මොකද්ද බන් උබලට මේ වෙලා තියෙන්නේ
වෙන දේවල් නැද්ද බන් දාන්න?
පණපිටින් බංකොලොත් වෙලාද ?
උබල ඒ දවස්වල කොච්චර දේවල් කතා කරාද?
බැසිල් බිලියන ගනම් ගත්තු හැටි
මහින්ද බිලියන ගනම් හොර කපු හැටි
නාමල්ගේ ලම්බෝගිනිය
රත්තරන් අශ්වයෝ
අද කුඩයක් ඉහලන් යන හැටි
හිනා කල මැරෙනවා සහෝ. බොරු කෝටියක් කියල, අසාර්ථක ආණ්ඩුවක් පත් කරගෙන දැන් ඉන්නවා ගලේ පහරපු බල්ලලු වගේ

මරුසිරා;19936355 said:පොටෝ එකනම් ගැන දන්නේ නෑ අපිටනම් හොදට වෙනස තේරනව .උබලටනම් තාම තේරිලා නෑ වගේ ..![]()
උබ බෞද්ධයෙක්ද දන්නේ නෑ. ඒත් මෙතන මෙහෙම හරි දෙයක් කියපු එක අගය කරනවා.

(ස්වාමින්වහන්සේලා 48 නමක් හිරේ දැම්ම) විහිළු සපයන එකත් අගය කරනවා, බ්‍රෝ!
සිරිසේන මැතිතුමා හාමුදුරුවරුන්ට සලකන හැටි අපි දන්නෙ නැතුවය.
හිරුණිකාගේ හෙන්චයියෝ හිරුණිකාගේ වාහනෙන් මිනිස්සු උස්සනව වීඩියෝ සාක්ෂි තිබිලත් එළියේ, ජෝන් අමරතුංග කෝටි අටක මංතිරුව කඩල බොරු කියල අතේ මාට්ටුවෙල තාම එළියේ, රාජිතට ජීවිතාරක්ෂක කබා වලින් ගහපු කෝටි ගණන් ගැන හොයන්න අල්ලස් කොමිසමෙන් දහ වතාවකට වඩා කැඳවලා එක වතාවක් වත් ගියේ නැහැ මිනිහත් එළියේ, අලි පැටියෙක් තියාගත්ත කියල උඩුවේ ධම්මාලෝක හාමුදුරුවො හිරේ දැම්මට බදුර්දීන් එළියේ(ස්වාමින්වහන්සේලා 48 නමක් හිරේ දැම්ම)
වෙනස සැපයි ඔව්

යන්නේ කොහෙද මල්ලේ හොර පොල්නේ බ්‍රෝ![]()

eeya bn lejjai ubl tham mahindage sereppui sapaththui penna penna wenasa sepad ahanwa.paw bn ubl.
මල්ලේ නම් හොර පොල් කියලා එ් දවස් වලම දැන ගත්තා bruh![]()

විහිළු සපයන එකත් අගය කරනවා, බ්‍රෝ!
සිරිසේන මැතිතුමා හාමුදුරුවරුන්ට සලකන හැටි අපි දන්නෙ නැතුවය.
හිරුණිකාගේ හෙන්චයියෝ හිරුණිකාගේ වාහනෙන් මිනිස්සු උස්සනව වීඩියෝ සාක්ෂි තිබිලත් එළියේ, ජෝන් අමරතුංග කෝටි අටක මංතිරුව කඩල බොරු කියල අතේ මාට්ටුවෙල තාම එළියේ, රාජිතට ජීවිතාරක්ෂක කබා වලින් ගහපු කෝටි ගණන් ගැන හොයන්න අල්ලස් කොමිසමෙන් දහ වතාවකට වඩා කැඳවලා එක වතාවක් වත් ගියේ නැහැ මිනිහත් එළියේ, අලි පැටියෙක් තියාගත්ත කියල උඩුවේ ධම්මාලෝක හාමුදුරුවො හිරේ දැම්මට බදුර්දීන් එළියේ(ස්වාමින්වහන්සේලා 48 නමක් හිරේ දැම්ම)
වෙනස සැපයි ඔව්
ආරම්භයෙයි අවසානයෙයි ගැලපීමක් නෑනේ බ්‍රෝ.![]()