වෙනස.සැපද?

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මේ ආණ්ඩුව ගැන විවේචන තියෙනවා. අපිත් මහින්දට ඡන්දේ දීපු එවුන් බන්. මහා බෞද්ධ ප්‍රතිරූපයක් හදාගෙන බුද්ධාගමට ගහපු ගැහිල්ල මෙයාව එලවලා දාන්න එක හේතුවක් උනා.

    hari dn oka ubal chande kale idan kiwwane bn.mn kiwwe ekai.anduwt mokak hari karumayk path wuna gaman ubl patas gal parn kunu godawal edal ganw.ei den ubl ada unu dewal walt mukuth nokiynne.eka nisa nikan sudana wenn yann epa.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචන්ලා අපි රුචිරට අනුකම්පා කරමු.. :(:(

    ඇත්තම මෙතන වෙන්නේ රුචිර තමන්ගේ එකවුන්ට් එක UNP Green Blood එකෙට use කරන්න දෙනවා.. :growl::growl:

    උ තමයි මේ වගේ ගොන් පොස්ට්,රනිල්ගේ පුක ලොවින පොස්ට් දාන්නේ :lol::lol:

    මු මේක කරන්නේ ජිවත් වෙන්න සල්ලි නැති නිසා බන්..පව් අසරණ ජිවිත :eek::eek:

    හොදට බලපන් මුගේ Payooner theard එක,එක කරන්නේ හරි එකා ;);)

    මට නම් කියන්න තියෙන්නේ රුචිර මහත්තයෝ උබ හිගා කාපන් ඔය එකවුන්ට් share කිරිල්ල නවත්වලා :):)

    එක නබ්බුකරායි,අනික උබ මේ පාපකර්ම වලට අහු වෙලා පල දෙන දවසට :nerd::no:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නිමිත්ත : මහින්ද සමයේ හාමුදුරුවන්ට නොඇල්ලූ කුඩය මහින්දට ඇල්ලූ බවත් වෙනස ඇති වුනාට පසුව කුඩේ අල්ලන්නේ ස්වාමින්වහන්සේට බවත් සරල ජනාධිපතිතුමා අව්වේ යන බවත් පොටෝ කෑලි දෙකක් පෙන්නා වෙනස ඇතිවුනායින් පසු සැලකුම් ලබන්නේ දේශපාලකයා නොව බෞද්ධ භික්ෂුව බවත් සරල ජනාධිපතිතුමා සඟරුවනට මුල්තැන දෙන බවත් පෙන්වීම

    පිළිතුරේ ආරම්භය : යහපාලන දේශපාලුවන් ඇස් පනාපිට දේශපාලන වාසි තකා නීතිය කඩ කරන බව සාක්ෂි ඇතිව පෙනී ගොස් තිබියදී ඔවුන්ට නිතිය ක්‍රියාත්මක නොවීම

    අවසානය : යහපාලන ආණ්ඩුව රජයට එරෙහිව හඬ නගන බෞද්ධ භික්ෂූන් සිරගත කිරීමේ ව්‍යාපාරයක් අරඹා ඇති බව - මේ වන විට භික්ෂුන් 48 ක් සිරගත කර ඇති බව

    ආරම්භයේ හා අවසානයේ සම්බන්ධය : යහපාලන ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත - නිතිය කඩකළ බව ඇස් පනාපිට සාක්ෂි ඇතිව ඔප්පු වූ දේශපාලකයන්ට ක්‍රියාත්මක නොවන නීතිය බෞද්ධ භික්ෂුවට ක්‍රියාත්මක වන බව පැහැදිලි කිරීම.

    අවසන් ප්‍රතිඵලය : ත්‍රෙඩ් එකේ නිමිත්ත විහිළුවක් බවට පත්වීම

    :)

    අරු ළිදේ :lol::lol: :):)

    කුලියට කහින උන් බන්..දැන් ආයිමත් 1600 දවසකට :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113

    උබ ගලපන්න යන්නේ ආගමික උත්සවයක නිරත වෙලා ඉන්න සාමාන්‍ය භික්ෂුවක් හා රටේ නීතිය කඩ කරපු භික්ෂුවක්.

