වෙනස.සැපද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔය පොටො දෙක එක සමානද??? ධාතුන් වහන්සේ වඩම්මන් පොටො එකකුයි තව මහින්ද එන පොටො එකයි, සිරිසේන සපත්තු දාලද නැද්ද කියල පොටො එකෙ පේනවද??? කිසිම ගැලපීමක් නැති පොටො දෙකෙක් දාල බියිල කියවනව , උබත් අර උබලගෙ අගමැති &න්නය වගේම තමා මිනිහත් පාර්ලිමේන්තුවදි යන්නෙ කොහෙද අවපුවම මල්ලෙ පොල් කියලනෙ උත්තර දෙන්නෙ,ඔකෙන් මේකෙන් ගම්ය වන්නෙ උබලගෙ මහින්ද භිතිකාව තාම ඉවත් වෙලා නැ කියන දේ.:cool::cool:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මොකද්ද බන් උබලට මේ වෙලා තියෙන්නේ
    වෙන දේවල් නැද්ද බන් දාන්න?
    පණපිටින් බංකොලොත් වෙලාද ?
    :lol::lol::lol::lol:

    උබල ඒ දවස්වල කොච්චර දේවල් කතා කරාද?

    බැසිල් බිලියන ගනම් ගත්තු හැටි
    මහින්ද බිලියන ගනම් හොර කපු හැටි
    නාමල්ගේ ලම්බෝගිනිය
    රත්තරන් අශ්වයෝ

    අද කුඩයක් ඉහලන් යන හැටි
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හිනා කල මැරෙනවා සහෝ. බොරු කෝටියක් කියල, අසාර්ථක ආණ්ඩුවක් පත් කරගෙන දැන් ඉන්නවා ගලේ පහරපු බල්ලලු වගේ

    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටැග් දාන්න තරම් රිදුනද බන්



    මම මේ නූල දැම්මේ දේශපාලකයා විසින් ස්වාමීන්වහන්සේ නමකට සලකන විදිහ කියන්න.
    දේශපාලකය ස්වාම්නි වහන්සේලාට සලකන විදිහ මේ එලිපිට පේන්නෙ හමුදුරුවරු 50 කට අධික ප්‍රමානයක් හිරේ දාල තියෙන්නෙ ආයෙ මොනවද අමුතුවෙන් කතා කරන්නෙ?????????????
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,168
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    12931173_1742141046021776_5156249975540380152_n.jpg
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මෛත්‍රීපාලව කවුරුවත් ගණන් ගන්නේ නෑ. ඒකයි වෙනස. අපි මොනා කරන්නද ඉතින්. අපිටත් දුකයි ජනාධිපතිට මෙහෙම සලකන එක ගැන.:dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    අනේ බන් ඔය දේශපාලන රෙද්දවල් අත් ඇරපන්. ඔය මොකෙක් ආවත් රටට වැඩක් කරන්නේ නෑ. මයිත්‍රීපාලත් එහෙමයි මහින්දත් එහෙමයි පොනිලුත් එහෙමයි. JVP සනුහරේ ආවත් ඒ ටිකම තමයි. උන් ආණ්ඩුවේ හිටියත් විපක්ෂේ හිටියත් ආතල් ගන්නවා. අපි මේකේ එක එකා වෙනුවෙන් යාළුකම් නැතිකරගෙන මරා ගන්නවා.

    දැන් බලපන් එකම ත්රෙඅඩ් එකේ බොක්කෙන්ම fit එකේ හිටපු 3rd Eye කාරයයි රුචිරයයි මේකේ මරාගන්න හදනවා මේ කොහේවත් යන එවුන් වෙනුවෙන්. ඔය එකෙක්වත් අපිට හොඳ රටක් හදන්නේ නෑ බන්. ඒකයි ඇත්ත.

    ඒ නිසා එක එකා වෙනුවෙන් කඩේ ගිහින් යාළුකම් නැති කරගන්න එපා. :no:

    කිරියේ සහෝදරයෙක් විදිහට මැදිහත්ව ඉඳගෙන අපි දෙන්නටම බැනලා වැරදි පෙන්නන එක ගැන ස්තූතියි :)

    කා එක්ක වත් මගේ හිතේ නම් කහටක් නෑ බන්. ඕන දෙයක් කතා කරා ඒ නූලේ ඉවරයි. ඒවා වෙන නූල් වලට ඇදගෙන නැති ප්‍රශ්න ඇති කරගෙන යාළුකම් ඇති කරගන්න හෝ නැති කරගන්න මට උවමනාවක් නෑ.

    මම පිළිගන්නවා අපි දෙන්නම මෙතන වැරදියි කියලා.


    මෙන්න 3rdEye, ruchira55ට කියපු දේවල්.

    මචන්ලා අපි රුචිරට අනුකම්පා කරමු.. :(:(

    ඇත්තම මෙතන වෙන්නේ රුචිර තමන්ගේ එකවුන්ට් එක UNP Green Blood එකෙට use කරන්න දෙනවා.. :growl::growl:

    උ තමයි මේ වගේ ගොන් පොස්ට්,රනිල්ගේ පුක ලොවින පොස්ට් දාන්නේ :lol::lol:

    මු මේක කරන්නේ ජිවත් වෙන්න සල්ලි නැති නිසා බන්..පව් අසරණ ජිවිත :eek::eek:

    හොදට බලපන් මුගේ Payooner theard එක,එක කරන්නේ හරි එකා ;);)

    මට නම් කියන්න තියෙන්නේ රුචිර මහත්තයෝ උබ හිගා කාපන් ඔය එකවුන්ට් share කිරිල්ල නවත්වලා :):)

    එක නබ්බුකරායි,අනික උබ මේ පාපකර්ම වලට අහු වෙලා පල දෙන දවසට :nerd::no:

    අරු ළිදේ :lol::lol: :):)

    කුලියට කහින උන් බන්..දැන් ආයිමත් 1600 දවසකට :lol::lol:

    උබ ගැනත් දුකයි බන්.... තෝ තමා ලොරියක් එකෙන් එන්නෙත්,දැන් එකෙන් එන්න අමතක වෙලාද?නැත්නම් PMUB :lol::lol:

    ඇයි උබේ කට වැහුනද..වැඩිය දගලන්න එපා.. තොගේ ෆොටෝ සේරම දානවා රියෝ ;);)

    මෙන්න ruchira55, 3rdEyeට කියපු දේවල්.

    උබ ගන නම් දුකයි බන්

    උබට ඕන එකක් හිතා ගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්ණයක් නෑ.
    එලකිරි ඇවිල්ලා ලියන්න තියෙන දෙයක් මේකෙන් තමයි බන් දාන්නේ.

    ටැග් දාන්න තරම් රිදුනද බන්
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    අවුලක් නැහැ රැජිනගේ පුක ඉම්බනේ

    අනේ මමත් මුන්ට චන්දෙ දුන්නනේ
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    තිත්ත ඇත්ත

    12376642_944707938970341_2429126625599833914_n.png

    12719195_463247443869198_1567223711152916854_o.jpg
    බෝම්බෙකින් මැරෙන්නෙ කීප දෙනයි. ඒත් මහින්ද නිසා මුළු රටම මැරෙනවා. බෝබ්ම පිපුරුණත් ආයිත් මහින්දටනම් එන්න දෙන්නෙ නෑ, එහෙම නේද කොල්ලනේ?