නෑ හරිය තද තද ![]()


KRipTER වැවේ ගැබුර බලපු හැටි කියන්නද එපාද?
mata meh monday tuesday maru wela inna wele uba magulak katha karanawa![]()
කට වහන් හිටු...උබ පළවෙනිදා නිදා ගත්තු හැටිත් කියන්න වෙනවා එහෙනම්



ආ පැරිස් බෝලේ.කොහේද ගිහින් හිටියේ
අප්පා පැරිස් බොලේ වන්දුඩා
kohomei?
thariya mata welcome kiyafan thatte palanna kalin![]()
![]()
oyalage geal paththe wenama calendar ekakda?

Piya manne
Aida HITAN....
scurvy ගේ නගා ඇවිල්ල


ඊලගට මොකෝ උනේKRipTER ,මමයි ,තව පොරකුයි ගිය නාන්න වැවට.. වැව ගබුරුද කියල බලන්න තව පොරක් කියල කිව්වා මෑන් ගියා වැව මැදට ගබුරුයි කියල ආවා.මමත් ගිහින් බැලුවා වැව ගබුරුයි.KRipTER ගිහින් මොකක් කරන්න ඇත්ද?


