Noball kiyanne khoil illuwama labena deyaki

සොහොන;19939770 said:කට හොදට ඇරපන් සිනි ටිකක් දාන්න![]()

Api cricket gahanawa wage gahana team eke ungen ekek thama umpire![]()

ඉන්දියාව වින්ඩිලා එක්ක ගහපු ගිවිසුම.
- පණ ඇති වෙර යොදා සුපර් 10 තරග දිනාගෙන ඒ කාන්ඩය යටතේ තරග වැදුණු කණ්ඩායම් සියල්ල අභිබවා පෙරමුන ගෙන සෙමි ෆයිනල් සදහා පැමිණිය යුතුය.
- ඒ පැමිණෙන අතරතුර ලංකාව සමග පැවති තරගය අනිවාර්යයෙන් ම ජය ගත යුතුය.ඒ සදහා කැපවී තරග වැදිය යුතුය. වැරදි සිදු නොකළ යුතුය.
මේ සියල්ල සිදු කිරීම වෙනුවෙන් අගාධයට ගොස් ඇති බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නැවත නගා සිටුවීම සදහා තරගාවලි කීපයක් ලබා දෙනු ලැබේ. මූල්‍යමය උපකාරකරදෙනු ලැබේ.
- සෙමි ෆයිනල් වලදී ඉන්දියාවට ජය ගැනීමට සහය විය යුතුය.
- එනම්... දුවද්දී දැවී යාම් මග හැරිය යුතුය.
- සෑම ඕවර් කීපයකටම නිපන්දුවක් යැවිය යුතුය.
- පන්දු රැකීමේ අතපසුවීම් සිදුකල යුතුය.
- ස්ලෝ බෝල් , බවුන්සර් ආදිය දැමීමට පෙර යම් සංඥාවක් යොදා ඉන්දීය පිතිකරුට දැන්විය යුතුය.
- ක්‍රීඩකයන් සියලු දෙනාම ඉක්මනින් දැවී ගොස් එතරම් තරගයකින් තොරවම ඉන්දියාවට දණ නවා ජය බාර දිය යුතුය.
![]()
![]()
![]()
![]()
මට හිතුන දේ මේකත උඹලාටත් එහෙම හිතෙනවා ද ?

අද සනි ලියොන් / පුනම් පාන්ඩේ එහෙම ෆිරි වෙන්න ඕනේ ගේල් කොල්ලාට රැට ඉන්දියාව වින්ඩිලා එක්ක ගහපු ගිවිසුම.
- පණ ඇති වෙර යොදා සුපර් 10 තරග දිනාගෙන ඒ කාන්ඩය යටතේ තරග වැදුණු කණ්ඩායම් සියල්ල අභිබවා පෙරමුන ගෙන සෙමි ෆයිනල් සදහා පැමිණිය යුතුය.
- ඒ පැමිණෙන අතරතුර ලංකාව සමග පැවති තරගය අනිවාර්යයෙන් ම ජය ගත යුතුය.ඒ සදහා කැපවී තරග වැදිය යුතුය. වැරදි සිදු නොකළ යුතුය.
මේ සියල්ල සිදු කිරීම වෙනුවෙන් අගාධයට ගොස් ඇති බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නැවත නගා සිටුවීම සදහා තරගාවලි කීපයක් ලබා දෙනු ලැබේ. මූල්‍යමය උපකාරකරදෙනු ලැබේ.
- සෙමි ෆයිනල් වලදී ඉන්දියාවට ජය ගැනීමට සහය විය යුතුය.
- එනම්... දුවද්දී දැවී යාම් මග හැරිය යුතුය.
- සෑම ඕවර් කීපයකටම නිපන්දුවක් යැවිය යුතුය.
- පන්දු රැකීමේ අතපසුවීම් සිදුකල යුතුය.
- ස්ලෝ බෝල් , බවුන්සර් ආදිය දැමීමට පෙර යම් සංඥාවක් යොදා ඉන්දීය පිතිකරුට දැන්විය යුතුය.
- ක්‍රීඩකයන් සියලු දෙනාම ඉක්මනින් දැවී ගොස් එතරම් තරගයකින් තොරවම ඉන්දියාවට දණ නවා ජය බාර දිය යුතුය.
![]()
![]()
![]()
![]()
මට හිතුන දේ මේකත උඹලාටත් එහෙම හිතෙනවා ද ?
![]()

ඉන්දියාව වින්ඩිලා එක්ක ගහපු ගිවිසුම.
ඒ පැමිණෙන අතරතුර ලංකාව සමග පැවති තරගය අනිවාර්යයෙන් ම ජය ගත යුතුය.ඒ සදහා කැපවී තරග වැදිය යුතුය. වැරදි සිදු නොකළ යුතුය.

Meka me gahanna oni nisa gahanne balanna minissu enawane unta fun denna![]()

Koliya num out karanne na![]()
kohliyay thrimannayay ara depaththata watuna girav dennage kathawa wage

සොහොන;19939843 said:අපේ 260 රෙකෝඩ් එක කඩන්නේ නැතුව ඕනේ ගේමක් ගසාපල්ලා![]()