    පිළිතුරේ ආරම්භයම බංකොලොත් තර්කයක්.

    වැරැද්දක් කරා නම් අස්ගිරි ස්වාමීන්වහන්සේද මල්වතු ස්වාමීන්වහන්සේද අදාල නැහැ. නීතිය සිවුරේ පාට අනුව හෝ නිකාය අනුව තීරණය වෙන්න දෙන්න බැහැ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ෆොටෝ එක ගැන වැඩිය හිතන්න එපා. මහා ලොකු බෞද්ධයා කියාගෙන පපුවට ගහගෙන මෙයා ඔයිට වඩා දේවල් කරලා තියෙනවා.

    වෙනස ගැන විවේචන වගේම අගය කිරීම් දෙකම තියෙනවා.
    වෙනස යනු කලින් කල දේ පමණක් නොකර සිටීමද නැත්නම් ඊටත් වඩා ඉහලින් කිරීමද ?:lol:

    බෞද්ද කම ගැන කියනවනම් ලංකාවේ වියවස්තාවෙන් බුදු දහමට තිබු ආරක්ෂාව නැති කිරීමට කටයුතු අරඹ කිරීම ,සඟ රජයට විරුද්දව කතා කල හාමුදුරුවරු 50 පමණ සිරගත කිරීම දරුණු ආර්ථික මුල්‍ය වංචා අපරාද කල රජයේ දේශපාලුවෝ අඩුම තරමේ උසාවියකටවත් නොකදවීම , දේවාලගම් පනත සංශෝදනය කර පන්සල් දේවාල වලට රජ කල් පටන් පවරනු ලැබූ ඉඩම් ප්‍රමාණ අඩු කිරීමට නීති ගෙන එම වගේ දේවල් ඔයා කියන බෞද්දකම වෙන්න ඕනේ මන් හිතන්නේ :lol: .

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    hari dn oka ubal chande kale idan kiwwane bn.mn kiwwe ekai.anduwt mokak hari karumayk path wuna gaman ubl patas gal parn kunu godawal edal ganw.ei den ubl ada unu dewal walt mukuth nokiynne.eka nisa nikan sudana wenn yann epa.

    හරි හමන් විපක්ෂයක් තියෙනව නම්, හෙට ඡන්දයක් එනව නම් අපි මේ ආණ්ඩුවටත් විරුද්ධව ඡන්දේ පාවිච්චි කරනවා.

    මචන්ලා අපි රුචිරට අනුකම්පා කරමු.. :(:(

    ඇත්තම මෙතන වෙන්නේ රුචිර තමන්ගේ එකවුන්ට් එක UNP Green Blood එකෙට use කරන්න දෙනවා.. :growl::growl:

    උ තමයි මේ වගේ ගොන් පොස්ට්,රනිල්ගේ පුක ලොවින පොස්ට් දාන්නේ :lol::lol:

    මු මේක කරන්නේ ජිවත් වෙන්න සල්ලි නැති නිසා බන්..පව් අසරණ ජිවිත :eek::eek:

    හොදට බලපන් මුගේ Payooner theard එක,එක කරන්නේ හරි එකා ;);)

    මට නම් කියන්න තියෙන්නේ රුචිර මහත්තයෝ උබ හිගා කාපන් ඔය එකවුන්ට් share කිරිල්ල නවත්වලා :):)

    එක නබ්බුකරායි,අනික උබ මේ පාපකර්ම වලට අහු වෙලා පල දෙන දවසට :nerd::no:

    උබ ගන නම් දුකයි බන්

    දැන් සැරටම දැනෙනවා ඇති එහෙනම් :lol:

    දැනුනා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    මරුසිරා;19936515 said:
    වෙනස යනු කලින් කල දේ පමණක් නොකර සිටීමද නැත්නම් ඊටත් වඩා ඉහලින් කිරීමද ?:lol:

    බෞද්ද කම ගැන කියනවනම් ලංකාවේ වියවස්තාවෙන් බුදු දහමට තිබු ආරක්ෂාව නැති කිරීමට කටයුතු අරඹ කිරීම ,සඟ රජයට විරුද්දව කතා කල හාමුදුරුවරු 50 පමණ සිරගත කිරීම දරුණු ආර්ථික මුල්‍ය වංචා අපරාද කල රජයේ දේශපාලුවෝ අඩුම තරමේ උසාවියකටවත් නොකදවීම , දේවාලගම් පනත සංශෝදනය කර පන්සල් දේවාල වලට රජ කල් පටන් පවරනු ලැබූ ඉඩම් ප්‍රමාණ අඩු කිරීමට නීති ගෙන එම වගේ දේවල් ඔයා කියන බෞද්දකම වෙන්න ඕනේ මන් හිතන්නේ :lol: .

    මහා නායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීමකටවත් හිස නොනමන රජ වරුන් හිටපු රටක ව්‍යවස්ථාවක වගන්ති කොස් කොටන්නද බන්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හරි හමන් විපක්ෂයක් තියෙනව නම්, හෙට ඡන්දයක් එනව නම් අපි මේ ආණ්ඩුවටත් විරුද්ධව ඡන්දේ පාවිච්චි කරනවා.

    උබ ගන නම් දුකයි බන්

    දැනුනා

    උබ ගැනත් දුකයි බන්.... තෝ තමා ලොරියක් එකෙන් එන්නෙත්,දැන් එකෙන් එන්න අමතක වෙලාද?නැත්නම් PMUB :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    උබ ගැනත් දුකයි බන්.... තෝ තමා ලොරියක් එකෙන් එන්නෙත්,දැන් එකෙන් එන්න අමතක වෙලාද?නැත්නම් PMUB :lol::lol:

    උබට ඕන එකක් හිතා ගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්ණයක් නෑ.
    එලකිරි ඇවිල්ලා ලියන්න තියෙන දෙයක් මේකෙන් තමයි බන් දාන්නේ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උබට ඕන එකක් හිතා ගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්ණයක් නෑ.
    එලකිරි ඇවිල්ලා ලියන්න තියෙන දෙයක් මේකෙන් තමයි බන් දාන්නේ.

    ඇයි උබේ කට වැහුනද..වැඩිය දගලන්න එපා.. තොගේ ෆොටෝ සේරම දානවා රියෝ ;);)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    12494840_10153750517324818_8830925943550238784_n.jpg
     
    • Like
    Reactions: akilar25

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    උබ ගලපන්න යන්නේ ආගමික උත්සවයක නිරත වෙලා ඉන්න සාමාන්‍ය භික්ෂුවක් හා රටේ නීතිය කඩ කරපු භික්ෂුවක්.

    පිළිතුරේ ආරම්භයම බංකොලොත් තර්කයක්.

    වැරැද්දක් කරා නම් අස්ගිරි ස්වාමීන්වහන්සේද මල්වතු ස්වාමීන්වහන්සේද අදාල නැහැ. නීතිය සිවුරේ පාට අනුව හෝ නිකාය අනුව තීරණය වෙන්න දෙන්න බැහැ.

    මනුස්සයෝ. සරල සිංහල තේරෙන්නේ නැද්ද? :eek:

    ත්‍රෙඩ් එකේ ගලපලා තියෙන්නෙ මහින්දගෙ සමයේ භික්ෂුවට හා දේශපාලකයාට සලකපු විදිහ vs. වෙනසෙන් පස්සෙ භික්ෂුවට හා දේශපාලකයාට සලකන විදිහ. එහෙමනේ?

    කුඩයක් අල්ලන විදිහේ වෙනස පෙන්නලා ඔය ගැලපීම කරනෙකම කොච්චර බංකොලොත් ද කියල තේරෙන්නෙ නැද්ද? :lol:

    වෙනසෙන් පස්සේ එකම නීතිය, රටේ සියළු පුරවැසියන්ට එකසේ ක්‍රියාත්මක වෙන්න ඕන නිතිය දේශපාලකයාටත් භික්ෂුවටත් දෙවිදිහකට ක්‍රියාත්මක වෙන හැටි, ක්‍රියාත්මක වෙන විදිහේ වෙනස මම පෙන්නුවෙ. යහපාලන ආණ්ඩුව දේශපාලකයාටත් භික්ෂුවටත් සලකන විදිහ ඒකෙන්ම තේරෙනවනේ?

    දැන් කාගේ තර්කයද බංකොලොත්?
    :cool:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    ඇයි උබේ කට වැහුනද..වැඩිය දගලන්න එපා.. තොගේ ෆොටෝ සේරම දානවා රියෝ ;);)

    ටැග් දාන්න තරම් රිදුනද බන්

    මනුස්සයෝ. සරල සිංහල තේරෙන්නේ නැද්ද? :eek:

    ත්‍රෙඩ් එකේ ගලපලා තියෙන්නෙ මහින්දගෙ සමයේ භික්ෂුවට හා දේශපාලකයාට සලකපු විදිහ vs. වෙනසෙන් පස්සෙ භික්ෂුවට හා දේශපාලකයාට සලකන විදිහ. එහෙමනේ?

    කුඩයක් අල්ලන විදිහේ වෙනස පෙන්නලා ඔය ගැලපීම කරනෙකම කොච්චර බංකොලොත් ද කියල තේරෙන්නෙ නැද්ද? :lol:

    වෙනසෙන් පස්සේ එකම නීතිය, රටේ සියළු පුරවැසියන්ට එකසේ ක්‍රියාත්මක වෙන්න ඕන නිතිය දේශපාලකයාටත් භික්ෂුවටත් දෙවිදිහකට ක්‍රියාත්මක වෙන හැටි, ක්‍රියාත්මක වෙන විදිහේ වෙනස මම පෙන්නුවෙ. යහපාලන ආණ්ඩුව දේශපාලකයාටත් භික්ෂුවටත් සලකන විදිහ ගැන අදහසක් ඒකෙන් ම ගතහැකි නේ?

    දැන් කාගේ තර්කයද බංකොලොත්?
    :cool:

    මම මේ නූල දැම්මේ දේශපාලකයා විසින් ස්වාමීන්වහන්සේ නමකට සලකන විදිහ කියන්න.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආයි ඉතින් මලාට මහින්දයා නම් එන්නේ නෑ.
    ඕකා කරපු දේවල් ඕකගේ පස්සෙන් එලවන කාලේ දැන් ඌට ඇවිල්ලා තියෙන්නේ.
    අපිට ආදරයක් තියන එකෙක් නම් අවුරුදු 2 කලින් පෙරේතකමට චන්දයක් තියලා ඒකට හුකාගන්නේ නෑ.
    මහින්දයා පැරදිච්ච දවසේ ඕකා අරලියගහ මන්දිරෙන් යන්න බෑ කියලා ඇඩුවා .
    අන්තිමට එස් ටි එෆ් එකෙන් ඇවිල්ලයි මෑන්ව අරන් ගියේ අරලියගහ මන්දිරෙන්.
    දැන් නිකන් මිඩියා වල පකේ ටෝල්ක්ස් නම් දෙනවා බබා හුකුන් වගේ.
    ගෝටා තවුසන්ඩ් ටෝල්ක් නම් දෙනවා ලෝකේ පලවෙනි පාරට හමුදාපති ඉන්න කෑම්ප් එකකට කොටියෙක් ගැහුවයි අරකයි මේකයි කියලා.
    ඒ උනාට උන්ට මතක නෑ ලෝකේ පලවෙනි පාරට ලෝකේ ඇඩ්වාන්ස්ම,දරුණුම ත්‍රස්තවාදීන්ට කෙලලා දාපු හමුදාපතිව හිරේ දැම්මා කියලා.
    ලෝකේ පලවෙනි පාරට ජනාධිපති කෙනෙක් කුඩ්ඩෙක්ගේ ගෙදරකට චොපර් එකෙන් ගිහින් ඒ කුඩ්ඩව එස් ටි එෆ් එකෙන් අල්ලන්න නොදි ශේප් කරා කියලත් උන්ට මතක නෑ.
    අනේ හුත්ත.
    මම මුකුත් කියන්නේම නෑ මයි,සිත රිදෙන කතන්දර බෝමයි.
    දැන් ඉතින් රෙප් කපපල්ලා.
    හෙට දවල්ට බත් කන්න තියෙන මගේ අසරණ රෙප් ටික.
    :lol::lol::lol::lol::lol::lol::lol:

    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113

    තර්කෙන් තර්ක හදලා පලමු තර්කෙ අමතක කරලා කොලේ වහන එක. ඒ උබේ හැකියාව. හැබැයි නොදන්න එකෙක්ට කරහන් ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    ආයි ඉතින් මලාට මහින්දයා නම් එන්නේ නෑ.
    ඕකා කරපු දේවල් ඕකගේ පස්සෙන් එලවන කාලේ දැන් ඌට ඇවිල්ලා තියෙන්නේ.
    අපිට ආදරයක් තියන එකෙක් නම් අවුරුදු 2 කලින් පෙරේතකමට චන්දයක් තියලා ඒකට හුකාගන්නේ නෑ.
    මහින්දයා පැරදිච්ච දවසේ ඕකා අරලියගහ මන්දිරෙන් යන්න බෑ කියලා ඇඩුවා .
    අන්තිමට එස් ටි එෆ් එකෙන් ඇවිල්ලයි මෑන්ව අරන් ගියේ අරලියගහ මන්දිරෙන්.
    දැන් නිකන් මිඩියා වල පකේ ටෝල්ක්ස් නම් දෙනවා බබා හුකුන් වගේ.
    ගෝටා තවුසන්ඩ් ටෝල්ක් නම් දෙනවා ලෝකේ පලවෙනි පාරට හමුදාපති ඉන්න කෑම්ප් එකකට කොටියෙක් ගැහුවයි අරකයි මේකයි කියලා.
    ඒ උනාට උන්ට මතක නෑ ලෝකේ පලවෙනි පාරට ලෝකේ ඇඩ්වාන්ස්ම,දරුණුම ත්‍රස්තවාදීන්ට කෙලලා දාපු හමුදාපතිව හිරේ දැම්මා කියලා.
    ලෝකේ පලවෙනි පාරට ජනාධිපති කෙනෙක් කුඩ්ඩෙක්ගේ ගෙදරකට චොපර් එකෙන් ගිහින් ඒ කුඩ්ඩව එස් ටි එෆ් එකෙන් අල්ලන්න නොදි ශේප් කරා කියලත් උන්ට මතක නෑ.
    අනේ හුත්ත.
    මම මුකුත් කියන්නේම නෑ මයි,සිත රිදෙන කතන්දර බෝමයි.
    දැන් ඉතින් රෙප් කපපල්ලා.
    හෙට දවල්ට බත් කන්න තියෙන මගේ අසරණ රෙප් ටික.
    :lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol:
    මම නම් රෑට කාලම තමයි නූල දැම්මේ නැත්නම් රෙප් කැපුවොත් රෑට කන්න නැති වෙනවා. දැනට සෑහෙන්න කපලා තියෙන්නේ. හෙට දවසෙම කන්නත් නැති වෙයි. ඒක මතක් වෙලා මට සෑහෙන්න රිදිලා ඉන්නේ :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ බන් ඔය දේශපාලන රෙද්දවල් අත් ඇරපන්. ඔය මොකෙක් ආවත් රටට වැඩක් කරන්නේ නෑ. මයිත්‍රීපාලත් එහෙමයි මහින්දත් එහෙමයි පොනිලුත් එහෙමයි. JVP සනුහරේ ආවත් ඒ ටිකම තමයි. උන් ආණ්ඩුවේ හිටියත් විපක්ෂේ හිටියත් ආතල් ගන්නවා. අපි මේකේ එක එකා වෙනුවෙන් යාළුකම් නැතිකරගෙන මරා ගන්නවා.

    දැන් බලපන් එකම ත්රෙඅඩ් එකේ බොක්කෙන්ම fit එකේ හිටපු 3rd Eye කාරයයි රුචිරයයි මේකේ මරාගන්න හදනවා මේ කොහේවත් යන එවුන් වෙනුවෙන්. ඔය එකෙක්වත් අපිට හොඳ රටක් හදන්නේ නෑ බන්. ඒකයි ඇත්ත.

    ඒ නිසා එක එකා වෙනුවෙන් කඩේ ගිහින් යාළුකම් නැති කරගන්න එපා. :no:
     
    • Like
    Reactions: ruchira55